අවුරුදු කාලේට ශොපින් යන සුන්දර මිට්ටනි.....

Max_r

Well-known member
  • May 10, 2007
    13,244
    1
    16,106
    113
    පාරේ එහා මෙහා යද්දි දැකපු දේවල්...

    අවුරුදු කාලේට ශොපින් යන සුන්දර මිට්ටනි.....
    අවුරුද්දෙ විසේස අවස්තා වලට විතරක් එලියට දාන වාහන දැන් පාරට ඇවිත් තියෙන්නෙ.. මිට්ටො පිස්සො වගෙ..

    කොළඹ, කැන්ඩි කියන රෙදි සාප්පුවෙ පාර්කින් එකට යනන්ත් වාහන 20ක් විතර පෝලිමෙ හයිලෙවල් එකෙ...
    මහරගම හරිය පහු කරන්න වෙනම ගේමක් දෙන්න ඕනෙ..
    කිසිම ඇදුම් කඩයක් ලඟ පාර්කින් නැත...
    කඩෙ දොර ලඟින් වාහනෙ පාර්ක් කරන්න තමයි හැමොම බලන්නෙ...

    එම නිසා සුන්දර මිට්ටනි, ඔබලාගේ කට්ටෙ තරම අඩු කර ගැනිමට, රෝද 4රේ වාහනය ගෙදර දමා
    බස් / ටුක්/ රෙන්ට්/ ඌබර්/පික්මී
    ඔප්සන් වලට මාරු වීමේන් පෙසර් ලෙවල් එක අඩු කරගත හැක..

    :yes: :yes: 🙏
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    polim wala indala athulta yanna ona, raa wela enna bus nha, tuktuk taxi patta ganan raata e nisa hamoma wahana walin enne safe raa wena nisa.
    uber pick me wahina welawata wath hawasa office time nha colombo. un wadi ganata wasse duwanawa, app off karan
     
    Last edited:

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    mn redi ganne march wala mul week eke. awuruddata

    eetapasse ayi may pahuwela.

    me para bari wuna, daraz & FB online store s check karanwa me tike.

    oya kadawal gane rasthiyadu wenwa kiyanne mata nam waha kanwa wage wedak,
     
    • Like
    Reactions: windows_ubuntu

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    ගෑනිත් එක්ක රෙදි ගන්න පලයන්. අම්මෝ තියන සැප. මුන් ඇදුම් කෑලි දෙක තුනක් ගන්න දවස් භාගයක්ම ගන්නවා.
     
    • Haha
    Reactions: Max_r

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මිනිස්සුන්ට සල්ලි නෑ කියල ජෙප්පො බිල්ලො මවනව කියන්න මේ ත්‍රෙඩ් එක හොඳ උදාහරණයක්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,014
    12,102
    113
    lankawe hamoma window shopping karanne, kawruth badu ganne na...

    - migrated Sri Lankans
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෑනිත් එක්ක රෙදි ගන්න පලයන්. අම්මෝ තියන සැප. මුන් ඇදුම් කෑලි දෙක තුනක් ගන්න දවස් භාගයක්ම ගන්නවා.
    අපි වැලක් තෝරනව වගේ තමයි ඉතින්. හොඳට හොයල බලල හිතට හරියන එකක් ගන්න එපැයි.🤔
     
    • Haha
    Reactions: Naughtykolla48

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    අප්පේ තොපිට තියෙන ප්‍රශ්න :lol: . වියලි කලාපේ අපිට නෑනේ ඔය ප්‍රශ්න
     
    • Dislike
    Reactions: Cypress

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,891
    23,573
    113
    හැම එකේම අවුල් දකින්නත් එපා බන්. අවුරුදු කාලෙට ඇඳුම් ගන්නව කියන එකෙත් ආතල් එකක් තියෙනව. එකම ටීෂර්ට් එක පාට පාටින් ඇඳන් යන උන්ට නන් ඒකෙ ආතල් එකක් නැතුව ඇති. මටනන් ආතල් ඇඳුම් කඩයක් පීරලා සුපිරි එකක් සෙට් උනාම. Fashion කරන්න උවමනාවක් තියෙන්න ඕනෙ ඒක තේරෙන්න.
    අවුරුදු කාලෙට offers සෙට් වෙනව අනිත් එක උන් ලොකු stock ගේන හින්ද අනිත් කාලෙට හොයාගන්න බැරි ඇඳුම් හම්බෙනව.
     
    • Like
    Reactions: Voldemort Bro

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,714
    113
    අප්‍රේල් මාසෙ නොගත්ත කියල අඳින්න රෙදි නෑ කියලයෑ පස්සෙ සෙනග අඩු කාලයක් බලල ගිහිං හෙමීට ගන්න 🤷‍♂️
    ඩිස්කව්න්ට් දෙනව ඇති නෙහ් හෙනට ඒකයි

    අප්පේ තොපිට තියෙන ප්‍රශ්න :lol: . වියලි කලාපේ අපිට නෑනේ ඔය ප්‍රශ්න
    ඇයි වතුරටිකක් හොයාගන්න තියන ප්‍රශ්නෙ?
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    පාරේ එහා මෙහා යද්දි දැකපු දේවල්...

    අවුරුදු කාලේට ශොපින් යන සුන්දර මිට්ටනි.....
    අවුරුද්දෙ විසේස අවස්තා වලට විතරක් එලියට දාන වාහන දැන් පාරට ඇවිත් තියෙන්නෙ.. මිට්ටො පිස්සො වගෙ..

    කොළඹ, කැන්ඩි කියන රෙදි සාප්පුවෙ පාර්කින් එකට යනන්ත් වාහන 20ක් විතර පෝලිමෙ හයිලෙවල් එකෙ...
    මහරගම හරිය පහු කරන්න වෙනම ගේමක් දෙන්න ඕනෙ..
    කිසිම ඇදුම් කඩයක් ලඟ පාර්කින් නැත...
    කඩෙ දොර ලඟින් වාහනෙ පාර්ක් කරන්න තමයි හැමොම බලන්නෙ...

    එම නිසා සුන්දර මිට්ටනි, ඔබලාගේ කට්ටෙ තරම අඩු කර ගැනිමට, රෝද 4රේ වාහනය ගෙදර දමා
    බස් / ටුක්/ රෙන්ට්/ ඌබර්/පික්මී
    ඔප්සන් වලට මාරු වීමේන් පෙසර් ලෙවල් එක අඩු කරගත හැක..

    :yes: :yes: 🙏
    kohomada ude traffic eka sepai neda
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,706
    8,980
    113
    kandy
    ගන්න දෙයක් කලින් ගනින්.. අවරුදු ලං වෙලා ඉන 34 ඩෙනිම් එහෙම හොයන්න තියා ගන්න එපා .. ඒවා කරන්න බැරි දේවල්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,674
    75,747
    113
    පාරේ එහා මෙහා යද්දි දැකපු දේවල්...

    අවුරුදු කාලේට ශොපින් යන සුන්දර මිට්ටනි.....
    අවුරුද්දෙ විසේස අවස්තා වලට විතරක් එලියට දාන වාහන දැන් පාරට ඇවිත් තියෙන්නෙ.. මිට්ටො පිස්සො වගෙ..

    කොළඹ, කැන්ඩි කියන රෙදි සාප්පුවෙ පාර්කින් එකට යනන්ත් වාහන 20ක් විතර පෝලිමෙ හයිලෙවල් එකෙ...
    මහරගම හරිය පහු කරන්න වෙනම ගේමක් දෙන්න ඕනෙ..
    කිසිම ඇදුම් කඩයක් ලඟ පාර්කින් නැත...
    කඩෙ දොර ලඟින් වාහනෙ පාර්ක් කරන්න තමයි හැමොම බලන්නෙ...

    එම නිසා සුන්දර මිට්ටනි, ඔබලාගේ කට්ටෙ තරම අඩු කර ගැනිමට, රෝද 4රේ වාහනය ගෙදර දමා
    බස් / ටුක්/ රෙන්ට්/ ඌබර්/පික්මී
    ඔප්සන් වලට මාරු වීමේන් පෙසර් ලෙවල් එක අඩු කරගත හැක..

    :yes: :yes: 🙏
    Oka tama karima kathawa. Lankawe godak un wahana ganne show off ekata. Weekend ekaka poddak eliya aran engine eka start karala waruwak witara hodala aai athulata daanawa :lol: :lol:

    ගන්න දෙයක් කලින් ගනින්.. අවරුදු ලං වෙලා ඉන 34 ඩෙනිම් එහෙම හොයන්න තියා ගන්න එපා .. ඒවා කරන්න බැරි දේවල්
    Ado common size ekak neda eka? honda welata dan WFH.
    ------ Post added on Apr 1, 2024 at 9:24 AM
     
    • Love
    Reactions: san**

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ඇයි වතුරටිකක් හොයාගන්න තියන ප්‍රශ්නෙ?
    වතුර නැත්නම් සල්ලි වලට ගන්නවා . වතුර ගන්න පාර්කින් අව්ලක්ම නෑ
     
    • Dislike
    Reactions: Cypress