අවුරුදු කුමාරිට ගිය කලක්...😍😍😍

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    436803293_122141884262091843_1588657235598663282_n.jpg


    පොන්නයෙක් රට කරවන කොට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ..ඕක ඇඳන් පාරේ ගියාට නම් මගේ විරුද්ධත්වයක් නෑ..සිංහලු අතීතයේ හිටියේ ඔහොම තමයි.. ඒ උනාට Bikini contest කරන එක මොඩ්ලින් කරන එක නම් අපේ සංස්කෘතිය නෙමේ ..:no:

     
    Last edited:
    • Haha
    Reactions: Ashan052 and EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,894
    21,138
    113
    436803293_122141884262091843_1588657235598663282_n.jpg


    පොන්නයෙක් රට කරවන කොට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ..ඕක ඇඳන් පාරේ ගියාට නම් මගේ විරුද්ධත්වයක් නෑ..සිංහලු අතීතයේ හිටියේ ඔහොම තමයි.. ඒ උනාට Bikini contest කරන එක මොඩ්ලින් කරන එක නම් අපේ සංස්කෘතිය නෙමේ විදුර ලොක්කෝ...:no:

    image_21d6826cb5.jpg
    AHHH SORRY QUOTE KARA
    BURU JEPPO

    🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,360
    166,740
    113
    එකමත් එක රටක
    උන් හෙලුවෙන් හිටියට ටීවි වල මොඩ්ලින් කලේ නෑ මිනිහෝ අවුරුද්දට.. 🤭
    ඒ කාලේ tv තිබ්බේ නෑ .
    කාශ්‍යප හිටිය නම් අද ඔතන ජජ් බෝඩ් එකේ යකෝ ඉන්නේ..
    එහෙනම් කෙලින්ම ඕකෙන් තෝරාගන් උන්ව අරන් යනවා සීගිරියට ජොබ් එකත් දීල..
    🥴
     

    pop1212

    Well-known member
  • Feb 9, 2007
    1,194
    163
    63
    Cyber Ray
    උන් හෙලුවෙන් හිටියට ටීවි වල මොඩ්ලින් කලේ නෑ මිනිහෝ අවුරුද්දට.. 🤭
    තාම දැක්කෙ නැද්ද ලින්ක් එක. ගිහිං බලහං . ඕකෙ 2022 beauty pagent එකක්.