Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුරුදු පලාපල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටක ලග්නය

කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සඳු ස්වක්ෂේත්රව ලග්නයේද, ශනි රාහු 4 වැන්නේ ද, සිකුරු 5 වැන්නේ ද, රවි බුධ 6 වැන්නේ ද, කුජ 7 වැන්නේ ද, කේතු 10 වැන්නේ ද, ගුරු 11 වැන්නේ ද, තැන්පත් වී සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට මිශ්රඵල ගෙනදෙන වර්ෂයකි.

ධනය

දේපල වලින් ලැබෙන ආදයම පිළිබඳව කරදරයක් ඇති විය හැක. පාඩු අලාභ හානි සිදුවේ. මුදල් තත්ත්වය පහළ බසී. නැතහොත් විනාශ වී යයි. වෙළහෙළඳ, ව්යාපාර වලින් පාඩු හා අලාභ හානි සිදුවේ. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට මේ කාලය සෑම දෙයින්ම ලාභ ප්රයෝජන ලැබෙන කාලයකි. මේ කාලයේදී සැලකිය යුතු ධනවතෙක් කරනවා ඇත. අරමුදල් හා බැංකු මුදල් සම්පූර්ණ කරගත හැකි වේ.

රැකී රක්ෂා

රැකියාවෙන් අස්වීමට හෝ විශ්රාම ගැනීමට සිදු වේ. රැකී රක්ෂා වල තිබුණ තත්ත්වය අඩුවේ. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට රැකී රක්ෂා තනතුරු නැවත ලැබේ. උසස් වීම්ද ලැබේ. රක්ෂාවක් සොයා සිටින කෙනෙකුනම් මේ කාලයේදී එය ලැබීමට හේතු වේ. නිලතල බලාපොරොත්තු වන අයටද එය ඉෂ්ඨ වේ.

ගෘහ ජීවිතය

පවුලේ වැඩිහිටියෙකුගේ මාරකයක් නියමයි. දේපල පිළිබඳ කටයුතු ඇති වේ. දේපල බෙදීම්ද අන්ය උරුමක්කාරයින් ඉදිරිපත් වීමද මේ කාලයේ සිදු වේ. සමහර දේපල කොටස් නැති වී යන කාලයකි. සමාජයෙහි තිබුණ හොඳනාමයත් ප්රසිද්ධියත් පහත වැටේ. අප්රසිද්ධව වාසය කිරීමට සිදු වේ. භාර්යාවගෙන් හෝ ස්වාමියාගෙන් ඈත්වීමට සිදු වේ. වෙහෙසකර දුරගමන් යාමට යෙදේ. තම කටයුතු පිරිහී යයි. තිබුණ දක්ෂකම් නැති වී යයි. කම්මැලි වෙයි. විරුද්ධ කරුවන් ඇතිවේ. මව්පිය වැඩිහිටියන් හා අමනාපකම් ඇති වේ. පහත් අයගේ ආශ්රය ඇති වීම නිසා නරක වැඩට ඇබ්බැහි වේ. නරකනාම ලැබේ. පදිංචිය පිළිබඳ දුෂ්කරකම් පැනනගී. දක්ෂ කර්මාන්ත කාරයන්ගෙන් ද උගත් අයගේද ආශ්රය හා ඔවුන් ලඟ වැඩ කිරීමට ඉඩ ලැබේ. යහපත් පොරොන්දු ගිවිසුම් වලට බැදීමෙන් සැනසිල්ල ඇතිවීමට පුලූවන. ජල ගැලීම් වලින් කුණාටු වලින් කඩා බිඳ වැටීම් වලින් පාඩු ද ඇතැම්විට දක්නට ලැබේ. මව් පාර්ශවයේ ඥාතියෙකුටද මාරක සිදු වේ. ජීවිතය අදුරු කාලයක් වේ. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට හිතවත් මිතුරු, මිතුරියන් ලැබේ. ඒ මිත්රයන්ගෙන් කාලයක් යන තුරුම ප්රයෝජන ගැනීමට ඉඩ ලැබේ. සැනසිලි දායක ප්රීතමත් කාලයකි. ශරීර සැප පහසුවද ගෙදර දොර සැනසිලිදායක තත්ත්වයද ඇති වේ. පවුලේ වාසනාවන්ත ප්රීතිදායක කාලයකි. හොඳ ආහාරපානද ඇඳුම් පැලඳුම් ද යාන වාහනද ලැබෙනවා ඇත. දරු ශිෂ්යය ලාභ ලැබෙන කාලයකි. පිට පලාතක සිටි කෙනෙකුට නම් මේ කාලය තුළ ආපසු තම ගමට එන්නට පුලූවන.

අධ්යාපනය

ඉගෙනීම් වලින් පහල බසී. විභාග වලට ශුභ කාලයක් නොවේ. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට අමුතු දේ ඉගනීමටද ඉඩ ලැබේ.

සෞඛ්යය

ශරීර සනීපය අඩු වේ. වාතරෝග වැනි අසනීප වැළදේ. දෙමව්පිය වැඩිහිටියෙකුට විෂමිශ්ර රෝගයක් වැලදෙන්නට හේතුයි. විශේෂයෙන් මවට වාතරෝග සෑදේ. නමුත් ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයගේ අසනීප වහා සුව වේ.

ශුභ දවස් :- ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බ්රහස්පතින්දා, සිකුරාදා

ශුභ අංක :- 2, 7, 9

ශුභ වර්ණ :- සුදු, ක්රීම්

ශුභ මැණික් :- මුතු

[QUOTE="rocat90, post: 14782199, member: 452168"] [SIZE="5"][IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-prn1/555113_227052704086057_1537362498_n.jpg[/IMG] කටක ලග්නය කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සඳු ස්වක්ෂේත්රව ලග්නයේද, ශනි රාහු 4 වැන්නේ ද, සිකුරු 5 වැන්නේ ද, රවි බුධ 6 වැන්නේ ද, කුජ 7 වැන්නේ ද, කේතු 10 වැන්නේ ද, ගුරු 11 වැන්නේ ද, තැන්පත් වී සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට මිශ්රඵල ගෙනදෙන වර්ෂයකි. ධනය දේපල වලින් ලැබෙන ආදයම පිළිබඳව කරදරයක් ඇති විය හැක. පාඩු අලාභ හානි සිදුවේ. මුදල් තත්ත්වය පහළ බසී. නැතහොත් විනාශ වී යයි. වෙළහෙළඳ, ව්යාපාර වලින් පාඩු හා අලාභ හානි සිදුවේ. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට මේ කාලය සෑම දෙයින්ම ලාභ ප්රයෝජන ලැබෙන කාලයකි. මේ කාලයේදී සැලකිය යුතු ධනවතෙක් කරනවා ඇත. අරමුදල් හා බැංකු මුදල් සම්පූර්ණ කරගත හැකි වේ. රැකී රක්ෂා රැකියාවෙන් අස්වීමට හෝ විශ්රාම ගැනීමට සිදු වේ. රැකී රක්ෂා වල තිබුණ තත්ත්වය අඩුවේ. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට රැකී රක්ෂා තනතුරු නැවත ලැබේ. උසස් වීම්ද ලැබේ. රක්ෂාවක් සොයා සිටින කෙනෙකුනම් මේ කාලයේදී එය ලැබීමට හේතු වේ. නිලතල බලාපොරොත්තු වන අයටද එය ඉෂ්ඨ වේ. ගෘහ ජීවිතය පවුලේ වැඩිහිටියෙකුගේ මාරකයක් නියමයි. දේපල පිළිබඳ කටයුතු ඇති වේ. දේපල බෙදීම්ද අන්ය උරුමක්කාරයින් ඉදිරිපත් වීමද මේ කාලයේ සිදු වේ. සමහර දේපල කොටස් නැති වී යන කාලයකි. සමාජයෙහි තිබුණ හොඳනාමයත් ප්රසිද්ධියත් පහත වැටේ. අප්රසිද්ධව වාසය කිරීමට සිදු වේ. භාර්යාවගෙන් හෝ ස්වාමියාගෙන් ඈත්වීමට සිදු වේ. වෙහෙසකර දුරගමන් යාමට යෙදේ. තම කටයුතු පිරිහී යයි. තිබුණ දක්ෂකම් නැති වී යයි. කම්මැලි වෙයි. විරුද්ධ කරුවන් ඇතිවේ. මව්පිය වැඩිහිටියන් හා අමනාපකම් ඇති වේ. පහත් අයගේ ආශ්රය ඇති වීම නිසා නරක වැඩට ඇබ්බැහි වේ. නරකනාම ලැබේ. පදිංචිය පිළිබඳ දුෂ්කරකම් පැනනගී. දක්ෂ කර්මාන්ත කාරයන්ගෙන් ද උගත් අයගේද ආශ්රය හා ඔවුන් ලඟ වැඩ කිරීමට ඉඩ ලැබේ. යහපත් පොරොන්දු ගිවිසුම් වලට බැදීමෙන් සැනසිල්ල ඇතිවීමට පුලූවන. ජල ගැලීම් වලින් කුණාටු වලින් කඩා බිඳ වැටීම් වලින් පාඩු ද ඇතැම්විට දක්නට ලැබේ. මව් පාර්ශවයේ ඥාතියෙකුටද මාරක සිදු වේ. ජීවිතය අදුරු කාලයක් වේ. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට හිතවත් මිතුරු, මිතුරියන් ලැබේ. ඒ මිත්රයන්ගෙන් කාලයක් යන තුරුම ප්රයෝජන ගැනීමට ඉඩ ලැබේ. සැනසිලි දායක ප්රීතමත් කාලයකි. ශරීර සැප පහසුවද ගෙදර දොර සැනසිලිදායක තත්ත්වයද ඇති වේ. පවුලේ වාසනාවන්ත ප්රීතිදායක කාලයකි. හොඳ ආහාරපානද ඇඳුම් පැලඳුම් ද යාන වාහනද ලැබෙනවා ඇත. දරු ශිෂ්යය ලාභ ලැබෙන කාලයකි. පිට පලාතක සිටි කෙනෙකුට නම් මේ කාලය තුළ ආපසු තම ගමට එන්නට පුලූවන. අධ්යාපනය ඉගෙනීම් වලින් පහල බසී. විභාග වලට ශුභ කාලයක් නොවේ. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට අමුතු දේ ඉගනීමටද ඉඩ ලැබේ. සෞඛ්යය ශරීර සනීපය අඩු වේ. වාතරෝග වැනි අසනීප වැළදේ. දෙමව්පිය වැඩිහිටියෙකුට විෂමිශ්ර රෝගයක් වැලදෙන්නට හේතුයි. විශේෂයෙන් මවට වාතරෝග සෑදේ. නමුත් ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයගේ අසනීප වහා සුව වේ. ශුභ දවස් :- ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බ්රහස්පතින්දා, සිකුරාදා ශුභ අංක :- 2, 7, 9 ශුභ වර්ණ :- සුදු, ක්රීම් ශුභ මැණික් :- මුතු[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom