Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුරුදු පලාපල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධනු ලග්නය

ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ උච්ච රාශිගතව 2 වැන්නේ ද, රවි බුධ ලග්නයේද, කේතු 5 වැන්නේ ද, ගුරු 6 වැන්නේ ද, සඳු 8 වැන්නේ ද, ශනි රාහු 11 වැන්නේ ද, සිකුරු 12 වැන්නේ ද, ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට ශුභදායක වනු ඇත.

ධනය

ධන ලාභ ලැබේ. දේපල ගෙවල් ඉඩම් ආදිය ලැබෙන කාලයකි. බලාපොරොත්තු රහිත හදිසි ධන ලාභද ලැබෙනවා ඇත. මුදල් අතින් වාසනාවන්ත කාලයකි. භූමියෙන් ලාභද, ලැබෙන අතර මිනිරන් පතල් කරුවන්ටද, ලාභ ලැබේ. ලී ගඩොල් වෙළඳාම ගොවිතැන් වැඩ කරන අයට ද විශේෂ ලාභ ප්රයෝජන ලැබෙනවා ඇත.

රැකී රක්ෂා

රැකීරක්ෂා තනතුරු වලින් ඉහළ යයි. තම තත්ත්වයට සුදුසු තනතුරු ලැබේ. තමාකල සේවයේ රක්ෂාවේ ප්රතිඵල හෙවත් එකවර ලැබෙන්නට තිබෙන පඩි මුදල් ද ලැබෙන කාලයකි. තම රැකී රක්ෂා තනතුරු ආදිය ස්ථිර වීමටද සිදු වේ. වෙළඳ ව්යාපාර ආදිය පටන් ගැනීමට හොඳම කාලයකි.

ගෘහජීවිතය

තම අදහසට අනුව වැඩ කටයුතු සිදු වේ. සිතට සැනසීම ගෙනදෙන කාලයකි. සිතුදේ ඉෂ්ඨකර ගැනීමට ඉඩ ලැබේ. විශේෂ දියුණුවකට මග පෑදෙන කාලයකි. ඉතා දීප්තිමත් වූද සැපවත් වූද තත්ත්වයක් ගත කරන්නට ඉඩ ලැබේ. උසස් අය සමග ද වයසින් වැඩි අය සමග ද හිත මිත්ර සබඳකම් පවත්වන්නට ඉඩ ලැබේ. දේශපාලනයේ යෙදෙන අයගේ විශේෂ දියුණුවක් ඇති කරයි. පවුලේ දියුණුව ඇති වේ. අලූත් නෑයෙක් ලැබීමක් හෝ පවුලේ අයට දරුවන් ලැබීමෙන් එය සිදු වේ. යහපත් හිතවත් වැඩකරුවන්ද ලැබෙනවා ඇත. සමහර විට මේ කාලයේ නපුරු අදහස් ද පහල වේ. වෙන කෙනෙක් මහන්සි වී කල වැඩක පල ප්රයෝජන නිරායාසයෙන්ම නෙලා ගැනීමට ඉඩ ලැබේ. ස්ත්රීන් සමග හිතවත්කම් බැදගෙන ආශ්රය කිරීමට ලැබේ. සුදුසු වයස නම් විවාහයටද නැතහොත් කම්සැප ලාභද ලැබෙන්නට ඇත. තම බලය වැඩි වේ. තම පින් පලදෙන කාලයකි. ප්රීති උත්සව පවත්වන්නට හෝ ඒවාට සහභාගී වන්නට ඉඩ ලැබේ. මිතුරු මිතුරියන් සමග විනෝද ගමන් යෑමට යෙදේ. ගොඩනැගිලි වැඩ පටන් ගැනීමටද මෙය හොඳ කාලයකි. නිසරු ඉඩම් වගා දියුණු කිරීමට කටයුතු කිරීමෙන් හොඳ ප්රතිඵල ලබාගත හැක. ගෙදරට නිතරම අමුත්තන් සහ හිතවතුන් පැමිණෙනවා ඇත. පවුලේ වැඩිහිටියන්ට යහපත සැලසෙනවා ඇත. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට මෙම කාල සීමාව තරමක කනගාටුදායක හා අවාසනාවන්ත තනි වූ කාලයකි. නමුත් මෙම කාලයේ ප්රයෝජනවත් වැඩක යෙදෙනවා ඇත. සිතට කයට සැප ඇති කරන දේ වලින් ඈත් වීමට ඒවා නොලැබීමට හේතු වේ. සතුරන්ගෙන් විපත්ති කරදර ඇතිවිය හැක. වාහන ගමන් යන්න ඉඩ පහසුකම් සැලසේ.

අධ්යාපනය

යකඩ යන්ත්ර සූත්ර වාහන ආදියෙහි කර්මාන්ත ඉගනීමට ඉඩ ලැබේ.

සෞඛ්යය

ශරීර සනීපය ඇති කරන කාලයකි. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට ශරීර ආබාධ වලට හේතු තිබේ. විශේෂයෙන් වාත රෝග ඇති වීමට ඉඩ ඇත. තම දරුවන් සිටීනම් ඔවුන්ටද අසනීප ඇති විය හැක. ශරීරයේ අධික වෙහෙස ඇති වේ.

ශුභ දවස් :- ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා

ශුභ අංක :- 3, 5, 6,8

ශුභ වර්ණ :- කහ

ශුභ මැණික් :- පුෂ්පරාග

[QUOTE="rocat90, post: 14782239, member: 452168"] [SIZE="5"][IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-prn1/58523_227052760752718_99779117_n.jpg[/IMG] ධනු ලග්නය ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ උච්ච රාශිගතව 2 වැන්නේ ද, රවි බුධ ලග්නයේද, කේතු 5 වැන්නේ ද, ගුරු 6 වැන්නේ ද, සඳු 8 වැන්නේ ද, ශනි රාහු 11 වැන්නේ ද, සිකුරු 12 වැන්නේ ද, ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට ශුභදායක වනු ඇත. ධනය ධන ලාභ ලැබේ. දේපල ගෙවල් ඉඩම් ආදිය ලැබෙන කාලයකි. බලාපොරොත්තු රහිත හදිසි ධන ලාභද ලැබෙනවා ඇත. මුදල් අතින් වාසනාවන්ත කාලයකි. භූමියෙන් ලාභද, ලැබෙන අතර මිනිරන් පතල් කරුවන්ටද, ලාභ ලැබේ. ලී ගඩොල් වෙළඳාම ගොවිතැන් වැඩ කරන අයට ද විශේෂ ලාභ ප්රයෝජන ලැබෙනවා ඇත. රැකී රක්ෂා රැකීරක්ෂා තනතුරු වලින් ඉහළ යයි. තම තත්ත්වයට සුදුසු තනතුරු ලැබේ. තමාකල සේවයේ රක්ෂාවේ ප්රතිඵල හෙවත් එකවර ලැබෙන්නට තිබෙන පඩි මුදල් ද ලැබෙන කාලයකි. තම රැකී රක්ෂා තනතුරු ආදිය ස්ථිර වීමටද සිදු වේ. වෙළඳ ව්යාපාර ආදිය පටන් ගැනීමට හොඳම කාලයකි. ගෘහජීවිතය තම අදහසට අනුව වැඩ කටයුතු සිදු වේ. සිතට සැනසීම ගෙනදෙන කාලයකි. සිතුදේ ඉෂ්ඨකර ගැනීමට ඉඩ ලැබේ. විශේෂ දියුණුවකට මග පෑදෙන කාලයකි. ඉතා දීප්තිමත් වූද සැපවත් වූද තත්ත්වයක් ගත කරන්නට ඉඩ ලැබේ. උසස් අය සමග ද වයසින් වැඩි අය සමග ද හිත මිත්ර සබඳකම් පවත්වන්නට ඉඩ ලැබේ. දේශපාලනයේ යෙදෙන අයගේ විශේෂ දියුණුවක් ඇති කරයි. පවුලේ දියුණුව ඇති වේ. අලූත් නෑයෙක් ලැබීමක් හෝ පවුලේ අයට දරුවන් ලැබීමෙන් එය සිදු වේ. යහපත් හිතවත් වැඩකරුවන්ද ලැබෙනවා ඇත. සමහර විට මේ කාලයේ නපුරු අදහස් ද පහල වේ. වෙන කෙනෙක් මහන්සි වී කල වැඩක පල ප්රයෝජන නිරායාසයෙන්ම නෙලා ගැනීමට ඉඩ ලැබේ. ස්ත්රීන් සමග හිතවත්කම් බැදගෙන ආශ්රය කිරීමට ලැබේ. සුදුසු වයස නම් විවාහයටද නැතහොත් කම්සැප ලාභද ලැබෙන්නට ඇත. තම බලය වැඩි වේ. තම පින් පලදෙන කාලයකි. ප්රීති උත්සව පවත්වන්නට හෝ ඒවාට සහභාගී වන්නට ඉඩ ලැබේ. මිතුරු මිතුරියන් සමග විනෝද ගමන් යෑමට යෙදේ. ගොඩනැගිලි වැඩ පටන් ගැනීමටද මෙය හොඳ කාලයකි. නිසරු ඉඩම් වගා දියුණු කිරීමට කටයුතු කිරීමෙන් හොඳ ප්රතිඵල ලබාගත හැක. ගෙදරට නිතරම අමුත්තන් සහ හිතවතුන් පැමිණෙනවා ඇත. පවුලේ වැඩිහිටියන්ට යහපත සැලසෙනවා ඇත. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට මෙම කාල සීමාව තරමක කනගාටුදායක හා අවාසනාවන්ත තනි වූ කාලයකි. නමුත් මෙම කාලයේ ප්රයෝජනවත් වැඩක යෙදෙනවා ඇත. සිතට කයට සැප ඇති කරන දේ වලින් ඈත් වීමට ඒවා නොලැබීමට හේතු වේ. සතුරන්ගෙන් විපත්ති කරදර ඇතිවිය හැක. වාහන ගමන් යන්න ඉඩ පහසුකම් සැලසේ. අධ්යාපනය යකඩ යන්ත්ර සූත්ර වාහන ආදියෙහි කර්මාන්ත ඉගනීමට ඉඩ ලැබේ. සෞඛ්යය ශරීර සනීපය ඇති කරන කාලයකි. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට ශරීර ආබාධ වලට හේතු තිබේ. විශේෂයෙන් වාත රෝග ඇති වීමට ඉඩ ඇත. තම දරුවන් සිටීනම් ඔවුන්ටද අසනීප ඇති විය හැක. ශරීරයේ අධික වෙහෙස ඇති වේ. ශුභ දවස් :- ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා ශුභ අංක :- 3, 5, 6,8 ශුභ වර්ණ :- කහ ශුභ මැණික් :- පුෂ්පරාග[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom