Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුරුදු පලාපල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කන්යා ලග්නය

කන්යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ රවි සමග 4 වැන්නේ ද, ශනි රාහු 2 වැන්නේ ද, සිකුරු 3 වැන්නේ ද, කුජ 5 වැන්නේ ද, කේතු 6 වැන්නේ ද, ගුරු 9 වැන්නේ ද, සඳු 3 වැන්නේ ද, තැන්පත්ව සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට මිශ්රඵල ගෙනදෙන එකක් වනු ඇත.

ධනය

මුදල් ලාභද ලැබෙනවා ඇත. නොයෙක් ක්රම වලින් වාසි සහ ලාභ ලැබේ. ආදායම් වැඩි වීමටද ඉඩ තිබේ. පඩි වැඩි වීම ඇතිවන කාලයකි. වැඩිපුර දීමනාද හිමි වේ. වෙළඳ ව්යාපාර ආදිය කරන අයට ඒවායෙන් ලාභ ලැබේ. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට අධික වියදම් ඇතිවන අතර නිෂ්ඵල දේ සඳහා මුදල් හා ධනය වියදම් කිරීමට සිදු වේ.

රැකී රක්ෂා

උගත් ශාස්ත්ර අංශවලින් රැකී රක්ෂා බලාපොරොත්තු වන අයට ඒ අංශ වලින් උසස් රැකියා ලැබේ. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට රැකියාවේ දියුණුවක් හා වර්ධනයක් බලාපොරොත්තු විය නොහැකිය.

ගෘහජීවිතය

ආගමික භක්තිය වැඩි වේ. දේව භක්තිය තරමකට ඇති වේ. සමහර විට තරුණ තරුණියන්ට ආදර බන්ධන දෙකක් එකවර පවත්වන්නට ඉඩ ලැබේ. අලූත් දරු ශිෂ්යය ලාභ හෝ දරු ශිෂ්යයින් සිටිනවා නම් ඔවුන්ගේ උසස් වීම්ද නියමයි. දක්ෂ අන්දමින් කටයුතු කරගෙන යා හැකි කාලයකි. සිත් සතුටට කරුණු නිතර ඇති වේ. සතුරන් පරාජයටපත් වේ. ප්රීතිමත් දුරබැහැර ගමන් වන්දනා ගමන් යෑමට සිදු වේ. සමහරවිට මුහුදෙන් තරනය කිරීමට පවා සිදු වේ. ගෙදරදී හෝ පිටදී ආගමික කටයුතු වලට මැදිහත්වන්න සිදු වේ. භාර්යාවගේ හෝ ස්වාමි පුරුෂයාගේ පවුලේ අය සමග ආශ්රය වැඩිවන අතර ඔවුන්ගෙන් උපකාරද ලැබෙනවා ඇත. පූජකයන්ගෙන්ද, අන්ය ආගමිකයන්ගෙන්ද, අන්ය ජාතිකයන්ගෙන්ද, ආශ්රය ඇති වීමත් ඔවුන්ගෙන් උපකාර ලැබීමත් නියමයි. මෙය වාසනාවන්ත කාලයකි. මෙම වාසනාව උදාවන්නේ ගෙදරට වී සිටීමෙන් නොව පිටපලාත්වල ආශ්රයෙන්ය. එබැවින් මේ කාලය තුල ගෙදර අතහැර පිටපලාත් වල වාසයට හෝ ආශ්රයට යාමට හොඳම කාලයයි. පියාටත් ගුරුවරුන්ටත් මෙම කාලය ඉතා හොඳය. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට හදිසි අනතුරු ඇති වේ. අනුන්ගෙන් යැපෙන්නට සිදු වේ. ගව මහේෂාදීන්ගේ විනාශය සිදු වේ. තැන්තැන් වල නිකරුනේ ඇවීදීමට සිදු වේ. නරක සහ පහත් අයගේ ආශ්රය ඇති වේ. හීන ජාතිකයන් හා ආශ්රය ඇති වේ. ස්ත්රීන්ට පුරුෂයන් හා පුරුෂයන්ට ස්ත්රීන් සමග ආශ්රයට යාම නිසා කල කෝලහල ඇති වේ. පවුලේ අවුල් වියවුල් අසමගිකම් ඇති වේ. හිතවත් ඥාතියකුගේ මරණය නියතයි. තම භාර්යාවට හෝ ස්වාමියාට අපලයි දුරදිග නොබලා ඉක්මන් කමින් කරන කතාවෙන් ආරවුල් මතුවන අතර පවුලේ අවුල් වියවුල් ඇතිවිය හැකිය. සැප පහසුකම් නැති කරදර සහිත කාලයකි. ස්ත්රී ආශ්රය ඇතිවන නමුත් එය ටි කලකින් නැති වී යයි. චෝදනා වලට හසුවේ. ණය ගණුදෙණු වලට බැදෙන්නට සිදු වේ.

අධ්යාපනය

ඉගෙනීමේ යෙදී දිටින ශිෂ්යයින්ට නම් මේ කාලයේ අලූත් උසස් ඉගෙනීම් වලට බැඳෙන්නට සිදු වේ. තරග විභාග වලින් ජය ලැබේ. උසස් ධර්ම ශාස්ත්ර ඉගෙන ගැනීමට හා ඒ පිළිබඳ දැනීමක් ලබා ගැනීමට ඉඩ ලැබේ. එසේම මේ කාලයේ ඉගනීමේ යෙදී සිටින අයට අන්ය භාෂාවන් පවා ඉගෙනීමට ඉඩ ලැබේ.

සෞඛ්යය

ශරීර සනීපද යහපත් වේ. තිබූ ලෙඩරෝග ක්රම ක්රමයෙන් සුවදායක අතට හැරේ. සෙනසුරු මහදශා අන්තර් දශා ගතකරන අයට ශරීරය දුර්වල වේ. අසනීප වලට හේතුයි දත්මුල් දිය වේ. දත් සෙලවීමට පටන් ගනී. ගබ්සා සිදුවන කාලයකි. තම භාර්යාවට හෝ ස්වාමියාට ද අසනීප ආදිය ගෙන දේ.

ශුභ දවස් :-බදාද, බ්රහස්පතින්දා, සිකුරාදා

ශුභ අංක :- 2, 3, 5, 7

ශුභ වර්ණ :- කොළ

ශුභ මැණික් :- පච්ච, ගෝමේද

[QUOTE="rocat90, post: 14782210, member: 452168"] [SIZE="5"][IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-prn1/18009_227052730752721_975438740_n.jpg[/IMG] කන්යා ලග්නය කන්යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ රවි සමග 4 වැන්නේ ද, ශනි රාහු 2 වැන්නේ ද, සිකුරු 3 වැන්නේ ද, කුජ 5 වැන්නේ ද, කේතු 6 වැන්නේ ද, ගුරු 9 වැන්නේ ද, සඳු 3 වැන්නේ ද, තැන්පත්ව සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට මිශ්රඵල ගෙනදෙන එකක් වනු ඇත. ධනය මුදල් ලාභද ලැබෙනවා ඇත. නොයෙක් ක්රම වලින් වාසි සහ ලාභ ලැබේ. ආදායම් වැඩි වීමටද ඉඩ තිබේ. පඩි වැඩි වීම ඇතිවන කාලයකි. වැඩිපුර දීමනාද හිමි වේ. වෙළඳ ව්යාපාර ආදිය කරන අයට ඒවායෙන් ලාභ ලැබේ. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට අධික වියදම් ඇතිවන අතර නිෂ්ඵල දේ සඳහා මුදල් හා ධනය වියදම් කිරීමට සිදු වේ. රැකී රක්ෂා උගත් ශාස්ත්ර අංශවලින් රැකී රක්ෂා බලාපොරොත්තු වන අයට ඒ අංශ වලින් උසස් රැකියා ලැබේ. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට රැකියාවේ දියුණුවක් හා වර්ධනයක් බලාපොරොත්තු විය නොහැකිය. ගෘහජීවිතය ආගමික භක්තිය වැඩි වේ. දේව භක්තිය තරමකට ඇති වේ. සමහර විට තරුණ තරුණියන්ට ආදර බන්ධන දෙකක් එකවර පවත්වන්නට ඉඩ ලැබේ. අලූත් දරු ශිෂ්යය ලාභ හෝ දරු ශිෂ්යයින් සිටිනවා නම් ඔවුන්ගේ උසස් වීම්ද නියමයි. දක්ෂ අන්දමින් කටයුතු කරගෙන යා හැකි කාලයකි. සිත් සතුටට කරුණු නිතර ඇති වේ. සතුරන් පරාජයටපත් වේ. ප්රීතිමත් දුරබැහැර ගමන් වන්දනා ගමන් යෑමට සිදු වේ. සමහරවිට මුහුදෙන් තරනය කිරීමට පවා සිදු වේ. ගෙදරදී හෝ පිටදී ආගමික කටයුතු වලට මැදිහත්වන්න සිදු වේ. භාර්යාවගේ හෝ ස්වාමි පුරුෂයාගේ පවුලේ අය සමග ආශ්රය වැඩිවන අතර ඔවුන්ගෙන් උපකාරද ලැබෙනවා ඇත. පූජකයන්ගෙන්ද, අන්ය ආගමිකයන්ගෙන්ද, අන්ය ජාතිකයන්ගෙන්ද, ආශ්රය ඇති වීමත් ඔවුන්ගෙන් උපකාර ලැබීමත් නියමයි. මෙය වාසනාවන්ත කාලයකි. මෙම වාසනාව උදාවන්නේ ගෙදරට වී සිටීමෙන් නොව පිටපලාත්වල ආශ්රයෙන්ය. එබැවින් මේ කාලය තුල ගෙදර අතහැර පිටපලාත් වල වාසයට හෝ ආශ්රයට යාමට හොඳම කාලයයි. පියාටත් ගුරුවරුන්ටත් මෙම කාලය ඉතා හොඳය. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට හදිසි අනතුරු ඇති වේ. අනුන්ගෙන් යැපෙන්නට සිදු වේ. ගව මහේෂාදීන්ගේ විනාශය සිදු වේ. තැන්තැන් වල නිකරුනේ ඇවීදීමට සිදු වේ. නරක සහ පහත් අයගේ ආශ්රය ඇති වේ. හීන ජාතිකයන් හා ආශ්රය ඇති වේ. ස්ත්රීන්ට පුරුෂයන් හා පුරුෂයන්ට ස්ත්රීන් සමග ආශ්රයට යාම නිසා කල කෝලහල ඇති වේ. පවුලේ අවුල් වියවුල් අසමගිකම් ඇති වේ. හිතවත් ඥාතියකුගේ මරණය නියතයි. තම භාර්යාවට හෝ ස්වාමියාට අපලයි දුරදිග නොබලා ඉක්මන් කමින් කරන කතාවෙන් ආරවුල් මතුවන අතර පවුලේ අවුල් වියවුල් ඇතිවිය හැකිය. සැප පහසුකම් නැති කරදර සහිත කාලයකි. ස්ත්රී ආශ්රය ඇතිවන නමුත් එය ටි කලකින් නැති වී යයි. චෝදනා වලට හසුවේ. ණය ගණුදෙණු වලට බැදෙන්නට සිදු වේ. අධ්යාපනය ඉගෙනීමේ යෙදී දිටින ශිෂ්යයින්ට නම් මේ කාලයේ අලූත් උසස් ඉගෙනීම් වලට බැඳෙන්නට සිදු වේ. තරග විභාග වලින් ජය ලැබේ. උසස් ධර්ම ශාස්ත්ර ඉගෙන ගැනීමට හා ඒ පිළිබඳ දැනීමක් ලබා ගැනීමට ඉඩ ලැබේ. එසේම මේ කාලයේ ඉගනීමේ යෙදී සිටින අයට අන්ය භාෂාවන් පවා ඉගෙනීමට ඉඩ ලැබේ. සෞඛ්යය ශරීර සනීපද යහපත් වේ. තිබූ ලෙඩරෝග ක්රම ක්රමයෙන් සුවදායක අතට හැරේ. සෙනසුරු මහදශා අන්තර් දශා ගතකරන අයට ශරීරය දුර්වල වේ. අසනීප වලට හේතුයි දත්මුල් දිය වේ. දත් සෙලවීමට පටන් ගනී. ගබ්සා සිදුවන කාලයකි. තම භාර්යාවට හෝ ස්වාමියාට ද අසනීප ආදිය ගෙන දේ. ශුභ දවස් :-බදාද, බ්රහස්පතින්දා, සිකුරාදා ශුභ අංක :- 2, 3, 5, 7 ශුභ වර්ණ :- කොළ ශුභ මැණික් :- පච්ච, ගෝමේද [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom