Godak enna CC deal walata ban. Edata angillak gahanna idak ne. Primi untanam aulak ne. wife ussan giyama itin winaasaiඅප්‍රේල් මාසෙ නොගත්ත කියල අඳින්න රෙදි නෑ කියලයෑ පස්සෙ සෙනග අඩු කාලයක් බලල ගිහිං හෙමීට ගන්න![]()
Mamath godak welawata season maga arinawa. Mata komath dan wadiya andum ona ne gedara inna nisa.
