අවුරුදු 16ක කෙල්ලෙක් එක්ක රූම් එකක

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
උබ ගත්ත source එක දාලා තියෙනවා දාලා තියෙනවා දැන් දැක්කේ.. මම හිතන්නේ නෑ මේකේ තියෙන female - female කොටස නිවැරදි කියලා.. :no:
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    thota pissuda 18ta adu beha karana magulak 18ta wedinam karaganin
    anika ban kellata 20 unat, piliciya badu hoyanna ubalawa elluwot owa gewal walatat maattu wei ;) karana magulak parissamin
     

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    මචන් මම දන්න තරමින් 18හෝ ඊට වැඩි කෙල්ලෙක් විතරයි බදින්න පුලුවන්...:yes:අවුරුදු 16 කෙල්ලෙක් එක්ක රූම් එකෙ හිටියට නම් අවුලක් නැතුව ඇති..:Pකෙල්ලගෙ පතිවත ආරක්ශා කොරල..:dull::dull:
     
    Jul 19, 2011
    118
    11
    0
    ලංකාවෙ දැනට පවතින නීතිය අනුව උබට අවුරුදු 16ක කෙල්ලෙක්ව රූම් එහෙකට අරන් යන්න පුළුවන්.. හැබැයි මාට්ටු උනොත් නම් මචන් උඹව පොලිසියට අරන් ගිහින් උන් ඇන්ට්‍රි එකක් දම්මනවා.. ඊට පස්සෙ උඹට ඒකිව කසාද බඳිනවා කියලා පොරොන්දුවක් අත්සන් කරන්න වෙනවා! මගේ හොඳම යාළුවෙක්ට හොඳ බඩුවක් බඳින්න උනා ඔහොම සීන් එකක් වෙලා
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් 16 අඩු නම් දෙමව්පියන්ගේ අවසර නැතුව පිටස්තර ස්ථානයක
    රදවා තබා ගන්න බැහැ..කෙල්ල කැමති නම් ලිංගිකව එකතු වෙන්නපුළුවන්, එත්
    අම්මලාගේ අවසර නැතුව පිට තැනක රදවන් තියන් ඉන්න බැහැ...
    ඒ වගේම අමතක කරන්න එපා, රටේ තියෙන්නේ හදිසි නීතිය හොදද?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් 16 අඩු නම් දෙමව්පියන්ගේ අවසර නැතුව පිටස්තර ස්ථානයක
    රදවා තබා ගන්න බැහැ..කෙල්ල කැමති නම් ලිංගිකව එකතු වෙන්නපුළුවන්, එත්
    අම්මලාගේ අවසර නැතුව පිට තැනක රදවන් තියන් ඉන්න බැහැ...
    ඒ වගේම අමතක කරන්න එපා, රටේ තියෙන්නේ හදිසි නීතිය හොදද?
    :yes:
    ඒක තමයි. රූම් ගානෙ යන්නෙ නැතුව ගෙදර ගිහිං අම්මාගෙන අහලා කරන දෙයක් කරපං. :lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ╔Money╩Guru╗;10679132 said:
    දැන් ඒක කරන්නෙ නැහැ බන් ! දැන් කරන්නෙ @2 න් වහළේ එල්ලලා *||* ට බ්ලොග් ගලක් ගැට ගහන එක:lol:
    :lol:
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments

    අයියෝ කූල් බඩ කපාගෙන මැරියන් බන්..
    :lol::lol::lol::lol::lol:



    එහෙම කියන්න එපා බන් ඌ හැමවෙලේම උත්සහ කරන්නේ ඕනෑම කෙනෙක්ට ජිවිතේ හරියට ගෙනියන්න පුළුවන් වෙන විදියේ උපදෙසක් දෙන්න.. මිනිස්සු වැරදි මාර්ගයේ යන්න හදනකොට නීතියෙන් පුළුවන් උබ ඒක කරපන් කියල කියනවට වඩා පොඩ්ඩක් කරන්න යන දේ ගැන ආයෙත් හිතන්න පුළුවන් විදියේ උපදෙසක් දෙන එක ගොඩක් වටිනවා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මචන් 16 අඩු නම් දෙමව්පියන්ගේ අවසර නැතුව පිටස්තර ස්ථානයක
    රදවා තබා ගන්න බැහැ..කෙල්ල කැමති නම් ලිංගිකව එකතු වෙන්නපුළුවන්, එත්
    අම්මලාගේ අවසර නැතුව පිට තැනක රදවන් තියන් ඉන්න බැහැ...
    ඒ වගේම අමතක කරන්න එපා, රටේ තියෙන්නේ හදිසි නීතිය හොදද?


    කෙල්ල කැමැත්තෙන් කලත්.. මූට අන්තිමට කේස් වැටෙන්නේ බලහත්කාරෙන් කලා කියලා...... කෝකටත් ඇඟ බේරගෙන ඉන්න එක හොදයි.. මොකද තාවකාලික සතුටක් වෙනුවෙන් අන්තිමට දුක් ගොඩක් විඳින්න වෙයි...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :yes:
    ඒක තමයි. රූම් ගානෙ යන්නෙ නැතුව ගෙදර ගිහිං අම්මාගෙන අහලා කරන දෙයක් කරපං. :lol:
    ඔව් බන් මමත් ඕක කියන්න හදල කිව්වේ නැහැ..
    හරිම කුජීතයි මේ නීති..එකකට අනික පැටලිලි සහගතයි..
    kohoma හරි ඒක අතකට ඒක හරි බන්..
    අම්මල තාත්තල නැතුව ළමයෙක්ව තනි කරන්න ඉඩ
    නොදෙන එකනේ ඕකෙන් පෙන්නේ... :P