Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුරුදු පලාපල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තුලා ලග්නය

තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු 2 වැන්නේ ද, ශනි උච්ච රාශිගතව රාහු සමග ලග්නයේද, රවි බුධ 3 වැන්නේ ද, කුජ 4 වැන්නේ ද, කේතු 7 වැන්නේ ද, ගුරු 8 වැන්නේ ද, සඳු 10 වැන්නේ ද, ගෝචර කරමින් සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් යහපත් නොවනු ඇත.

ධනය

බලාපොරොත්තු රහිත අධික වියදම් සිදු වේ. හවුල් ව්යාපාර වලින් සීට්ටු දැමීම් ආදියෙන් පාඩු හා අලාභහානි ඇති වේ. ඇතිවන සෑම කරදරයකින්ම ධනහානී හා අධික වියදම් ඇති කරයි. වැඩකට නැති දෙයකට වියදම් කිරීමට සිදු වේ. වැඩි විශ්වාසයක් නැතිව කරන සෑම කටයුතු වලින්ම අලාභ හා පාඩු සිදු වේ.

රැකී රක්ෂා

රැකී රක්ෂා නැවතී තිබුනේ නම් නැවත ආරම්භ වේ. නැති වී ගිය රැකියාවන් නැවත ලැබෙන්නට පුලුවන. ශනි මහදශා අන්තර් දශා ගත කරන අයට රැකී රක්ෂා නැති වී යාමක් හෝ තනතුරු වලින් පහළ වැටීමක්ද සිදු වේ. රැකී රක්ෂා වෙනුවෙන් වැඩකරන තරම් වෙහෙසෙනතරම් උසස් වීම් සහ යහපත් තත්ත්වයක් ඇති නොවේ.

ගෘහ ජීවිතය

තමාට හෝ අඹු දරුවන්ට විපත්ති කරදර මාරක බය ආදී අපල ඇතිකරන කාලයකි. රාජ දඩුවම් පවා ලබන කාලයකි. කණගාටුවට කරුණක් ඇති වේ. සමහර විට දරුවෙකුගෙන් ඈත් වීමක් හෝ දරුවෙකුට විපතක් නියමයි. ප්රයෝජන රහිත ගමන් බිමන් අධික වේ. නිතර කයට වෙහෙස මහන්සි ගතියක් දැනේ. කරගෙන ආ වැඩකටයුතු වලට අවහිර බාධා ඇති වේ. චෝදනා, අපවාද, අපකීර්ති ලැබෙන්නට ඉඩ තිබෙන බැවින් තත්ත්වයට නුසුදුසු වැඩ නොකිරීමට සිතට ගත යුතුය. වරින්වර සතුරු උවදුරු ඇති වේ. තමාගැන නරක ආරංචි පැතිරේ. ඥාතීන් සමග හෝ ආශ්රය කල අය සමග ආරවුල් මතුවේ. සිතේ නොසන්සුන් ගතිය මෙන්ම වැඩ කටයුතු වල එකලසක් නැති තත්ත්වයක් පහල වේ. කලක් ආශ්රය කල හිතවතෙකුගෙන් ඈත්වීමක් සිදු වේ. ප්රාණ බයෙන් කල් ගෙවීමට සිදු වේ. නිතර ශරීරයේ කුණුගෑවෙන කටයුතු කිරීමටද එවැනි තැන්වල ආශ්රය ඇති වීමටද හේතු වේ. සිතට විවේකය නැති වේ. මුහුණේ ලප මතු වේ. ශරීරයේ තිබුණ ලස්සන ගතිය නැති වී මහලූ ස්වභාවයක්, දුර්වල, දුර්වර්ණ ගතියක් ඇති වේ. හිසකෙස් පැසෙන්නට පටන්ගනී. දරාගැනීමේ හා ඉවසීමේ ශක්තිය අඩුවේ. කලකසිට විවාහ පොරොන්දුවක් තිබුණේ නම් එය කැඞීබිදී ගොස් අලූත් විවාහ ගිවිසුමක් ඇති වේ. රාහු මහදශා අන්තර් දශා ගතකරන අයට විශේෂයෙන් දේශපාලඥයන්ගේ වැඩ පිළිවෙල නොපිට පෙරලේ. තමාගේ දක්ෂකම් නොපිට පෙරලෙන නිසා මහජනයාගේ අප්රසාදයට ලක්වී දේශපාලන අවාසිවීම් ඇති වේ. සිතට බය උපදවන කාලයකි. දුරගමන් අධික වේ. තිබූ නම්බුව හා ගෞරවයට හානිවීමට ඉඩ තිබෙන බැවින් කල්පනාකාරීව කටයුතු කරන කාලයක් වේ. රජයෙන් අවනම්බු ලැබේ. අනියම් කම්සැපසේවනයට ඉඩ ලැබේ. ඊර්ෂ්යාකාරයින් ඇති වේ.

අධ්යාපනය

ඉගනීම් සපල වීමද, ඉගනීම් වලින් ප්රතිඵල වැඩිකර දීමටද මේ කාලය යහපත් වේ. බුද්ධිය වෙහෙසවා කරන ඉගනීම් කටයුතු තුලින් ඉතා උසස් ප්රතිඵල ලබාගත හැකි වේ.

සෞඛ්යය

අර්ෂස් ආබාධ හෝ එවැනි ගුදමාර්ගාබාධ සෑදෙන්නට ඉඩ තිබේ. ශරීර ශක්තිය අඩු ගතියක් හෝ අසනීප දැනේ. නිදන්ගත රෝග පවා සෑදීමට ඉඩ තිබේ. කලක සිට අසනීප වලින් පෙලෙන කෙනෙකුටනම් මේ කාලයේ තව තවත් ලෙඩ වැඩි වේ. පාදයක ආබාදයක් ඇතිවිය හැකිය. එය දුක් වේදනා විඳවන සුලූ වේ. එබැවින් මේ කාලයේ ආබාධ වලින් ඉතා පරිස්සම් විය යුතුය. ශරීරයේ බර අඩුවේ. හිසේ ආබාධ, සෙම් රෝග, වාත රෝග ඇතිවිය හැකිය.

ශුභ දවස් :-අඟහරාවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාද

ශුභ අංක :- 6

ශුභ වර්ණ :- සුදු, ක්රීම්, අයිවරි වර්ණ

ශුභ මැණික් :- දියමන්ති, සුදු මැණික්

[QUOTE="rocat90, post: 14782216, member: 452168"] [SIZE="5"][IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-prn1/541572_227052740752720_1234615471_n.jpg[/IMG] තුලා ලග්නය තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු 2 වැන්නේ ද, ශනි උච්ච රාශිගතව රාහු සමග ලග්නයේද, රවි බුධ 3 වැන්නේ ද, කුජ 4 වැන්නේ ද, කේතු 7 වැන්නේ ද, ගුරු 8 වැන්නේ ද, සඳු 10 වැන්නේ ද, ගෝචර කරමින් සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් යහපත් නොවනු ඇත. ධනය බලාපොරොත්තු රහිත අධික වියදම් සිදු වේ. හවුල් ව්යාපාර වලින් සීට්ටු දැමීම් ආදියෙන් පාඩු හා අලාභහානි ඇති වේ. ඇතිවන සෑම කරදරයකින්ම ධනහානී හා අධික වියදම් ඇති කරයි. වැඩකට නැති දෙයකට වියදම් කිරීමට සිදු වේ. වැඩි විශ්වාසයක් නැතිව කරන සෑම කටයුතු වලින්ම අලාභ හා පාඩු සිදු වේ. රැකී රක්ෂා රැකී රක්ෂා නැවතී තිබුනේ නම් නැවත ආරම්භ වේ. නැති වී ගිය රැකියාවන් නැවත ලැබෙන්නට පුලුවන. ශනි මහදශා අන්තර් දශා ගත කරන අයට රැකී රක්ෂා නැති වී යාමක් හෝ තනතුරු වලින් පහළ වැටීමක්ද සිදු වේ. රැකී රක්ෂා වෙනුවෙන් වැඩකරන තරම් වෙහෙසෙනතරම් උසස් වීම් සහ යහපත් තත්ත්වයක් ඇති නොවේ. ගෘහ ජීවිතය තමාට හෝ අඹු දරුවන්ට විපත්ති කරදර මාරක බය ආදී අපල ඇතිකරන කාලයකි. රාජ දඩුවම් පවා ලබන කාලයකි. කණගාටුවට කරුණක් ඇති වේ. සමහර විට දරුවෙකුගෙන් ඈත් වීමක් හෝ දරුවෙකුට විපතක් නියමයි. ප්රයෝජන රහිත ගමන් බිමන් අධික වේ. නිතර කයට වෙහෙස මහන්සි ගතියක් දැනේ. කරගෙන ආ වැඩකටයුතු වලට අවහිර බාධා ඇති වේ. චෝදනා, අපවාද, අපකීර්ති ලැබෙන්නට ඉඩ තිබෙන බැවින් තත්ත්වයට නුසුදුසු වැඩ නොකිරීමට සිතට ගත යුතුය. වරින්වර සතුරු උවදුරු ඇති වේ. තමාගැන නරක ආරංචි පැතිරේ. ඥාතීන් සමග හෝ ආශ්රය කල අය සමග ආරවුල් මතුවේ. සිතේ නොසන්සුන් ගතිය මෙන්ම වැඩ කටයුතු වල එකලසක් නැති තත්ත්වයක් පහල වේ. කලක් ආශ්රය කල හිතවතෙකුගෙන් ඈත්වීමක් සිදු වේ. ප්රාණ බයෙන් කල් ගෙවීමට සිදු වේ. නිතර ශරීරයේ කුණුගෑවෙන කටයුතු කිරීමටද එවැනි තැන්වල ආශ්රය ඇති වීමටද හේතු වේ. සිතට විවේකය නැති වේ. මුහුණේ ලප මතු වේ. ශරීරයේ තිබුණ ලස්සන ගතිය නැති වී මහලූ ස්වභාවයක්, දුර්වල, දුර්වර්ණ ගතියක් ඇති වේ. හිසකෙස් පැසෙන්නට පටන්ගනී. දරාගැනීමේ හා ඉවසීමේ ශක්තිය අඩුවේ. කලකසිට විවාහ පොරොන්දුවක් තිබුණේ නම් එය කැඞීබිදී ගොස් අලූත් විවාහ ගිවිසුමක් ඇති වේ. රාහු මහදශා අන්තර් දශා ගතකරන අයට විශේෂයෙන් දේශපාලඥයන්ගේ වැඩ පිළිවෙල නොපිට පෙරලේ. තමාගේ දක්ෂකම් නොපිට පෙරලෙන නිසා මහජනයාගේ අප්රසාදයට ලක්වී දේශපාලන අවාසිවීම් ඇති වේ. සිතට බය උපදවන කාලයකි. දුරගමන් අධික වේ. තිබූ නම්බුව හා ගෞරවයට හානිවීමට ඉඩ තිබෙන බැවින් කල්පනාකාරීව කටයුතු කරන කාලයක් වේ. රජයෙන් අවනම්බු ලැබේ. අනියම් කම්සැපසේවනයට ඉඩ ලැබේ. ඊර්ෂ්යාකාරයින් ඇති වේ. අධ්යාපනය ඉගනීම් සපල වීමද, ඉගනීම් වලින් ප්රතිඵල වැඩිකර දීමටද මේ කාලය යහපත් වේ. බුද්ධිය වෙහෙසවා කරන ඉගනීම් කටයුතු තුලින් ඉතා උසස් ප්රතිඵල ලබාගත හැකි වේ. සෞඛ්යය අර්ෂස් ආබාධ හෝ එවැනි ගුදමාර්ගාබාධ සෑදෙන්නට ඉඩ තිබේ. ශරීර ශක්තිය අඩු ගතියක් හෝ අසනීප දැනේ. නිදන්ගත රෝග පවා සෑදීමට ඉඩ තිබේ. කලක සිට අසනීප වලින් පෙලෙන කෙනෙකුටනම් මේ කාලයේ තව තවත් ලෙඩ වැඩි වේ. පාදයක ආබාදයක් ඇතිවිය හැකිය. එය දුක් වේදනා විඳවන සුලූ වේ. එබැවින් මේ කාලයේ ආබාධ වලින් ඉතා පරිස්සම් විය යුතුය. ශරීරයේ බර අඩුවේ. හිසේ ආබාධ, සෙම් රෝග, වාත රෝග ඇතිවිය හැකිය. ශුභ දවස් :-අඟහරාවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාද ශුභ අංක :- 6 ශුභ වර්ණ :- සුදු, ක්රීම්, අයිවරි වර්ණ ශුභ මැණික් :- දියමන්ති, සුදු මැණික්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom