Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Downloads
අවුරුදු ගානකට කලින් Elakiri යේ ජනප්‍රිය වූ Tiny Software ටික නැවතත්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2006 වසරේ සිට 2021 වසර දක්වා මා නිර්මානය කල කුඩා මෘදුකාංග හා 2019 වසරේ සිට 2021 වසර දක්වා මා නිර්මානය කල ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් මගේ කුඩා මෘදුකාංග 2007 වසරේ සිට Ray Magazine CD, Elakiri.com , Aluth.com, Facebook… වැනි මාධයන් තුල ජනප්‍රිය විය. විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් මට ලැබිනි. සමහර මෘදුකාංග 50,000+ ට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කර තිබුනි. බැංකු, රක්ෂණ සමාගම් ඇතුලු ආයතන ගනනාවක් මගේ සමහර මෘදුකාංග භාවිතා කල බව මට දැනගන්නට ලැබිනි. පාසල් වල ප්‍රදර්ශන තුලත් මගේ යම් නිර්මාන භාවිතා වන ආකාරය මම සියැසින්ම දුටිමි. ඉතින් වසර ගනනාවක් අක්‍රිය පැවතුන මගේ website එක නැවත සක්‍රීය කලා... කිසිම ඉන්ස්ටෝල් කිරීමකින් තොරව Exe file එක ඩබල් ක්ලික් කරලා මේ කුඩා software භාවිතා කරන්න පුලුවන්. *වින්ඩෝස් පරිගනකයේ/ ලැප්ටොප් එකේ පමනක් වැඩ කරන, එවැනි කුඩා Software 36 ක් මේ website එකෙන් 100% free download කර ගන්න පුලුවන්. මේවා සියල්ලම Microsoft Visual Basci 6.0 වලින් කල පැරනි Software නිසා වත්මන් සමහර Virus Guard / Windows වලින් යම් යම් බාධා කිරීම් සිදු වෙනවා. ඒවා නොසලකා ඔබේ පරිගනකයේ/ ලැප්ටොප් එකේ තවමත් මේ Software 100% ආරක්ෂිතව භාවිතා කරන්න පුලුවන්. එම සමහර වින්ඩොස් Software වලම ඇන්ඩ්‍රොයිඩ් App .apk files මෙමගින් free download කර ගන්න පුලුවන්. Android ඒවත් පැරනි Android Studio එකෙන් හදපුවා නිසා අලුත් ෆොන් වල ඉන්ස්ටෝල් කරද්දි බාධාවන් වෙනවා. ඒත් ඉන්ස්ටෝල් කරන්න පුලුවන්...

ඉතින් ඔන්න මගේ පැරනි website එක නැවතත්....

WWW.PASANSOFT.COM

* එකල මගේ මේ Software/Apps ගොඩක්ම ජනතාව අතරට ගියේ Elakiri.com හරහා.

එයට මගේ විශේෂ ස්තූතිය පිරිනමනවා...

* මම 2006 Elakiri එකට Join උනේ.. මම මේවා 2006 ඉදලා හදන් ආපු සොෆ්ට්වෙයා... ඒ කාලේ අය මේවා ගැන දන්නවා. මේකෙ පහල කොමෙන්ට් බැලුවම ඒබව තේරෙයි. ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකුවක් හා තවත් Insurance Company වැනි වල පවා මේවා Use කලා. මේවායේ කිසිම අහිතකර ස්ක්‍රිප්ට් නැති බව මම වගකීමෙන් කියනවා.. මම මේ වලින් සත පහක ආදායමක් වත් / කිසිම දත්තවත් ලබා ගෙන නෑ.. කැමතිනම් භාවිතා කරන්න.. බලෙන් දෙන්නෙ නෑ.. සැක නම් භාවිතා කරන්න එපා..

# ප්‍රසිද්ධ මෘදුකාංග සමාගම් වලින් ඉදිරිපත් නොවන Publisher : unknow වන මෙවැනි Exe files open කිරීමේදී වින්ඩොස් වල එන Message එකෙන් More info click කරලා Run anyway කිරීමෙන් open වෙනවා.

