අවුරුදු නිවාඩුවට කොළඹ වැඩට ගිහිං හිටිය අ#
අවුරුදු නිවාඩුවට කොළඹ වැඩට ගිහිං හිටිය අයියල ගමේ ඇවිත්
මාර රඟ පැම්නේ . michle jaction ස්ටේජ් එකෙන් බැස්සා වගේ ඇඳුම් . මට බයේ බැ ලොකු cap දාල . මදිවට ලොකු එන්ග්රිසි අකුරුත් ගහල. මේ බක්මහේ අකුනුත් ගහනාව. එකක් හරි තොප්පියට වැදුනොත් ?
මාර ලොකු chines ෆෝන් . පිස්සු වගේ. කෙල්ලෝ පිස්සු වැටිලා . අයියල දැකල . fb ෆොටෝ දානවා. පිස්සු වගේ බං .

Last edited: