අවුරුදු 10 වෛද්‍ය විද්‍යාවට දෙවියන් කළ දේ කළ නොහැකි විය.

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    EF11A087-1712-474C-9C9C-7A0BB314A0C2.jpeg
     
    • Haha
    Reactions: 2osama

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    දෙවියන් වහන්සේගේ බලය අත්දැක ඇති අයගේ සාක්ෂි ඕන තරම් ඇත. නමුත් එය ඔප්පූකිරීමට අවකාශයක් දෙන්න මොනමාධ්‍යයටද කොන්ද පණ තියෙන්නේ. දන්නේ විවේචන කරන්න විතරයි. ජීවමාන සාක්ෂියට අවස්ථාව නොදෙන්නේ රටම ඒ දෙසටහැරෙයි යන බය නිසා ඇතිතරම් මඩ ගහලා අවලාද හා බොරු චොදනා කර මර්ධනය කරන්නයි දන්නේ. ඒත් සත්‍ය ජය ගනී
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දෙවියන් වහන්සේගේ බලය අත්දැක ඇති අයගේ සාක්ෂි ඕන තරම් ඇත. නමුත් එය ඔප්පූකිරීමට අවකාශයක් දෙන්න මොනමාධ්‍යයටද කොන්ද පණ තියෙන්නේ. දන්නේ විවේචන කරන්න විතරයි. ජීවමාන සාක්ෂියට අවස්ථාව නොදෙන්නේ රටම ඒ දෙසටහැරෙයි යන බය නිසා ඇතිතරම් මඩ ගහලා අවලාද හා බොරු චොදනා කර මර්ධනය කරන්නයි දන්නේ. ඒත් සත්‍ය ජය ගනී
    ඉතින් උබේ පස්ටරයා කිව්වා නේද ඩොලරේ 170ට බහිනවා කියලා.. තාම බහින්න හිතලවත් නැහැනේ පොන්ස්..ඕකුන්ට මාධ්‍ය වල ඉඩ දුන්නොත් චැනල් ඒකත් එක්ක ගොන් වෙලා චැනල් වහන්න වෙනවා.. එකයි දෙන්නෙ නැත්තෙ 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,480
    100,566
    113
    දෙවියන් වහන්සේගේ බලය අත්දැක ඇති අයගේ සාක්ෂි ඕන තරම් ඇත. නමුත් එය ඔප්පූකිරීමට අවකාශයක් දෙන්න මොනමාධ්‍යයටද කොන්ද පණ තියෙන්නේ. දන්නේ විවේචන කරන්න විතරයි. ජීවමාන සාක්ෂියට අවස්ථාව නොදෙන්නේ රටම ඒ දෙසටහැරෙයි යන බය නිසා ඇතිතරම් මඩ ගහලා අවලාද හා බොරු චොදනා කර මර්ධනය කරන්නයි දන්නේ. ඒත් සත්‍ය ජය ගනී
    දෙවියන්වහන්සේට පුලුවන්ද දෙවියන්වහන්සේට උස්සන්න බැරි ගලක් මවන්න
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,908
    17,999
    113
    "මෙහෙමය් මචන් හැමෝටම තමන් කැමති ආගමක් අදහන්න අයිතියක් තියෙනව මචන්"
     
    • Like
    Reactions: wawula and Enthiran

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    බලයේ රහස

    අපේ අයගේ පුරූද්ද තමයි හැම එකම ට විවේචනය කරන්න. යේසුස් වහන්සේ කිව්වා විශ්වාස කලොත් උන්වහන්සේගේ මහිමය(බලය) අත්දකින්න පුළුවන් කියලා. රෝහලේ නෙමෙයි කොහේ ඉඳලා හරි යේසුනි මාව සුවකරගන්න මම විශ්වාස කරනවාකිව්වොත් සුව වෙනවා පාස්ටර්ලාම ඕන නෑ පාස්ටර්ලා ඉන්න ඊට මගපෙන්වන්න විතරයි. ඔබට විශ්වාස කරන්න පුලුවන්ද ඒකයි ප්‍රශ්නය ඔයාට විශ්වාසය නැත්තම් මොනවාවත් වෙන්නේ නෑ.
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    රෝමානු කතෝලික සහ ක්‍රිස්තියානි කියන්නේ දෙකක්
    ඉගැන්වම් දෙකක්
     
    • Haha
    Reactions: senewimala1988

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,819
    2,982
    113
    දෙවියන් වහන්සේගේ බලය අත්දැක ඇති අයගේ සාක්ෂි ඕන තරම් ඇත. නමුත් එය ඔප්පූකිරීමට අවකාශයක් දෙන්න මොනමාධ්‍යයටද කොන්ද පණ තියෙන්නේ. දන්නේ විවේචන කරන්න විතරයි. ජීවමාන සාක්ෂියට අවස්ථාව නොදෙන්නේ රටම ඒ දෙසටහැරෙයි යන බය නිසා ඇතිතරම් මඩ ගහලා අවලාද හා බොරු චොදනා කර මර්ධනය කරන්නයි දන්නේ. ඒත් සත්‍ය ජය ගනී
    ඉතින් උඹේ දෙයියන්ටම කියපන්කෝ මාධ්‍ය මර්දනය කරලා එක රැයින් වැඩේ කරගන්න කියලා ඔච්චර බලසම්පන්න එකේ මාධ්‍යට බැන බැන ඉන්නේ නැතුව