[QUOTE="PASAN147, post: 31242093, member: 7606"] [JUSTIFY][SIZE=6]2006 වසරේ සිට 2021 වසර දක්වා මා නිර්මානය කල කුඩා මෘදුකාංග හා 2019 වසරේ සිට 2021 වසර දක්වා මා නිර්මානය කල ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් මගේ කුඩා මෘදුකාංග 2007 වසරේ සිට Ray Magazine CD, [B][COLOR=rgb(184, 49, 47)]Elakiri.com[/COLOR][/B] , Aluth.com, Facebook… වැනි මාධයන් තුල ජනප්‍රිය විය. විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් මට ලැබිනි. සමහර මෘදුකාංග 50,000+ ට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කර තිබුනි. බැංකු, රක්ෂණ සමාගම් ඇතුලු ආයතන ගනනාවක් මගේ සමහර මෘදුකාංග භාවිතා කල බව මට දැනගන්නට ලැබිනි. පාසල් වල ප්‍රදර්ශන තුලත් මගේ යම් නිර්මාන භාවිතා වන ආකාරය මම සියැසින්ම දුටිමි. ඉතින් වසර ගනනාවක් අක්‍රිය පැවතුන මගේ website එක නැවත සක්‍රීය කලා... කිසිම ඉන්ස්ටෝල් කිරීමකින් තොරව Exe file එක ඩබල් ක්ලික් කරලා මේ කුඩා software භාවිතා කරන්න පුලුවන්. [B][COLOR=rgb(243, 121, 52)]*වින්ඩෝස් පරිගනකයේ/ ලැප්ටොප් එකේ පමනක් වැඩ කරන[/COLOR][/B][COLOR=rgb(243, 121, 52)],[/COLOR] එවැනි කුඩා [B]Software 36[/B] ක් මේ website එකෙන් [COLOR=rgb(184, 49, 47)]100% free[/COLOR] download කර ගන්න පුලුවන්. මේවා සියල්ලම Microsoft Visual Basci 6.0 වලින් කල පැරනි Software නිසා වත්මන් සමහර Virus Guard / Windows වලින් යම් යම් බාධා කිරීම් සිදු වෙනවා. ඒවා නොසලකා ඔබේ පරිගනකයේ/ ලැප්ටොප් එකේ තවමත් මේ Software 100% ආරක්ෂිතව භාවිතා කරන්න පුලුවන්. එම සමහර වින්ඩොස් Software වලම ඇන්ඩ්‍රොයිඩ් App .apk files මෙමගින් free download කර ගන්න පුලුවන්. Android ඒවත් පැරනි Android Studio එකෙන් හදපුවා නිසා අලුත් ෆොන් වල ඉන්ස්ටෝල් කරද්දි බාධාවන් වෙනවා. ඒත් ඉන්ස්ටෝල් කරන්න පුලුවන්...[/SIZE][/JUSTIFY] [CENTER][SIZE=7]ඉතින් ඔන්න මගේ පැරනි website එක නැවතත්.... [URL='https://www.pasansoft.com/']WWW.PASANSOFT.COM[/URL] * එකල මගේ මේ Software/Apps ගොඩක්ම ජනතාව අතරට ගියේ Elakiri.com හරහා. එයට මගේ විශේෂ ස්තූතිය පිරිනමනවා... :love::love:[/SIZE] [/CENTER] [JUSTIFY][COLOR=rgb(226, 80, 65)][SIZE=7] * මම 2006 Elakiri එකට Join උනේ.. මම මේවා 2006 ඉදලා හදන් ආපු සොෆ්ට්වෙයා... ඒ කාලේ අය මේවා ගැන දන්නවා. මේකෙ පහල කොමෙන්ට් බැලුවම ඒබව තේරෙයි. ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකුවක් හා තවත් Insurance Company වැනි වල පවා මේවා Use කලා. මේවායේ කිසිම අහිතකර ස්ක්‍රිප්ට් නැති බව මම වගකීමෙන් කියනවා.. මම මේ වලින් සත පහක ආදායමක් වත් / කිසිම දත්තවත් ලබා ගෙන නෑ.. කැමතිනම් භාවිතා කරන්න.. බලෙන් දෙන්නෙ නෑ.. සැක නම් භාවිතා කරන්න එපා..[/SIZE][/COLOR] [COLOR=rgb(0, 168, 133)][SIZE=7]# ප්‍රසිද්ධ මෘදුකාංග සමාගම් වලින් ඉදිරිපත් නොවන Publisher : unknow වන මෙවැනි Exe files open කිරීමේදී වින්ඩොස් වල එන Message එකෙන් [B]More info [/B]click කරලා [B]Run anyway[/B] කිරීමෙන් open වෙනවා.[/SIZE][/COLOR][/JUSTIFY] [CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom