අවුරුදු කුමාරියෝ 😍😍😍

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,862
    11,308
    113
    උඹ හිතුවද සුද්දියො බහුතරය ෆිල්ම් වල ඉන්න නිලියො වගේ ලස්සනයි කියල? උංගෙත් බහුතරය කැතයි... උඹල වගේ උන්ව බ්‍රේන්වොශ් කරල තියෙනව සුදු හම ලස්සනයි කියල... වෙන දෙයක් නෑ :lol:
    වරෙන් මෙල්බන් හන්දියට සාමාන්ය වැඩට යන ගැනු ඉන්නවා ඔනෙ තරම් හොලිවූඩ් ලෙවල් එකෙ ලූක්ස් තියෙන
     
    • Like
    Reactions: Jihadi john

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    වරෙන් මෙල්බන් හන්දියට සාමාන්ය වැඩට යන ගැනු ඉන්නවා ඔනෙ තරම් හොලිවූඩ් ලෙවල් එකෙ ලූක්ස් තියෙන
    :lol: හරි බං එල... මගේ කලින් කමෙන්ට් එක තව සැරයක් කියවල බලපං
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,838
    113
    kandy
    පු#ටද ඔව්වට යන්නෙ උන්?
    ඔව් බන් .. නිකන් නොන්ඩි වෙනවා .. ගොබ්බ ගෑ නු ටික " සෑ වෑ ව් " කියල comment දාලා හිත යටින් හිනා වෙනවා
     
    • Like
    Reactions: Ozone4