අපෙ මෙයින්ද මාත්තයා දැක්කෙ නැද්ද මේක
I have seen this in the Museum in Egypt. I don;t think it's this colourful. Probably the lighting or enhanced colours.Senusret II කියන පාරාවෝ රජුගෙ ඔටුන්නෙ කොටසක් විදියට තමයි මේක සැලකෙන්න. කි.පූ 1800ගණන්වල තමයි හඳල තියෙන්නෙ. ඔරිජිනල් කලර්ස් මේ. අවුරුදු 3800ක් පරණයි
if anyone interested you can search 'golden uraeus of senusret ii for further info
View attachment 190407
Charles Darwin hukala wage ne…?..ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්නත් අවුරුදු 1800 කට කලින් මිනිස්සුත් මෙච්චර දියුණුයි කිවුවම පිස්සු හැදෙනව නේහ්
This is a model.. someone has posted the actual one in replies. Actual one is slightly faded. But that is also very colorfulI have seen this in the Museum in Egypt. I don;t think it's this colourful. Probably the lighting or enhanced colours.
PS: This is not to undermine their craftsmanship. Even the hieroglyphs in the tombs are so perfectly done, it's damn amazing about their perfection.
Unta ithin thirigu vavala eva pahenakan karanna vadakuth naneඇත්තටම උන්ට ඒ කාලේ අර චිත්‍ර වල ඉන්නවා වගේ දෙවියෝ ඉඳලද? කරලා තියෙන ඒවා එක්ක බලද්දී හිතා ගන්නත් අමාරුයි.
උබ කියන්නෙ උන්ගේ හිතේ මවා ගත්ත ඒවා කියලදUnta ithin thirigu vavala eva pahenakan karanna vadakuth nane
------ Post added on Nov 26, 2022 at 6:10 PM
To their credit they worshipped the Sun. All subsequent monotheistic religions originated from the Egyptians. As I mentioned before the word "Amen" refers to "Amun-Ra" or "Amon-Ra" the Egyptian Sun God & the creator of the Universe.උබ කියන්නෙ උන්ගේ හිතේ මවා ගත්ත ඒවා කියලද
එතකොට එක එක නම් වලින් ඉන්න දෙවියෝ?To their credit they worshipped the Sun. All subsequent monotheistic religions originated from the Egyptians. As I mentioned before the word "Amen" refers to "Amun-Ra" or "Amon-Ra" the Egyptian Sun God & the creator of the Universe.
apita therenna ban ,එතකොට එක එක නම් වලින් ඉන්න දෙවියෝ?
ඒවා හිතෙන් මවාගෙන අදහපු ඒවද? සුර්ය දෙවියෝ ඇරුනම.
පිරමීඩ ඇතුල එහෙම දකිදදී අමුතු ගුප්ත ගතියක් දැනෙනවා.
ඒක ඇත්ත බන්.උන් ඇන්ද ඒවා අපි වැරදියට හිතගෙන ඉන්නවද දන්නෙත් නෑ.ඒ ඉන්නේ දෙවියෝ කියලා අපි හිතන් හිටියට උන් එකෙන් වෙන දෙයක් අදහස් කරාද දාන්නේ නෑ.apita therenna ban ,
un mona hari kiyanna try karala wage,
api waradiyata interpret karanne
Ov.. lankaveth oya deviyo godak inneඋබ කියන්නෙ උන්ගේ හිතේ මවා ගත්ත ඒවා කියලද
Unge language eka dannava bn.. rosetta stone eka nisa kiyavanna puluvan. Ita passeth 90% vithara kiyavala thiyenne. Rosetta stone eka gana venama thread ekak dannanඒක ඇත්ත බන්.උන් ඇන්ද ඒවා අපි වැරදියට හිතගෙන ඉන්නවද දන්නෙත් නෑ.ඒ ඉන්නේ දෙවියෝ කියලා අපි හිතන් හිටියට උන් එකෙන් වෙන දෙයක් අදහස් කරාද දාන්නේ නෑ.
උන්ගේ භාෂාව අකුරු දැන ගත්තනම් ඕක ගොඩක් විසදා ගන්න තිබ්බා.
කුරුල්ලෝ ඉන්නේ ගොඩක් චිත්‍රඅක්ෂර වල නේද .ඒ කාලේ කුරුල්ලෝ ගොඩක් තැන් වල use කරලා තියෙනවා.
Darwin moko?Charles Darwin hukala wage ne…?..