Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Downloads
අවුරුදු ගානකට කලින් Elakiri යේ ජනප්රිය වූ Tiny Software ටික නැවතත්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වගේ අහක යන ලෙඩ දාගන්න එපා කියලා හැමෝටම කියනවා!

මෘදුකාංගයක් Run කරනකොටම Windows වලින් 'Windows protected your PC' කියලා Red Alert එකක් දෙන්නේ නිකන් නෙවෙයි. මේවා පරණ Visual Basic 6.0 වලින් හදපු 'Tiny Software' කියලා කිව්වට, මේවා ඇතුළේ මොන වගේ අහිතකර Scripts (Malware/Spyware) තියෙනවද කියලා කවුද දන්නේ?

අද කාලේ ෆේස්බුක් එකවුන්ට් එකේ ඉඳන් බැංකු විස්තර දක්වා හැමදේම තියෙන්නේ පරිගණකයේ. 'නොමිලේ දෙනවා' කියන පළියට මේ වගේ විශ්වාස නැති EXE ෆයිල් Run කරලා තමන්ගේ පෞද්ගලික දත්ත අනතුරේ දාගන්න එපා.

විශේෂයෙන්ම මේ වගේ 'Unknown Publisher' කෙනෙක්ගේ සොෆ්ට්වෙයාර් එකක් Run කරන්න කියලා මේ පින්තූරවල තියෙන විදිහට SmartScreen bypass කරන්න කියලා උපදෙස් දෙන එකම ලොකු සැකයක්. ගොඩක් වෙලාවට ෆෝරම් වල ඉන්න මේ වගේ අය කරන්නේ තමන්ගේ මෘදුකාංග ප්රසිද්ධ කරගන්න හරි, දත්ත සොරකම් කරන්න හරි මේ වගේ දේවල් බෙදාහරින එක.

අනාරක්ෂිත මෘදුකාංග පාවිච්චි කරලා පස්සේ පසුතැවෙන්න වෙයි. පරිස්සම් වෙන්න!

[QUOTE="lisa8, post: 31242800, member: 588676"] [SIZE=5]මේ වගේ අහක යන ලෙඩ දාගන්න එපා කියලා හැමෝටම කියනවා! මෘදුකාංගයක් Run කරනකොටම Windows වලින් [B]'Windows protected your PC'[/B] කියලා Red Alert එකක් දෙන්නේ නිකන් නෙවෙයි. මේවා පරණ Visual Basic 6.0 වලින් හදපු 'Tiny Software' කියලා කිව්වට, මේවා ඇතුළේ මොන වගේ අහිතකර Scripts (Malware/Spyware) තියෙනවද කියලා කවුද දන්නේ? අද කාලේ ෆේස්බුක් එකවුන්ට් එකේ ඉඳන් බැංකු විස්තර දක්වා හැමදේම තියෙන්නේ පරිගණකයේ. 'නොමිලේ දෙනවා' කියන පළියට මේ වගේ විශ්වාස නැති EXE ෆයිල් Run කරලා තමන්ගේ පෞද්ගලික දත්ත අනතුරේ දාගන්න එපා. විශේෂයෙන්ම මේ වගේ 'Unknown Publisher' කෙනෙක්ගේ සොෆ්ට්වෙයාර් එකක් Run කරන්න කියලා මේ පින්තූරවල තියෙන විදිහට SmartScreen bypass කරන්න කියලා උපදෙස් දෙන එකම ලොකු සැකයක්. ගොඩක් වෙලාවට ෆෝරම් වල ඉන්න මේ වගේ අය කරන්නේ තමන්ගේ මෘදුකාංග ප්රසිද්ධ කරගන්න හරි, දත්ත සොරකම් කරන්න හරි මේ වගේ දේවල් බෙදාහරින එක. [/SIZE] [B][SIZE=5]අනාරක්ෂිත මෘදුකාංග පාවිච්චි කරලා පස්සේ පසුතැවෙන්න වෙයි. පරිස්සම් වෙන්න![/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom