Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුරුදු පලාපල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහ ලග්නය

සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රවි බුධ සමග 5 වැන්නේද, ශනි රාහු 3 වැන්නේද, සිකුරු 4 වැන්නේද, කුජ 6 වැන්නේද, කේතු 9 වැන්නේද, ගුරු 10 වැන්නේද, චන්ද්රයා 12 වැන්නේද, තැන්පත්වී සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට යහපත් වර්ෂයක් වනු ඇත.

ධනය

ධන ලාභ ලැබේ. දේපල ලාභ ලැබේ. කරගෙන ආ ව්යාපාර කටයුතු හා අමුතුවෙන් ආරම්භ කරන වැඩ වලින් ලාභ සහ දියුණුව ලැබේ. ලොකු ලාභ පවා ලැබීමට ඉඩ ඇත. ආදායම වැඩි වේ. පතල් වැඩ වලින් ගෙවල් බදු දීම් වලින් ණය ගණුදෙණු වලින්ද ලාභ ලැබෙන කාලයකි.

රැකී රක්ෂා

රැකී රක්ෂා වලින් උසස් වීමට හෝ අමුතුවෙන් රැකියාවක් සොයා ගැනීමට උත්සහ කරන කාලයකි. රැකී රක්ෂා වල තත්ත්වය උසස් වේ. රැකී රක්ෂා වල ස්ථාන මාරුවීම්ද සිදු විය හැකි වේ. සමහර විට එම ස්ථාන මාරුවීම් දුර බැහැර පළාත් වලද විය හැකිය.

ගෘහ ජීවිතය

ගොවිතැන් කරන අයගේ නම් ගොවිතැන් පාලූ වේ. වැරදි මාර්ග වලට උත්සහ කරන කාලයකි. ඥාතීන් විසින් තමාට දොස් පවරනු ලැබේ. දියුණු වීමට ගන්නා වූ අධික උත්සාහයන්ගේ ප්රථිඵල නොලැබේ. ස්ථානයේ හා තත්ත්වයේ වෙනසක් විය හැකිය. ප්රයෝජන රහිත අධික ගමන් බිමන් ඇති වේ. උසස් අයගෙන් හෝ ස්වාමියාගෙන් අකරුණාවද අප්රසාදයද ලැබීමට පුලූවන. සමහර විට ආරවුල් වලට මැදි වන්නට ඉඩ ලැබේ. මේ කාලයේ බොහෝ විට තත්ත්වයට නොගැලපෙන ආකාරයට අයතා කම්සැප සෙවීමට යාම නිසා නින්දාවකට භාජනය වීමට ඉඩ තිබේ. සෙනසුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට සිතට ප්රීතිමත් කාලයකි. දියුණුව ඇති වේ. යහපත් වැඩකරුවන් ලැබේ. උත්සව වලට හෝ සමාගම් වලට ආරාධනා ලැබේ. නම්බුව ලැබේ. මිනිරන් වැනි භූමියෙන් ලැබෙන වස්තුව ලැබෙන කාලයක් බැවින් ඒ ගැන වැඩට බැසීමට යහපත් වේ. ස්ත්රීන් සමග ප්රීතිවීමට ලැබෙන කාලයකි. ස්ත්රී සැපද මංගල යෝගද ඇති වේ. සෑම උත්සාහයකම ප්රතිඵල ලැබෙන කාලයකි. වැදගත් ගමන් යාමට සිදුවේ. සමිති සමාගම් වැඩ වලට බැදීමට ඉඩ ඇත. මිත්ර සංගම් ඇති වේ. සතුරන්ගෙන් ඈත් වී වාසය කිරීමට සිදුවේ. ප්රසිද්ධ වේ. ද්රව්ය ලාභ හා ධන ලාභ ලැබෙන වාසනාවන්ත කාලයකි. එහෙත් මේ කාලයේ දී නින්දාවක් ලැබෙන්නටද පුලූවන. පූජ්ය ස්ථානවල වන්දනාගමන් යාමට ඉඩ ලැබේ. සමාජ සේවකයන්ද ගුරුවරුන් හා පූජකයන්ද තමාට සහයෝගය දක්වනවා ඇත. ගෞරවය වැඩිවන අයුරින් සමාජසේවයේ නිරත වනු ඇත. වරදෙන් නිදහස ලැබේ. නින්දාවෙන් බේරෙයි. කලින් හමුනොවූ හිතවත් ඥාතීන් සමග ආශ්රයට වැටේ.

අධ්යාපනය

ගුප්ත ශාස්ත්ර සහ අලූත් ශාස්ත්ර ඉගනීමට වාසනාව ඇත. ගණිත සහ ඉංජිනේරු විෂයන් වල නිරත වන අයට ඉන් ඉතා උසස් ප්රතිඵල ලබාගත හැකිය. විභාග වලින් ජය ලැබේ. උසස් අධ්යාපන කටයුතු කරන ශිෂ්ය ශිෂ්යාවන්ට විදේශ රටවලින් ශිෂ්යත්ව ආදිය ලැබිය හැකිය.

සෞඛ්යය

අසනීප වලින් සුවය ලැබේ. ශරීර සනීපය ඇති වේ. සමහර විට ශල්යකර්ම වලට භාජනය වීමට ඉඩ ඇත.

ශුභ දවස් :- ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා

ශුභ අංකය :- 1, 4

ශුභ වර්ණ :- රතු

ශුභ මැණික් :- පත්මරාග

[QUOTE="rocat90, post: 14782207, member: 452168"] [SIZE="5"][IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash3/535007_227052717419389_238874696_n.jpg[/IMG] සිංහ ලග්නය සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රවි බුධ සමග 5 වැන්නේද, ශනි රාහු 3 වැන්නේද, සිකුරු 4 වැන්නේද, කුජ 6 වැන්නේද, කේතු 9 වැන්නේද, ගුරු 10 වැන්නේද, චන්ද්රයා 12 වැන්නේද, තැන්පත්වී සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට යහපත් වර්ෂයක් වනු ඇත. ධනය ධන ලාභ ලැබේ. දේපල ලාභ ලැබේ. කරගෙන ආ ව්යාපාර කටයුතු හා අමුතුවෙන් ආරම්භ කරන වැඩ වලින් ලාභ සහ දියුණුව ලැබේ. ලොකු ලාභ පවා ලැබීමට ඉඩ ඇත. ආදායම වැඩි වේ. පතල් වැඩ වලින් ගෙවල් බදු දීම් වලින් ණය ගණුදෙණු වලින්ද ලාභ ලැබෙන කාලයකි. රැකී රක්ෂා රැකී රක්ෂා වලින් උසස් වීමට හෝ අමුතුවෙන් රැකියාවක් සොයා ගැනීමට උත්සහ කරන කාලයකි. රැකී රක්ෂා වල තත්ත්වය උසස් වේ. රැකී රක්ෂා වල ස්ථාන මාරුවීම්ද සිදු විය හැකි වේ. සමහර විට එම ස්ථාන මාරුවීම් දුර බැහැර පළාත් වලද විය හැකිය. ගෘහ ජීවිතය ගොවිතැන් කරන අයගේ නම් ගොවිතැන් පාලූ වේ. වැරදි මාර්ග වලට උත්සහ කරන කාලයකි. ඥාතීන් විසින් තමාට දොස් පවරනු ලැබේ. දියුණු වීමට ගන්නා වූ අධික උත්සාහයන්ගේ ප්රථිඵල නොලැබේ. ස්ථානයේ හා තත්ත්වයේ වෙනසක් විය හැකිය. ප්රයෝජන රහිත අධික ගමන් බිමන් ඇති වේ. උසස් අයගෙන් හෝ ස්වාමියාගෙන් අකරුණාවද අප්රසාදයද ලැබීමට පුලූවන. සමහර විට ආරවුල් වලට මැදි වන්නට ඉඩ ලැබේ. මේ කාලයේ බොහෝ විට තත්ත්වයට නොගැලපෙන ආකාරයට අයතා කම්සැප සෙවීමට යාම නිසා නින්දාවකට භාජනය වීමට ඉඩ තිබේ. සෙනසුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට සිතට ප්රීතිමත් කාලයකි. දියුණුව ඇති වේ. යහපත් වැඩකරුවන් ලැබේ. උත්සව වලට හෝ සමාගම් වලට ආරාධනා ලැබේ. නම්බුව ලැබේ. මිනිරන් වැනි භූමියෙන් ලැබෙන වස්තුව ලැබෙන කාලයක් බැවින් ඒ ගැන වැඩට බැසීමට යහපත් වේ. ස්ත්රීන් සමග ප්රීතිවීමට ලැබෙන කාලයකි. ස්ත්රී සැපද මංගල යෝගද ඇති වේ. සෑම උත්සාහයකම ප්රතිඵල ලැබෙන කාලයකි. වැදගත් ගමන් යාමට සිදුවේ. සමිති සමාගම් වැඩ වලට බැදීමට ඉඩ ඇත. මිත්ර සංගම් ඇති වේ. සතුරන්ගෙන් ඈත් වී වාසය කිරීමට සිදුවේ. ප්රසිද්ධ වේ. ද්රව්ය ලාභ හා ධන ලාභ ලැබෙන වාසනාවන්ත කාලයකි. එහෙත් මේ කාලයේ දී නින්දාවක් ලැබෙන්නටද පුලූවන. පූජ්ය ස්ථානවල වන්දනාගමන් යාමට ඉඩ ලැබේ. සමාජ සේවකයන්ද ගුරුවරුන් හා පූජකයන්ද තමාට සහයෝගය දක්වනවා ඇත. ගෞරවය වැඩිවන අයුරින් සමාජසේවයේ නිරත වනු ඇත. වරදෙන් නිදහස ලැබේ. නින්දාවෙන් බේරෙයි. කලින් හමුනොවූ හිතවත් ඥාතීන් සමග ආශ්රයට වැටේ. අධ්යාපනය ගුප්ත ශාස්ත්ර සහ අලූත් ශාස්ත්ර ඉගනීමට වාසනාව ඇත. ගණිත සහ ඉංජිනේරු විෂයන් වල නිරත වන අයට ඉන් ඉතා උසස් ප්රතිඵල ලබාගත හැකිය. විභාග වලින් ජය ලැබේ. උසස් අධ්යාපන කටයුතු කරන ශිෂ්ය ශිෂ්යාවන්ට විදේශ රටවලින් ශිෂ්යත්ව ආදිය ලැබිය හැකිය. සෞඛ්යය අසනීප වලින් සුවය ලැබේ. ශරීර සනීපය ඇති වේ. සමහර විට ශල්යකර්ම වලට භාජනය වීමට ඉඩ ඇත. ශුභ දවස් :- ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා ශුභ අංකය :- 1, 4 ශුභ වර්ණ :- රතු ශුභ මැණික් :- පත්මරාග[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom