ඒ පිරෙව්වෙත් සෑහෙන්න දත යටට කඩල. එදානං පුරෝන එකත් එපා වුණා මට. රිදුණ එකපාරට
දැං මේ දතෙන් පලුවක්ද මංද තියෙන්නෙ. හරියටම හක්කෙ මහත දතට ඉස්සරහින් තියෙන පොඩි දත බං
ඊයෙ පෙරේද ඉදං ඒ පැත්තෙන් කනකොට ටිකක් රිදෙනව. දැං මම කන්නෙ අනිත් පැත්තෙන්. එතකොටනං අවුලක් නෑ. දවස් කීයක් අල්ලල ඉන්න පුලුවන් වෙයිද බලමු
මේක ගලවන්න වුණොත් වීදුරු මහ පාදන්න වෙයිද ඩොක්ටර්ගෙ අඩුවට හරියට අල්ලගන්න බැරි වුණොත්
මම නං ගලෝල දානව බං. නාකි කැත ඩයිල් එකක්නෙ මම. දතක් නැතුව ගියා කියල ලොකු වෙනසක් නෑ
තාම එක දතක්වත් ගලෝල නෑ මගෙ
චුට්ටක් බයයි
එක අතකට අපෙ නංගිව දෙපාරක් ඔපරේෂන් කරල තියෙනව
හිරි වට්ටල
අයිය ගූ බයයි 

Last edited: