Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුරුදු පලාපල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මකර ලග්නය

මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රාහු සමග 10 වැන්නේ ද, කුජ ලග්නයේද, කේතු 4 වැන්නේ ද, ගුරු 5 වැන්නේ ද, සඳු 7 වැන්නේ ද, සිකුරු 11 වැන්නේ ද, රවි බුධ 12 වැන්නේ ද, ගෝචර කරමින් සිටියදී ආරම්භ වන මම වර්ෂය මිශ්රඵල ගෙනදෙන වර්ෂයකි.

ධනය

ධන හානි හා මුදල් හානි ඇති කරන කාලයකි. තමාගේ වතුපිටි දියුණු වීම තුලින් ලාභ ලැබේ. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට නොයෙක් කටයුතු වලින් ලාභ ලැබේ. ධන ලාභ හා ආදායම් හොඳ වේ. වෙළඳ ව්යාපාර වලින් ලාභ ලැබේ. ඉඩම් විකුණන අයට නම් ඉතා විශාල ලෙස ලාභ ලැබේ.

රැකී රක්ෂා

රැකී රක්ෂා තනතුරු වලින් පහත වැටේ. උසස් වීම් වලට බාධා වන ආකාරයේ නොයෙකුත් අවහිරකම් මතු වේ. රැකී රක්ෂා වල නොයෙක් ගැටලූ පැටලිලි මතු වේ. සමහර විට අලූත් වැඩ කටයුතු වලට හෝ රැකී රක්ෂා වලට බැදෙන්නට හෝ සිදුවන කරුණු ඇති වේ.

ගෘහජීවිතය

සිත් තැවුල් දුක් දොම්නස් ඇති කරන කාලයකි. කරදර හා විපත්ති ද ඇති කරන කාලයකි. එහෙත් දරු ශිෂ්ය ආදීන්ද ලැබීමට ඉඩ තිබේ. වැඩ කටයුතු අධික වේ. අමුතු වැඩද ඇති වේ. කීර්තිය, ප්රසංසාව නැති වේ. නොයෙක් කරදරවල පැටලෙනවා ඇත. පවු වැඩ කිහිපයක් කෙරෙන්නට පුලූවන. මනුෂ්ය ගුණධර්ම හීනවන කාලයකි. පහත් හෝ නරක අයගේ ආශ්රයට පැමිණෙන අතර නරක සිරිත් විරිත් පුරුදු වේ. තිබුණ ගෞරවය ද සැලකිලිද පහල වැටේ. වැඩිහිටියෙකුට මාරක අපලයක්ද සිදු වේ. වැඩකරුවන්ගෙන් හා තමා යටතේ වැඩ කරන අයගෙන් කරදර හා හිරුහැර ඇති වේ. කේලම් ඕපාදූප නිසා සිත් තැවුල් ඇති වේ. ලද පමණින් සතුටු විය යුතු කාලයකි. නමුත් රසවත් කෑමබීම නම් නිතර පාහේ ලැබෙන්නට පුලූවන. සතුරන් ඇති කරන කාලයකි. ගොවිතැන් කටයුතු වලටද, ඉඩකඩම් වල කටයුතු වලට කරදර පාඩු සහ අවහිරතා ඇති වේ. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට නැවතී තිබුණ වැඩ කටයුතු නැවත පටන් ගැනීමට යහපත් කාලයකි. දියුණුවට මග පෑදෙන අතර බලාපොරොත්තු වූ දේ ලැබේ. ඇඳුම් පැලඳුම් අලංකාර වස්තුව ලැබේ. පුරුෂයින්ට පියකරු ස්ත්රීන් සමග ආශ්රය හා ආදර බන්ධන ආදී සම්බන්ධකම් පවත්වන්නට ඉඩ ලැබේ. සතුරන්ට වඩා තම තත්ත්වය උසස් වේ. අනාගත දියුණුවට හේතුවන වැඩ පිළිවෙලක් ඇති වේ. උත්සාහයෙන් ප්රතිඵල ලැබෙන කාලයකි. දරු ශිෂ්යයන් නිරෝගී වේ. දරුවන් බලාපොරොත්තුවන අයට වාසනාවන්ත දරුවන් ලැබේ. ප්රීතිමත් විනෝද ක්රීඩා, රේස්, සූදු ආදියට යන අයට විශේෂ දිනුම් ලැබෙනවා ඇත. තරුණ තරුණියන්ට රහස් ආදර සබඳතා බැඳගෙන ආදර හසුන් ආදිය හුවමාරු කර ගැනීමට ලැබේ. අනුන්ගෙන් උපකාර ලැබෙන කාලයකි.

අධ්යාපනය

ඉගෙනීමේ කටයුතු අතපසු වේ. නැතහොත් කැඩී බිදී යයි. ඉගනීමේ කටයුතු වලට බාධා සිදු වේ. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයගේ ඉගනීම ඉගැන්වීම දියුණු වේ. අමුතු ඉගැන්වීම් වලට බැදෙන්නට සිදු වේ. ඥාණය දියුණු වන කටයුතු වල බැදෙන්නට ලැබේ. තරග විභාග වලින් ජය ලැබේ.

සෞඛ්යය

ශරීර ආබාධ සාදන්නට පුලූවන. විශේෂයෙන් හෘදයාබාධ සහ දණහිස්වල ආබාධ වලට ඉඩ තිබේ. ගුරු මහදශා අන්තර් දශා ගතවන අයගේ ශරීර සෞඛ්ය යහපත් වේ. ශරීරය පෘෂ්ඨිමත් වේ.

ශුභ දවස් :- අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා

ශුභ අංක :- 6, 8, 9

ශුභ වර්ණ :- නිල්

ශුභ මැණික් :- නිල් මැණික්

[QUOTE="rocat90, post: 14782243, member: 452168"] [SIZE="5"][IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn1/521906_227052770752717_2089969253_n.jpg[/IMG] මකර ලග්නය මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රාහු සමග 10 වැන්නේ ද, කුජ ලග්නයේද, කේතු 4 වැන්නේ ද, ගුරු 5 වැන්නේ ද, සඳු 7 වැන්නේ ද, සිකුරු 11 වැන්නේ ද, රවි බුධ 12 වැන්නේ ද, ගෝචර කරමින් සිටියදී ආරම්භ වන මම වර්ෂය මිශ්රඵල ගෙනදෙන වර්ෂයකි. ධනය ධන හානි හා මුදල් හානි ඇති කරන කාලයකි. තමාගේ වතුපිටි දියුණු වීම තුලින් ලාභ ලැබේ. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට නොයෙක් කටයුතු වලින් ලාභ ලැබේ. ධන ලාභ හා ආදායම් හොඳ වේ. වෙළඳ ව්යාපාර වලින් ලාභ ලැබේ. ඉඩම් විකුණන අයට නම් ඉතා විශාල ලෙස ලාභ ලැබේ. රැකී රක්ෂා රැකී රක්ෂා තනතුරු වලින් පහත වැටේ. උසස් වීම් වලට බාධා වන ආකාරයේ නොයෙකුත් අවහිරකම් මතු වේ. රැකී රක්ෂා වල නොයෙක් ගැටලූ පැටලිලි මතු වේ. සමහර විට අලූත් වැඩ කටයුතු වලට හෝ රැකී රක්ෂා වලට බැදෙන්නට හෝ සිදුවන කරුණු ඇති වේ. ගෘහජීවිතය සිත් තැවුල් දුක් දොම්නස් ඇති කරන කාලයකි. කරදර හා විපත්ති ද ඇති කරන කාලයකි. එහෙත් දරු ශිෂ්ය ආදීන්ද ලැබීමට ඉඩ තිබේ. වැඩ කටයුතු අධික වේ. අමුතු වැඩද ඇති වේ. කීර්තිය, ප්රසංසාව නැති වේ. නොයෙක් කරදරවල පැටලෙනවා ඇත. පවු වැඩ කිහිපයක් කෙරෙන්නට පුලූවන. මනුෂ්ය ගුණධර්ම හීනවන කාලයකි. පහත් හෝ නරක අයගේ ආශ්රයට පැමිණෙන අතර නරක සිරිත් විරිත් පුරුදු වේ. තිබුණ ගෞරවය ද සැලකිලිද පහල වැටේ. වැඩිහිටියෙකුට මාරක අපලයක්ද සිදු වේ. වැඩකරුවන්ගෙන් හා තමා යටතේ වැඩ කරන අයගෙන් කරදර හා හිරුහැර ඇති වේ. කේලම් ඕපාදූප නිසා සිත් තැවුල් ඇති වේ. ලද පමණින් සතුටු විය යුතු කාලයකි. නමුත් රසවත් කෑමබීම නම් නිතර පාහේ ලැබෙන්නට පුලූවන. සතුරන් ඇති කරන කාලයකි. ගොවිතැන් කටයුතු වලටද, ඉඩකඩම් වල කටයුතු වලට කරදර පාඩු සහ අවහිරතා ඇති වේ. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට නැවතී තිබුණ වැඩ කටයුතු නැවත පටන් ගැනීමට යහපත් කාලයකි. දියුණුවට මග පෑදෙන අතර බලාපොරොත්තු වූ දේ ලැබේ. ඇඳුම් පැලඳුම් අලංකාර වස්තුව ලැබේ. පුරුෂයින්ට පියකරු ස්ත්රීන් සමග ආශ්රය හා ආදර බන්ධන ආදී සම්බන්ධකම් පවත්වන්නට ඉඩ ලැබේ. සතුරන්ට වඩා තම තත්ත්වය උසස් වේ. අනාගත දියුණුවට හේතුවන වැඩ පිළිවෙලක් ඇති වේ. උත්සාහයෙන් ප්රතිඵල ලැබෙන කාලයකි. දරු ශිෂ්යයන් නිරෝගී වේ. දරුවන් බලාපොරොත්තුවන අයට වාසනාවන්ත දරුවන් ලැබේ. ප්රීතිමත් විනෝද ක්රීඩා, රේස්, සූදු ආදියට යන අයට විශේෂ දිනුම් ලැබෙනවා ඇත. තරුණ තරුණියන්ට රහස් ආදර සබඳතා බැඳගෙන ආදර හසුන් ආදිය හුවමාරු කර ගැනීමට ලැබේ. අනුන්ගෙන් උපකාර ලැබෙන කාලයකි. අධ්යාපනය ඉගෙනීමේ කටයුතු අතපසු වේ. නැතහොත් කැඩී බිදී යයි. ඉගනීමේ කටයුතු වලට බාධා සිදු වේ. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයගේ ඉගනීම ඉගැන්වීම දියුණු වේ. අමුතු ඉගැන්වීම් වලට බැදෙන්නට සිදු වේ. ඥාණය දියුණු වන කටයුතු වල බැදෙන්නට ලැබේ. තරග විභාග වලින් ජය ලැබේ. සෞඛ්යය ශරීර ආබාධ සාදන්නට පුලූවන. විශේෂයෙන් හෘදයාබාධ සහ දණහිස්වල ආබාධ වලට ඉඩ තිබේ. ගුරු මහදශා අන්තර් දශා ගතවන අයගේ ශරීර සෞඛ්ය යහපත් වේ. ශරීරය පෘෂ්ඨිමත් වේ. ශුභ දවස් :- අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා ශුභ අංක :- 6, 8, 9 ශුභ වර්ණ :- නිල් ශුභ මැණික් :- නිල් මැණික්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom