අවුරුදු ගානක ඉඳන් මගේ බඩේ දකුණු පැත්ත ඉදිමෙනවා

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,018
    328
    83
    යාළුවනේ මේකයි මට තියෙන ප්‍රශ්නේ 2019 වගේ ඉඳන් මගේ බඩේ දකුණු පැත්ත රිදෙන්න ගත්තා පස් හිස් කෑන් කරලා ඔක්කොම බැලුවම බඩේ තුවාල තියෙනවා කිව්වා ඇතුලේ ඒවා හොඳවෙන්න බෙහෙත් එහෙම දුන්නා ඔපරේෂන් කරේ නෑ.

    පස්සේ ඔහොම හැම අවුරුද්දකටම සැරයක්ම මට බඩේ අමාරුවක් හැදෙනවා එතකොට ඉන්න බෑ ගොඩක්ම අමාරුයි වමනය යනවා කලන්තේ හැදෙනවා හතර පස් පාරක්ම හොඳටම දාඩිය දාලා දාලා එකපාරට අඩුවෙලා යනවා. ඒත් අර බඩ රිදෙන තැන දවස් ගාණක් යනකම් ඇවිදිනකොට ඒ වේදනාව තියෙනවා රිදෙනවා


    බඩේ scan කරාම මේ වෙනකොටත් පහකට වැඩිය කළුබෝවිල කොළඹ ජෙනරල් එක හොස්පිටල් එකේ මම නැවතිලා හිටිය. එවිට පොඩ්ඩක් හොඳ වෙනවා ගෙදර එවනවා. මේ පාරේ ජෙනරල් එකේ නැවතුනා කිසිම වැඩක් උනේ නෑ එහෙම්මම දවස් ගානක් ඉඳලා පැනඩෝල් විතරක් බීලා වගේ ගෙදර scan කරලා බැලුවා කිසිම අවුලක් නෑ කිව්වා ඒත් මට බඩ ඇතුලේ දැවිල්ලයි ඇතුලෙ නිකං තුවාලයක් තියෙනවා වගේ තේරෙනවා

    මේක තමයි කියන්න ඕන විශේෂම දෙය හරියට දියරයක් පැතිරෙනවා වගේ මට යන්තම් තේරෙනවා සමහර වෙලාවට හරියට කැනියුලා එකකින් ඉන්ජක්ෂන් එකක් ඇඟට දෙනකොට ලේත් එක්ක එකතු වෙලා ඒක උඩට එනවා වගේම තමයි දැනෙන්නේ මට තේරෙන විදිහට මං ඔයාලට මේක කිව්වේ කිසිම ඩොක්ටර් කෙනෙක්ට මේ ලෙඩේ හොයාගන්න බෑ මං මොන doctor සම්බන්ධවද මේක චැනල් කරන්න ඕනේ.

    මගේ කකුල් වල යටි පතුල් විෂ ගහනවා
    මගේ ඇඟේ රස්නෙ ගොඩක් වැඩියි
    අද දවසට වතුර ගොඩක් බොනවා ලීටර් හතරක් විතර වගේ
    දැන් නම් මගේ කන් එහෙම දැවිල්ලයි රතු වෙලා.

    කලිසමක් ඇන්දා මේකේ වාටිය ගෑවෙනකොට ඒ දැවිල්ල මට තියෙනවා බඩ ගාව මම මාර අපහසුතාවයකින් ඉන්නේ මට මේකට චැනල් කරන්න හරියන ඩොක්ටර් කෙනෙක් කියන්නකෝ දන්න කෙනෙක් මහරගම පන්නිපිටිය තලවතුගොඩ කොට්ටාව අවට.

    මං හරිම වේදනාවෙන් ඉන්නේ මම සිගරට් අරක්කු බොන්නෙ නෑ. හැමදාම උදේට බඩේ දකුණු පැත්ත චූටි බටයක් එලිප්පිලවගේ ඉදිමිලා තියෙනවා. තව මගේ බඩේ අමුතු සද්දයක් එනවා ඒක මට බඩ තද කරහම ඒ හඬ එනවා ඒක ඉබේන හඬක් නෙවෙයි. ඒක වෙන්නේ මං කාලා මුත්රා කරාට පස්සේ බඩ හිස්වෙනවනේ අන්න එතකොට.


    අනේ ලොකු දෙයක් මට මේකට ඉක්මනට විසඳුමක් කියන්න පින් සිද්ධ වෙනවා 🙏🙏🙏🙏
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    18,768
    36,767
    113
    බඩ Scan කරා කිව්වේ කොහොමද? Endoscopy ද? Endoscopy කරානම් ඒකෙන් පස්සේ ඕකට හරියනම බෙහෙත් දෙනවනේ..🤔

    කෑමෙන් පරිස්සම් වෙයන්..තෙල්, මිරිස් දාපු කෑම කන්න ඵපා..,අරක්කු, බියර් (අැල්කොහොල්) බොන්න ඵපා..,තේ හරි කෝපි බොනවනම් දවසකට 1ක් බීපන් (උදේට විතරක් ඕනෙම නම් නැත්නම් ඵපා.) ..පාන්, බර්ගර්, කොත්තු කන ඵක නවත්තපන්..කෑමෙන්, බීමෙන් නම් සෑහෙන්න පාලනයක් වෙන්න ඕන..නැත්නම් ඕක හොඳ කරනවා බොරු..සෑහෙන්න කන බොන ඒවා තියෙනවා ඕකට හොඳ නැති..ඕක දිගින් දිගටම තිබ්බොත් අාමාශයේ පිලිකාවක් දක්වා වුනත් වර්ධනය වෙන්න පුළුවන්..ඒක නිසා පරිස්සම් වෙයන් 100% ක්ම

    හැමදාම උදේට කෝමාරිකා වල අර සුදු පාට ජෙලි වගේ කෑල්ල කාපන්..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    57,201
    1
    38,752
    113
    බටයක් වගේ ඉල්පිල තියෙනව :shocked:

    ලංකාවෙ ඩොක්ටර්ස්ල ලෙඩ වලට බේත් කරනව මිසක් අපිට මොකද වෙලා තියෙන්නෙ කියල පැහැදිලි කරල කියන්නෙ නෑ
    ඒකයි අවුල
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    9,795
    6,369
    113
    ඕක බලාගෙන ඉන්නනම් හොද නැති වෙයි.. ඉක්මනට මේක සම්බන්ද හොද ඩොක්ටර් කෙනෙක් අල්ලලා බෙහෙත් ගන්න.. යන්න සල්ලි නැත්නම් පොඩියට හරි උදව්වක් දෙන්නම්..
    ජෙනරාල් කෙලින්ම ගියාට ඉතිං ලොකු දෙයක් කරන්නේ නෑ..
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,018
    328
    83
    බටයක් වගේ ඉල්පිල තියෙනව :shocked:

    ලංකාවෙ ඩොක්ටර්ස්ල ලෙඩ වලට බේත් කරනව මිසක් අපිට මොකද වෙලා තියෙන්නෙ කියල පැහැදිලි කරල කියන්නෙ නෑ
    ඒකයි අවුල
    ඔහු ඒකනං ඇත්ත කියලා වැඩක් නෑ
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,018
    328
    83
    ඕක බලාගෙන ඉන්නනම් හොද නැති වෙයි.. ඉක්මනට මේක සම්බන්ද හොද ඩොක්ටර් කෙනෙක් අල්ලලා බෙහෙත් ගන්න.. යන්න සල්ලි නැත්නම් පොඩියට හරි උදව්වක් දෙන්නම්..
    ජෙනරාල් කෙලින්ම ගියාට ඉතිං ලොකු දෙයක් කරන්නේ නෑ..
    🙏 තැන්කියු මට හොඳ ඩොක්ටර් කෙනෙක් කියන්නකො චැනල් කරගන්න මේ සම්බන්ධව තේරෙන්නේ නෑ මොන ඩොක්ටද මේකට channel කරන්න ඕන කියලා

    umba blood test tikak karala balapan. reference nathuwa karanna puluwanne FBS, CRP & Serum Creatinine
    කළා මචං ඒ වගේ කිසිම අවුලක් නෑ
    ------ Post added on Jul 18, 2024 at 6:39 PM
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,018
    328
    83
    බඩ Scan කරා කිව්වේ කොහොමද? Endoscopy ද? Endoscopy කරානම් ඒකෙන් පස්සේ ඕකට හරියනම බෙහෙත් දෙනවනේ..🤔

    කෑමෙන් පරිස්සම් වෙයන්..තෙල්, මිරිස් දාපු කෑම කන්න ඵපා..,අරක්කු, බියර් (අැල්කොහොල්) බොන්න ඵපා..,තේ හරි කෝපි බොනවනම් දවසකට 1ක් බීපන් (උදේට විතරක් ඕනෙම නම් නැත්නම් ඵපා.) ..පාන්, බර්ගර්, කොත්තු කන ඵක නවත්තපන්..කෑමෙන්, බීමෙන් නම් සෑහෙන්න පාලනයක් වෙන්න ඕන..නැත්නම් ඕක හොඳ කරනවා බොරු..සෑහෙන්න කන බොන ඒවා තියෙනවා ඕකට හොඳ නැති..ඕක දිගින් දිගටම තිබ්බොත් අාමාශයේ පිලිකාවක් දක්වා වුනත් වර්ධනය වෙන්න පුළුවන්..ඒක නිසා පරිස්සම් වෙයන් 100% ක්ම

    හැමදාම උදේට කෝමාරිකා වල අර සුදු පාට ජෙලි වගේ කෑල්ල කාපන්..
    ඔහු මම කෑමෙන් බීමෙන් ගොඩක් පරිස්සම් වෙනවා බඩ ස්කෑන් කරා කිව්වේ බඩේ ගල්ද කියල බලන්න තමයි ගොඩක් scan කලේ අර ජෙල් එකක් ගාලා ගාලා scan කරන්නේ ඒක විතරයි මුන් හැමෝම කරන්නේ ඒකෙන් පහකට වැඩිය කරලා ඇති
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    18,768
    36,767
    113
    🙏 තැන්කියු මට හොඳ ඩොක්ටර් කෙනෙක් කියන්නකො චැනල් කරගන්න මේ සම්බන්ධව තේරෙන්නේ නෑ මොන ඩොක්ටද මේකට channel කරන්න ඕන කියලා


    කළා මචං ඒ වගේ කිසිම අවුලක් නෑ
    ------ Post added on Jul 18, 2024 at 6:39 PM

    ඕකට ලංකාවේ හොඳම කෙනා මෙයා..නවලෝක ඵකේ..දැන් නම් ලංකාවේ ඉන්නවද දන්නෑ.

    Arjuna de Silva

    Senior Professor Arjuna P De Silva MBBS, MD, MSc (Oxon), FRCP (Lond), FCCP

    ඔහු මම කෑමෙන් බීමෙන් ගොඩක් පරිස්සම් වෙනවා බඩ ස්කෑන් කරා කිව්වේ බඩේ ගල්ද කියල බලන්න තමයි ගොඩක් scan කලේ අර ජෙල් එකක් ගාලා ගාලා scan කරන්නේ ඒක විතරයි මුන් හැමෝම කරන්නේ ඒකෙන් පහකට වැඩිය කරලා ඇති

    යකෝ ඒව කරල වැඩක් නෑ ඕකට. Endoscopy ඵකක් කරපන් ඉක්මණට හොඳ හොස්පිටල් ඵකකින්..ඒක කරාට පස්සේ බඩේ (අාමාශයේ) තුවාල වලට හරියටම හරියන බෙහෙත් කෝස් ඵකක් දෙනවා මාස 6කට..ඊට පස්සේ ඔය ඔක්කොම ලෙඩ හොඳයි..