මන් අවුරුදු 17 ක වගේ පොඩි එකෙක් මන් පොඩි පොඩි දේවල් ටෙස්ට් කරනවා කරනවා මට ඕනි සල්ලි ! මට ඕනි නෑ මන් කරන ඒවා මෙතන කියලා අරක කලා මේක කලා කියන්න මට ඕනි ශේප් එකේ දැන්ම ඉදලා ස්කිල්ස් හදාගෙන මට පොඩි වාහනයක් ගන්න ඕනි අවුරුදු 20 - 21 වෙනකොට මන් මේකට වැඩ කලේ අවුරුදූ ගානක ඉදලා මට ඕනි දැනට Priyus 2nd Gen එකක් වගේ ගන්න ලක්ශ 30 කට වගේ මුලින් ගානක් දීලා පස්සෙ පොඩි ලීස් එකකුත් දාලා සෙකන්ඩ් හෑන්ඩ් පොඩි කෑල්ලක් ගන්න මට මේක කරන්න පුලුවන් නේද ලොවෙත් ?

