අවුරුදු කාලේට ශොපින් යන සුන්දර මිට්ටනි.....

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    අප්‍රේල් මාසෙ නොගත්ත කියල අඳින්න රෙදි නෑ කියලයෑ පස්සෙ සෙනග අඩු කාලයක් බලල ගිහිං හෙමීට ගන්න 🤷‍♂️
    Godak enna CC deal walata ban. Edata angillak gahanna idak ne. Primi untanam aulak ne. wife ussan giyama itin winaasai :lol: :lol:

    Mamath godak welawata season maga arinawa. Mata komath dan wadiya andum ona ne gedara inna nisa.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,157
    113
    polim wala indala athulta yanna ona, raa wela enna bus nha, tuktuk taxi patta ganan raata e nisa hamoma wahana walin enne safe raa wena nisa.
    uber pick me wahina welawata wath hawasa office time nha colombo. un wadi ganata wasse duwanawa, app off karanර්
    රෑ නම් දන්නෙ බන්,
    මෙ මහ කට්ට දවල් මෙව්වා දැක්කෙ... ;)

    අප්‍රේල් මාසෙ නොගත්ත කියල අඳින්න රෙදි නෑ කියලයෑ පස්සෙ සෙනග අඩු කාලයක් බලල ගිහිං හෙමීට ගන්න 🤷‍♂️
    monaa ගන්නව්ද මන්දා මෙහෙ උන්, සුපිරි බිසි
    ------ Post added on Apr 1, 2024 at 9:54 AM

    පස්සෙ ගනිල්ලා.දැන් හෙන ගනන්
    මිට්ටොන්ට ඔව්වා ගානක් නැ. පොලිම් තමයි ආතල් එක...
    ------ Post added on Apr 1, 2024 at 9:55 AM

    අවුරුද්දට ඇඳුම් ගන්නේ මොකෝ තොපි බබ්බුද? පොඩි කාලේ නම් අවුරුද්දට කියල ඇඳුම් ගත්තා.
    පාර යන්නවත් බැ යකො මෙ බබ්බු නිසා...
    පෙට්‍රල් පෝලිම් වගේ,
    ------ Post added on Apr 1, 2024 at 9:56 AM
     
    • Sad
    Reactions: Heshan Daminda