Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
අවුරුදු ගානක ඉඳන් මගේ බඩේ දකුණු පැත්ත ඉදිමෙනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුවනේ මේකයි මට තියෙන ප්රශ්නේ 2019 වගේ ඉඳන් මගේ බඩේ දකුණු පැත්ත රිදෙන්න ගත්තා පස් හිස් කෑන් කරලා ඔක්කොම බැලුවම බඩේ තුවාල තියෙනවා කිව්වා ඇතුලේ ඒවා හොඳවෙන්න බෙහෙත් එහෙම දුන්නා ඔපරේෂන් කරේ නෑ.

පස්සේ ඔහොම හැම අවුරුද්දකටම සැරයක්ම මට බඩේ අමාරුවක් හැදෙනවා එතකොට ඉන්න බෑ ගොඩක්ම අමාරුයි වමනය යනවා කලන්තේ හැදෙනවා හතර පස් පාරක්ම හොඳටම දාඩිය දාලා දාලා එකපාරට අඩුවෙලා යනවා. ඒත් අර බඩ රිදෙන තැන දවස් ගාණක් යනකම් ඇවිදිනකොට ඒ වේදනාව තියෙනවා රිදෙනවා

බඩේ scan කරාම මේ වෙනකොටත් පහකට වැඩිය කළුබෝවිල කොළඹ ජෙනරල් එක හොස්පිටල් එකේ මම නැවතිලා හිටිය. එවිට පොඩ්ඩක් හොඳ වෙනවා ගෙදර එවනවා. මේ පාරේ ජෙනරල් එකේ නැවතුනා කිසිම වැඩක් උනේ නෑ එහෙම්මම දවස් ගානක් ඉඳලා පැනඩෝල් විතරක් බීලා වගේ ගෙදර scan කරලා බැලුවා කිසිම අවුලක් නෑ කිව්වා ඒත් මට බඩ ඇතුලේ දැවිල්ලයි ඇතුලෙ නිකං තුවාලයක් තියෙනවා වගේ තේරෙනවා

මේක තමයි කියන්න ඕන විශේෂම දෙය හරියට දියරයක් පැතිරෙනවා වගේ මට යන්තම් තේරෙනවා සමහර වෙලාවට හරියට කැනියුලා එකකින් ඉන්ජක්ෂන් එකක් ඇඟට දෙනකොට ලේත් එක්ක එකතු වෙලා ඒක උඩට එනවා වගේම තමයි දැනෙන්නේ මට තේරෙන විදිහට මං ඔයාලට මේක කිව්වේ කිසිම ඩොක්ටර් කෙනෙක්ට මේ ලෙඩේ හොයාගන්න බෑ මං මොන doctor සම්බන්ධවද මේක චැනල් කරන්න ඕනේ.

මගේ කකුල් වල යටි පතුල් විෂ ගහනවා

මගේ ඇඟේ රස්නෙ ගොඩක් වැඩියි

අද දවසට වතුර ගොඩක් බොනවා ලීටර් හතරක් විතර වගේ

දැන් නම් මගේ කන් එහෙම දැවිල්ලයි රතු වෙලා.

කලිසමක් ඇන්දා මේකේ වාටිය ගෑවෙනකොට ඒ දැවිල්ල මට තියෙනවා බඩ ගාව මම මාර අපහසුතාවයකින් ඉන්නේ මට මේකට චැනල් කරන්න හරියන ඩොක්ටර් කෙනෙක් කියන්නකෝ දන්න කෙනෙක් මහරගම පන්නිපිටිය තලවතුගොඩ කොට්ටාව අවට.

මං හරිම වේදනාවෙන් ඉන්නේ මම සිගරට් අරක්කු බොන්නෙ නෑ. හැමදාම උදේට බඩේ දකුණු පැත්ත චූටි බටයක් එලිප්පිලවගේ ඉදිමිලා තියෙනවා. තව මගේ බඩේ අමුතු සද්දයක් එනවා ඒක මට බඩ තද කරහම ඒ හඬ එනවා ඒක ඉබේන හඬක් නෙවෙයි. ඒක වෙන්නේ මං කාලා මුත්රා කරාට පස්සේ බඩ හිස්වෙනවනේ අන්න එතකොට.

අනේ ලොකු දෙයක් මට මේකට ඉක්මනට විසඳුමක් කියන්න පින් සිද්ධ වෙනවා

[QUOTE="adeeezzz, post: 29962314, member: 512253"] යාළුවනේ මේකයි මට තියෙන ප්රශ්නේ 2019 වගේ ඉඳන් මගේ බඩේ දකුණු පැත්ත රිදෙන්න ගත්තා පස් හිස් කෑන් කරලා ඔක්කොම බැලුවම බඩේ තුවාල තියෙනවා කිව්වා ඇතුලේ ඒවා හොඳවෙන්න බෙහෙත් එහෙම දුන්නා ඔපරේෂන් කරේ නෑ. පස්සේ ඔහොම හැම අවුරුද්දකටම සැරයක්ම මට බඩේ අමාරුවක් හැදෙනවා එතකොට ඉන්න බෑ ගොඩක්ම අමාරුයි වමනය යනවා කලන්තේ හැදෙනවා හතර පස් පාරක්ම හොඳටම දාඩිය දාලා දාලා එකපාරට අඩුවෙලා යනවා. ඒත් අර බඩ රිදෙන තැන දවස් ගාණක් යනකම් ඇවිදිනකොට ඒ වේදනාව තියෙනවා රිදෙනවා බඩේ scan කරාම මේ වෙනකොටත් පහකට වැඩිය කළුබෝවිල කොළඹ ජෙනරල් එක හොස්පිටල් එකේ මම නැවතිලා හිටිය. එවිට පොඩ්ඩක් හොඳ වෙනවා ගෙදර එවනවා. මේ පාරේ ජෙනරල් එකේ නැවතුනා කිසිම වැඩක් උනේ නෑ එහෙම්මම දවස් ගානක් ඉඳලා පැනඩෝල් විතරක් බීලා වගේ ගෙදර scan කරලා බැලුවා කිසිම අවුලක් නෑ කිව්වා ඒත් මට බඩ ඇතුලේ දැවිල්ලයි ඇතුලෙ නිකං තුවාලයක් තියෙනවා වගේ තේරෙනවා මේක තමයි කියන්න ඕන විශේෂම දෙය හරියට දියරයක් පැතිරෙනවා වගේ මට යන්තම් තේරෙනවා සමහර වෙලාවට හරියට කැනියුලා එකකින් ඉන්ජක්ෂන් එකක් ඇඟට දෙනකොට ලේත් එක්ක එකතු වෙලා ඒක උඩට එනවා වගේම තමයි දැනෙන්නේ මට තේරෙන විදිහට මං ඔයාලට මේක කිව්වේ කිසිම ඩොක්ටර් කෙනෙක්ට මේ ලෙඩේ හොයාගන්න බෑ මං මොන doctor සම්බන්ධවද මේක චැනල් කරන්න ඕනේ. මගේ කකුල් වල යටි පතුල් විෂ ගහනවා මගේ ඇඟේ රස්නෙ ගොඩක් වැඩියි අද දවසට වතුර ගොඩක් බොනවා ලීටර් හතරක් විතර වගේ දැන් නම් මගේ කන් එහෙම දැවිල්ලයි රතු වෙලා. කලිසමක් ඇන්දා මේකේ වාටිය ගෑවෙනකොට ඒ දැවිල්ල මට තියෙනවා බඩ ගාව මම මාර අපහසුතාවයකින් ඉන්නේ මට මේකට චැනල් කරන්න හරියන ඩොක්ටර් කෙනෙක් කියන්නකෝ දන්න කෙනෙක් මහරගම පන්නිපිටිය තලවතුගොඩ කොට්ටාව අවට. මං හරිම වේදනාවෙන් ඉන්නේ මම සිගරට් අරක්කු බොන්නෙ නෑ. හැමදාම උදේට බඩේ දකුණු පැත්ත චූටි බටයක් එලිප්පිලවගේ ඉදිමිලා තියෙනවා. තව මගේ බඩේ අමුතු සද්දයක් එනවා ඒක මට බඩ තද කරහම ඒ හඬ එනවා ඒක ඉබේන හඬක් නෙවෙයි. ඒක වෙන්නේ මං කාලා මුත්රා කරාට පස්සේ බඩ හිස්වෙනවනේ අන්න එතකොට. අනේ ලොකු දෙයක් මට මේකට ඉක්මනට විසඳුමක් කියන්න පින් සිද්ධ වෙනවා 🙏🙏🙏🙏 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom