අවුරුදු සරුද?

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    මිල මුදල් අතින් නම් අව්ලක් නෑ හැබැයි දැන් අවුරුදු කාලේ කිසිම ලල් එකක් නෑ ඉස්සර වගේ. හරි ආටිෆිෂල් ෆීල් එකක් තියෙන්නේ
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    මිල මුදල් අතින් නම් අව්ලක් නෑ හැබැයි දැන් අවුරුදු කාලේ කිසිම ලල් එකක් නෑ ඉස්සර වගේ. හරි ආටිෆිෂල් ෆීල් එකක් තියෙන්නේ
    Yes, because we are getting old, bro. nothing can impress us.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    අරුද සවුරුදු ?
    1f47d.png
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    Financially nam shape bung, a unata loku kick ekake na

    podi kale thama phones, social media nathi kale Awurudhu athal

    dan just another day dan.

    issara okkoma ekathu wenawaa, dan ekath wena un eka eka loka wala, eka eka ratawal inne :rolleyes:

    ehama thama life eka bung
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මේ පාර අවුරුදු කියලා කිසිම දෙයක් දැනෙන්නේ නෑ මටනම්. ගිය අවුරුදු වල තිබ්බ කික් එකවත් නෑ. මිනිස්සු නිකරුනේ වියදම් කර කර දුක් විදිනවා වගේ දැනෙනවා. :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,076
    67,392
    113
    මේ පාර අවුරුදු කියලා කිසිම දෙයක් දැනෙන්නේ නෑ මටනම්. ගිය අවුරුදු වල තිබ්බ කික් එකවත් නෑ. මිනිස්සු නිකරුනේ වියදම් කර කර දුක් විදිනවා වගේ දැනෙනවා. :(
    Thalawathugoda nan tiyenawa.spa walata porakanwa
     
    • Haha
    Reactions: Asmodeus