Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුරුදු පලාපල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේෂ ලග්නය

මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ උච්චව 10 වැන්නේද, ගුරු දෙවැන්නේ ද, සඳු 4 වැන්නේ ද, ශනි සහ රාහු 07 වැන්නේද, සිකුරු 8 වැන්නේද, රවි බුධ 9 වැන්නේද, කේතු ලග්නයේද ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් යහපත් නොවෙනු ඇත.

ධනය

මිල මුදල් ලාභ ලැබේ. ආදායම වැඩිවේ. පඩි වැඩි වේ. රාහු සහ සෙනසුරු මහදශා අන්තර් දශා ගත කරන අයගේ මුදල් හානි වේ.

අධික වියදම් ඇති වේ. රෝගාබාධ සඳහා මිල මුදල් වැය කිරීමට සිදු වේ. විවාහ වූ අයට නම් බිරිඳට හෝ ස්වාමියාට ධන ලාභ හෝ සැප ලැබෙන කාලයකි.

රැකීරක්ෂා

රැකීරක්ෂා වලින් උසස් වීම් ලැබේ. වෙළ හෙළදාම් ව්යාපාර වලින් ලාභ ලැබේ. භාරගෙන කරන වැඩ වලින් හෝ ආරම්භ කරන වැඩ වලින් ලාභ හා දියුණුව ඇති වේ. අලූතින් රැකී රක්ෂා ලැබේ. ශනි මහදශා අන්තර් දශා ගත කරන අයට කරගෙන එන රැකී රක්ෂා වලට අවහිරතා හෝ සමහර විට රැකී රක්ෂා නැති වීමටද ඉඩ ඇත.

තනතුරු දරන අයට ස්ථාන මාරුවක් හෝ වෙන පලාතකට යාමට සිදු වේ.

ගෘහජිවිතය

ගරු නම්බු ලැබේ. සැපවත් කාලයකි. රසවත් කෑම බීම සංග්රහ ආදිය ලැබෙන්නට පුලූවන. වාසනාව මතුවන කාලයකි. උත්සව වලට සහභාගි වීමට ඉඩ ලැබේ. ඥාති මිත්රයෝ තමා සොයාගෙන එයි. ඔවුන්ගෙන් උපකාරද ලැබේ. ශුද්ධ භූමි වලට යාමට ඉඩ ලැබේ. සතුරන් ගෙන් ජය ලැබේ. පවුලේ පිරිස වැඩි වේ. සමහර විට දරු උපතක් හෝ ඇති වේ. සුදුසු වයස නම් විවාහය හෝ කම්සැප හෝ ස්ත්රී සැප ඇති වේ. ගුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට වර්ෂය මැද භාගය දක්වා ඉතා යහපත් කාලයකි.

සෙනසුරු මහදශා අන්තර් දශා ගත කරන අයට දරු ශිෂ්ය ආදීන්ගෙන් වෙන්වීමක් සිදු වේ. මහජනයා සමග කරන කටයුතු වලදී අවුල් වියවුල් දෝෂාරෝපනවලට හසුවේ. ප්රසිද්ධ සතුරන් ඇති වේ. රාජ දඩුවම් පවා ලැබිය හැකිය. ගොවිතැන් වැඩ කරන අයට ඒවා පාලූ වීමෙන් අලාභ හානි ඇති වේ. පවුලේ කරදර මතු වේ. දේශපාලන කටයුතු වල නිරත වන අයට ප්රයෝජන ලැබිය හැකි කාලයකි. නිතර ගමන් බිමන් ඇති වීම නිසා කරගෙන යන වැඩ වලට බාධා හා ප්රමාද වීම් ඇති වේ. තම ස්වාමිපුරුෂයාගෙන් හෝ භාර්යාවගෙන් වෙන් වීමට සිදු වේ. බොරු චෝදනා වලට හසු වේ. තද ලෙස සිත් කම්පා ඇති වීමට කරුණු යෙදේ. තමාගේ තිබුණ සැප සම්පත් එක් අතකින් හීන වී යයි. මේ කාලයේ නඩු හබ වලට පැටලූන හොත් ඉන් තමාට අවාසි විය හැක. බොහෝ කැලබිලි සහිත චංචල සහගත කාලයක් වේ. නොයෙක් ආකාරයේ වැදගැම්මකට නැති හිංසා පීඩා ඇති වේ.

අධ්යාපනය

අමුතු දේ ඉගෙන ගැනීමට හා දැන ගැනීමට ඉඩ ලැබේ. ඥාණය වැඩි දියුණු වේ. විභාග වලින් ජය ලැබේ. වර්ෂය මුල කාලයේදී උසස් අධ්යාපන කටයුතු සඳහා විදේශ රටවලට යාමට සිදු විය හැක.

සෞඛ්යය

තම භාර්යාවට හෝ ස්වාමියාට අසනීප වැලඳෙන්න පුලුවනි. ශනි මහදශා අන්තර් දශා ගත කරන අයට ලිංගා බාධ, වාත ආබාධ, හිරිවාත, අජීර්ණ රෝග ආදිය අසනීප වලට ඉඩ තිබේ. ශරීර ශක්තිය හීන වේ. විශේෂයෙන් මුත්රා දෝශ, ධාතු දුර්වලත්වය, වකුගඩු වල ආබාධ ඇතිවිය හැකිය. ඇතැම් විට ශල්යකර්මයක් හෝ කිරීමට තරම් අසනීප ආබාධ වැලඳීමට ඉඩ ඇත.

ශුභ දවස් :- ඉරිදා, අඟහරාවාදා, සෙනසුරාදා

ශුභ අංකය :- 1, 2, 3, 4, 5, 7, 9

ශුභ වර්ණ :- රතු සහ නිල්

ශුභ මැණික් :- රතු කොරල්, රතු මැණික්

වෘෂභ ලග්නය

වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු 7 වැන්නේද, ගුරු ලග්නයේද, සඳු 3 වැන්නේද, ශනි සහ රාහු 6 වැන්නේද, රවි, බුධ 8 වන්නේද, කුජ 9 වැන්නේද, කේතු 12 වැන්නේද, ගෝචර කරමින් ආරම්භවන මෙම වර්ෂය ඔබට මිශ්රඵල ගෙනදෙන වර්ෂයකි.

ධනය

ධන ලාභ ලැබේ. දේපළ දියුණු වේ. ණය තුරුස් වලින් නිදහස හෝ ණය ගණුදෙනුවකින් ලාභ ලැබේ. ආදායම වැඩි වේ. වෙළඳ ව්යාපාර වලින් ලාභ ලැබේ. කරන කියන සෑම කටයුත්තකින්ම ලාභ සහ දියුණුව ඇති වේ. සමහර විට නැති වී ගිය වස්තුව පවා ලැබෙන්නට ඉඩ ඇත.

රැකී රක්ෂා

රැකී රක්ෂාවල දියුණුව ඇති වේ. රැකී රක්ෂා තනතුරු වලට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට එය ලැබෙනවා ඇත. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට රැකී රක්ෂාව පිළිබඳ ස්ථාන මාරුවක් ලැබීමට නියමයි. මේ කාල සීමාව තුළදී රැකී රක්ෂා උසස්වීම් පිළිබඳව වෑයම් නොකල යුතුය.

ගෘහ ජීවිතය

උත්සව වලට සහභාගි වීමට සිදුවේ. සොර සතුරන්ගෙන් කරදර ඇති නොවේ. සතුරන් පරාජය කළ හැකිය. තමා කැමති ආකාරයට කම්සැප විඳීමට ඉඩ තිබේ. සිතේ ප්රීතිය හේතුවන වස්තුව ලැබේ. තමාට සිතෙන ආකාරයට ගෙදර දොර පාලනය කිරීමට ඉඩ ලැබේ. බඩු රැස්කර ගැනීමට ඉඩ ලැබේ. තමාට අවශ්ය බඩු බාහිරාදිය මිලදී ගැනීමට ඉඩ ලැබේ. දියුණුවට කටයුතු සැලසේ. සැපවත් වේ. ආහාරපාන වර්ග ලැබේ. ස්ත්රීන්ට පුරුෂයන් සමගද පුරුෂයන්ට ස්ත්රීන් සමගද ආශ්රය ඇති වේ. තමාගේ නම හොඳ වේ. තමාට සිතෙන වේලාවට ගමන් බිමන් ආදිය යාමට ඉඩ ලැබෙන නිදහස් කාලයකි. තමා සමාජයෙහි ප්රසිද්ධ වන අතර සමාජයට ප්රිය වේ. ගුරු මහ දශා අන්තර් දශා ගතකරන අයට දුර බැහැර ගමන් යාමට සිදු වේ. වර්ෂය මැද භාගය දක්වා නින්දා අපවාද වලට මුහුණ දීමට සිදු වේ. නිතරම බියක් ඇතිව කටයුතු කිරීමට සිදු වේ. මෙම කාලය ඇතුලත බොහෝ සේ සතුරන්ගෙන් ඈත් වී කටයුතු කිරීම යහපත් වේ. තමා ආශ්රය කළ මිතුරෙකුගේ හෝ හිතවතෙකුගේ විපතක් දැන ගැනීමට හැකි වේ. නොයෙක් ක්රම වලින් එකපිට එක කරදර ඇති වේ. විශේෂයෙන් මේ කාලයේදී ඊර්ෂ්යාකාරයින් හෝ සතුරන් හෝ නීතියේ පිහිට පතා පොලීසියේ හෝ උසාවි වලට නීතිඥයන් සොයා යයි. නඩුවලට පැටලිය හැකි කාලයකි. මේ කාලයේදී ගෙදර දොර කරදර ඇති වේ. පවුලේ අයගෙන්ම තමාට සිත්තැවුල් ඇතිවන කාරනා ඇසීමට සිදු වේ. පිටතැන්වල නතර වීමට සිදු වේ. පිටතැන්වල නතර වීමට සිදු වේ. උසස් අයගෙන් උපකාර පිහිට සොයා ගිය නමුත් එයින් වඩා හොඳ ප්රතිඵල නොලැබේ. ලොකු ජයග්රහණයක් ලැබීමට නොපුලූවන. උසස් අය සමග ආරවුල් හා ඒ අය තමාගැන අප්රසන්න වීමට හේතු තිබෙන බැවින් ඉතා පරිස්සමෙන් නුවණින් යුක්තව ක්රියා කලයුතු කාලයකි.

අධ්යාපනය

විභාග වලින් ජය ලැබේ. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට වර්ෂය මැද භාගය දක්වා ඉගෙනුම පහල බසී. විභාග වලින් අසමත් වේ. ධාරණ ශක්තිය අඩුවේ. තමාගේ තිබුණු නුවණ අඩු වී යයි. වර්ෂය මැද භාගයෙන් පසුව ඉගෙනීමේ වෙනසක් සිදු වේ. නැතහොත් අමුතු ඉගෙන ගැනීමකට බැදීමට සිදුවේ.

සෞඛ්යය

ශරීරය දුර්වල වේ. නැතහොත් අසනීපයක් හෝ වැලඳේ. එය ලේ අඩුකමක් හෝ වැඩි කමක් විය හැකි වේ. ශරීරය කෘශ වේ. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට ශරීර සනීපය ඇති වේ. යම් අසනීපයකින් පෙලෙමින් සිටියේ නම් එය සුව වේ.

ශුභ දවස් :- බදාද, සිකුරාද, ඉරිදා

ශුභ අංක :- 6

ශුභ වර්ණ :- සුදු, ක්රීම්, අයිවරි

ශුභ මැණික් :- දියමන්ති, සුදුමැණික්

[QUOTE="rocat90, post: 14782175, member: 452168"] [SIZE="5"][IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-frc1/604059_227052670752727_1486642729_n.jpg[/IMG] [U][B][I]මේෂ ලග්නය [/I][/B][/U] මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ උච්චව 10 වැන්නේද, ගුරු දෙවැන්නේ ද, සඳු 4 වැන්නේ ද, ශනි සහ රාහු 07 වැන්නේද, සිකුරු 8 වැන්නේද, රවි බුධ 9 වැන්නේද, කේතු ලග්නයේද ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් යහපත් නොවෙනු ඇත. [U]ධනය[/U] මිල මුදල් ලාභ ලැබේ. ආදායම වැඩිවේ. පඩි වැඩි වේ. රාහු සහ සෙනසුරු මහදශා අන්තර් දශා ගත කරන අයගේ මුදල් හානි වේ. අධික වියදම් ඇති වේ. රෝගාබාධ සඳහා මිල මුදල් වැය කිරීමට සිදු වේ. විවාහ වූ අයට නම් බිරිඳට හෝ ස්වාමියාට ධන ලාභ හෝ සැප ලැබෙන කාලයකි. [U]රැකීරක්ෂා[/U] රැකීරක්ෂා වලින් උසස් වීම් ලැබේ. වෙළ හෙළදාම් ව්යාපාර වලින් ලාභ ලැබේ. භාරගෙන කරන වැඩ වලින් හෝ ආරම්භ කරන වැඩ වලින් ලාභ හා දියුණුව ඇති වේ. අලූතින් රැකී රක්ෂා ලැබේ. ශනි මහදශා අන්තර් දශා ගත කරන අයට කරගෙන එන රැකී රක්ෂා වලට අවහිරතා හෝ සමහර විට රැකී රක්ෂා නැති වීමටද ඉඩ ඇත. තනතුරු දරන අයට ස්ථාන මාරුවක් හෝ වෙන පලාතකට යාමට සිදු වේ. [U]ගෘහජිවිතය[/U] ගරු නම්බු ලැබේ. සැපවත් කාලයකි. රසවත් කෑම බීම සංග්රහ ආදිය ලැබෙන්නට පුලූවන. වාසනාව මතුවන කාලයකි. උත්සව වලට සහභාගි වීමට ඉඩ ලැබේ. ඥාති මිත්රයෝ තමා සොයාගෙන එයි. ඔවුන්ගෙන් උපකාරද ලැබේ. ශුද්ධ භූමි වලට යාමට ඉඩ ලැබේ. සතුරන් ගෙන් ජය ලැබේ. පවුලේ පිරිස වැඩි වේ. සමහර විට දරු උපතක් හෝ ඇති වේ. සුදුසු වයස නම් විවාහය හෝ කම්සැප හෝ ස්ත්රී සැප ඇති වේ. ගුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට වර්ෂය මැද භාගය දක්වා ඉතා යහපත් කාලයකි. සෙනසුරු මහදශා අන්තර් දශා ගත කරන අයට දරු ශිෂ්ය ආදීන්ගෙන් වෙන්වීමක් සිදු වේ. මහජනයා සමග කරන කටයුතු වලදී අවුල් වියවුල් දෝෂාරෝපනවලට හසුවේ. ප්රසිද්ධ සතුරන් ඇති වේ. රාජ දඩුවම් පවා ලැබිය හැකිය. ගොවිතැන් වැඩ කරන අයට ඒවා පාලූ වීමෙන් අලාභ හානි ඇති වේ. පවුලේ කරදර මතු වේ. දේශපාලන කටයුතු වල නිරත වන අයට ප්රයෝජන ලැබිය හැකි කාලයකි. නිතර ගමන් බිමන් ඇති වීම නිසා කරගෙන යන වැඩ වලට බාධා හා ප්රමාද වීම් ඇති වේ. තම ස්වාමිපුරුෂයාගෙන් හෝ භාර්යාවගෙන් වෙන් වීමට සිදු වේ. බොරු චෝදනා වලට හසු වේ. තද ලෙස සිත් කම්පා ඇති වීමට කරුණු යෙදේ. තමාගේ තිබුණ සැප සම්පත් එක් අතකින් හීන වී යයි. මේ කාලයේ නඩු හබ වලට පැටලූන හොත් ඉන් තමාට අවාසි විය හැක. බොහෝ කැලබිලි සහිත චංචල සහගත කාලයක් වේ. නොයෙක් ආකාරයේ වැදගැම්මකට නැති හිංසා පීඩා ඇති වේ. [U][B][I]අධ්යාපනය[/I][/B][/U] අමුතු දේ ඉගෙන ගැනීමට හා දැන ගැනීමට ඉඩ ලැබේ. ඥාණය වැඩි දියුණු වේ. විභාග වලින් ජය ලැබේ. වර්ෂය මුල කාලයේදී උසස් අධ්යාපන කටයුතු සඳහා විදේශ රටවලට යාමට සිදු විය හැක. [B][I][U]සෞඛ්යය[/U][/I][/B] තම භාර්යාවට හෝ ස්වාමියාට අසනීප වැලඳෙන්න පුලුවනි. ශනි මහදශා අන්තර් දශා ගත කරන අයට ලිංගා බාධ, වාත ආබාධ, හිරිවාත, අජීර්ණ රෝග ආදිය අසනීප වලට ඉඩ තිබේ. ශරීර ශක්තිය හීන වේ. විශේෂයෙන් මුත්රා දෝශ, ධාතු දුර්වලත්වය, වකුගඩු වල ආබාධ ඇතිවිය හැකිය. ඇතැම් විට ශල්යකර්මයක් හෝ කිරීමට තරම් අසනීප ආබාධ වැලඳීමට ඉඩ ඇත. ශුභ දවස් :- ඉරිදා, අඟහරාවාදා, සෙනසුරාදා ශුභ අංකය :- 1, 2, 3, 4, 5, 7, 9 ශුභ වර්ණ :- රතු සහ නිල් ශුභ මැණික් :- රතු කොරල්, රතු මැණික් [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash3/563859_227052680752726_2080345262_n.jpg[/IMG] [B][I][U][FONT="Arial Narrow"]වෘෂභ ලග්නය[/FONT][/U][/I][/B] වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු 7 වැන්නේද, ගුරු ලග්නයේද, සඳු 3 වැන්නේද, ශනි සහ රාහු 6 වැන්නේද, රවි, බුධ 8 වන්නේද, කුජ 9 වැන්නේද, කේතු 12 වැන්නේද, ගෝචර කරමින් ආරම්භවන මෙම වර්ෂය ඔබට මිශ්රඵල ගෙනදෙන වර්ෂයකි. [B][I][U]ධනය[/U][/I][/B] ධන ලාභ ලැබේ. දේපළ දියුණු වේ. ණය තුරුස් වලින් නිදහස හෝ ණය ගණුදෙනුවකින් ලාභ ලැබේ. ආදායම වැඩි වේ. වෙළඳ ව්යාපාර වලින් ලාභ ලැබේ. කරන කියන සෑම කටයුත්තකින්ම ලාභ සහ දියුණුව ඇති වේ. සමහර විට නැති වී ගිය වස්තුව පවා ලැබෙන්නට ඉඩ ඇත. [B][I][I][U]රැකී රක්ෂා[/U][/I][/I][/B] රැකී රක්ෂාවල දියුණුව ඇති වේ. රැකී රක්ෂා තනතුරු වලට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට එය ලැබෙනවා ඇත. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට රැකී රක්ෂාව පිළිබඳ ස්ථාන මාරුවක් ලැබීමට නියමයි. මේ කාල සීමාව තුළදී රැකී රක්ෂා උසස්වීම් පිළිබඳව වෑයම් නොකල යුතුය. [B][I][U]ගෘහ ජීවිතය[/U][/I][/B] උත්සව වලට සහභාගි වීමට සිදුවේ. සොර සතුරන්ගෙන් කරදර ඇති නොවේ. සතුරන් පරාජය කළ හැකිය. තමා කැමති ආකාරයට කම්සැප විඳීමට ඉඩ තිබේ. සිතේ ප්රීතිය හේතුවන වස්තුව ලැබේ. තමාට සිතෙන ආකාරයට ගෙදර දොර පාලනය කිරීමට ඉඩ ලැබේ. බඩු රැස්කර ගැනීමට ඉඩ ලැබේ. තමාට අවශ්ය බඩු බාහිරාදිය මිලදී ගැනීමට ඉඩ ලැබේ. දියුණුවට කටයුතු සැලසේ. සැපවත් වේ. ආහාරපාන වර්ග ලැබේ. ස්ත්රීන්ට පුරුෂයන් සමගද පුරුෂයන්ට ස්ත්රීන් සමගද ආශ්රය ඇති වේ. තමාගේ නම හොඳ වේ. තමාට සිතෙන වේලාවට ගමන් බිමන් ආදිය යාමට ඉඩ ලැබෙන නිදහස් කාලයකි. තමා සමාජයෙහි ප්රසිද්ධ වන අතර සමාජයට ප්රිය වේ. ගුරු මහ දශා අන්තර් දශා ගතකරන අයට දුර බැහැර ගමන් යාමට සිදු වේ. වර්ෂය මැද භාගය දක්වා නින්දා අපවාද වලට මුහුණ දීමට සිදු වේ. නිතරම බියක් ඇතිව කටයුතු කිරීමට සිදු වේ. මෙම කාලය ඇතුලත බොහෝ සේ සතුරන්ගෙන් ඈත් වී කටයුතු කිරීම යහපත් වේ. තමා ආශ්රය කළ මිතුරෙකුගේ හෝ හිතවතෙකුගේ විපතක් දැන ගැනීමට හැකි වේ. නොයෙක් ක්රම වලින් එකපිට එක කරදර ඇති වේ. විශේෂයෙන් මේ කාලයේදී ඊර්ෂ්යාකාරයින් හෝ සතුරන් හෝ නීතියේ පිහිට පතා පොලීසියේ හෝ උසාවි වලට නීතිඥයන් සොයා යයි. නඩුවලට පැටලිය හැකි කාලයකි. මේ කාලයේදී ගෙදර දොර කරදර ඇති වේ. පවුලේ අයගෙන්ම තමාට සිත්තැවුල් ඇතිවන කාරනා ඇසීමට සිදු වේ. පිටතැන්වල නතර වීමට සිදු වේ. පිටතැන්වල නතර වීමට සිදු වේ. උසස් අයගෙන් උපකාර පිහිට සොයා ගිය නමුත් එයින් වඩා හොඳ ප්රතිඵල නොලැබේ. ලොකු ජයග්රහණයක් ලැබීමට නොපුලූවන. උසස් අය සමග ආරවුල් හා ඒ අය තමාගැන අප්රසන්න වීමට හේතු තිබෙන බැවින් ඉතා පරිස්සමෙන් නුවණින් යුක්තව ක්රියා කලයුතු කාලයකි. [B][I][U]අධ්යාපනය[/U][/I][/B] විභාග වලින් ජය ලැබේ. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට වර්ෂය මැද භාගය දක්වා ඉගෙනුම පහල බසී. විභාග වලින් අසමත් වේ. ධාරණ ශක්තිය අඩුවේ. තමාගේ තිබුණු නුවණ අඩු වී යයි. වර්ෂය මැද භාගයෙන් පසුව ඉගෙනීමේ වෙනසක් සිදු වේ. නැතහොත් අමුතු ඉගෙන ගැනීමකට බැදීමට සිදුවේ. [B][I][U]සෞඛ්යය[/U][/I][/B] ශරීරය දුර්වල වේ. නැතහොත් අසනීපයක් හෝ වැලඳේ. එය ලේ අඩුකමක් හෝ වැඩි කමක් විය හැකි වේ. ශරීරය කෘශ වේ. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට ශරීර සනීපය ඇති වේ. යම් අසනීපයකින් පෙලෙමින් සිටියේ නම් එය සුව වේ. ශුභ දවස් :- බදාද, සිකුරාද, ඉරිදා ශුභ අංක :- 6 ශුභ වර්ණ :- සුදු, ක්රීම්, අයිවරි ශුභ මැණික් :- දියමන්ති, සුදුමැණික්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom