අවුරුදු ගනුදෙනු කරමු

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,498
    5,848
    113
    හෝම් ස්වීට් හෝම්
    අවුරුදු ගනුදෙනු කරමු

    ගනුදෙනු කරන නැකත just arrived නේ :P

    so

    there are ppl we want to share the new year joy with , but they are not close to us in order to perform the අවුරුදු rituals.
    So we would call , txt and wish them a happy new year

    but

    there is a way , to make this better

    ගනු දෙනු කරන වෙලාවට share credit via mobile
    ලොකු ගානක් වෙන්න ඕනේම නෑ that'd be a pleasant surprise


    කරලා බලන්න ;)

    ඒක ෆන් :lol::lol:

    bulath_pure.jpg

     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අවුල කියන්නේ උනුත් ගානක් කපාගන්නවනේ.