අවුරුදු 17,500කට කලින් ලංකාව

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ශ්‍රී ලංකාවේ භූ විෂමතාවය, ශ්‍රී ලාංකිකයින්ගේ ජාන සැකසුම, සහ මේ තාක් සොයාගෙන ඇති පුරාවිද්‍යා සාධක අනුව ශ්‍රී ලංකාවේ මීට අවුරුදු මිලියනයකට වඩා පරණ මානව ජනාවාස තිබීමේ ඉහල හැකියාවක් පවතියි. ඒ සම්බන්ධ ප්‍රමාණවත් ගවේෂණ සහ කැණීම් සිදු නොවෙන වපසරියක, සමකාසන්නයේ පවතින, ඉහල උෂ්ණත්වයකට සහ වැඩි වර්ෂාපතනයකට මුහුණදෙන ලංකාවේ පොසිල ඛාදනය ඉහල නිසා ස්වභාවිකව සංරක්ෂණය වීම ඉතාම විරලය. මේ දක්වා වසර 10,000ක් - 50,000ක් අතර පැරණි මානව ජනාවාස වල සාධක සියල්ලම පාහේ සොයාගෙන ඇත්තේ මඩ සහිත පරිසරයක් ඇති ෆා-හියන් ලෙන, බටදොඹ ලෙන, බෙල්ලන් බැඳි පැලැස්ස ආදී මැණික් ඇති ප්‍රදේශ වලිනි.

    Untitled-design.png


    ක්‍රි.පූ. 15,000ත් - ක්‍රි.පූ. 8,000ත් අතර කාලයේ එනම් මීට වසර දස දහසකට එහා අතීතයේ ශ්‍රී ලංකාවේ බාර්ලී සහ ඕට්ස් වගා කල බවට සාධක ඇති බව කියවෙන්නේ, හෝර්ටන් තැන්න ප්‍රදේශයේ සිදුකල palynologist analyses එනම් ජලයෙන්, වාතයෙන් සහ අවසාධිත පාංශු වලින් ලබාගන්නා කුඩා ප්‍රමාණයේ අංශු නිරීක්ෂණය කිරීම මගිනි.

    මෙලෙස යැපුම් කෘෂිකර්මය සහ ගව පාලනය සිදුවී ඇති මෙම හෝර්ටන් තැන්න ප්‍රදේශය ලොව අනෙකුත් ප්‍රදේශ සහ සංසන්දනය කිරීමේදී, යැපුම් කෘෂිකර්මයට සම්බන්ධ වූ මුල්ම ප්‍රදේශ වලින් එකක් ලෙස සැලකිය හැකිය.
     
    Last edited:

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ශ්‍රී ලංකාවේ භූ විෂමතාවය, ශ්‍රී ලාංකිකයින්ගේ ජාන සැකසුම, සහ මේ තාක් සොයාගෙන ඇති පුරාවිද්‍යා සාධක අනුව ශ්‍රී ලංකාවේ මීට අවුරුදු මිලියනයකට වඩා පරණ මානව ජනාවාස තිබීමේ ඉහල හැකියාවක් පවතියි. ඒ සම්බන්ධ ප්‍රමාණවත් ගවේෂණ සහ කැණීම් සිදු නොවෙන වපසරියක, සමකාසන්නයේ පවතින, ඉහල උෂ්ණත්වයකට සහ වැඩි වර්ෂාපතනයකට මුහුණදෙන ලංකාවේ පොසිල ඛාදනය සහ ස්වභාවිකව සංරක්ෂණය වීම ඉතාම විරලය. මේ දක්වා වසර 10,000ක් - 50,000ක් අතර පැරණි මානව ජනාවාස වල සාධක සියල්ලම පාහේ සොයාගෙන ඇත්තේ මඩ සහිත පරිසරයක් ඇති ෆා-හියන් ලෙන, බටදොඹ ලෙන, බෙල්ලන් බැඳි පැලැස්ස ආදී මැණික් ඇති ප්‍රදේශ වලිනි.

    Untitled-design.png


    ක්‍රි.පූ. 15,000ත් - ක්‍රි.පූ. 8,000ත් අතර කාලයේ එනම් මීට වසර දස දහසකට එහා අතීතයේ ශ්‍රී ලංකාවේ බාර්ලී සහ ඕට්ස් වගා කල බවට සාධක ඇති බව කියවෙන්නේ, හෝර්ටන් තැන්න ප්‍රදේශයේ සිදුකල palynologist analyses එනම් ජලයෙන්, වාතයෙන් සහ අවසාධිත පාෂ්ශු වලින් ලබාගන්නා කුඩා ප්‍රමාණයේ අංශු නිරීක්ෂණය කිරීම මගිනි.

    මෙලෙස යැපුම් කෘෂිකර්මය සහ ගව පාලනය සිදුවී ඇති මෙම හෝර්ටන් තැන්න ප්‍රදේශය ලොව අනෙකුත් ප්‍රදේශ සහ සංසන්දනය කිරීමේදී, යැපුම් කෘෂිකර්මයට සම්බන්ධ වූ මුල්ම ප්‍රදේශ වලින් එකක් ලෙස සැලකිය හැකිය.
    eekale gas gal uda jigan eka daanna eththe
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    බාර්ලී සහ ඕට්ස් ලංකාවේ පුළුවන් ද?
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Patta lassanayi lankawa. Mage rata. Minissuth hari sundarai
    කියලා වැඩක් නැහැ. ලංකාවෙන් පිට ගිහින් එහෙම කියනවා නෙවේ ඕවා.

    බාර්ලී සහ ඕට්ස් ලංකාවේ පුළුවන් ද?
    එව්වා තමා වවලා තියෙන්නේ බත් ගිලින්න පටන් ගන්න කලින්.
    ------ Post added on Mar 30, 2023 at 10:43 PM

    Source - Grade 10 History Text Book
    Source: TMB
    උඹට දහය වසරේදී තිබ්බ පොතම මට තිබ්බා කියන්නේ කොහොමද උඹ?
    එහෙම තියනවා නම්, ඒ පොතේ link එකක් දාපං බලන්න.
    ------ Post added on Mar 30, 2023 at 10:44 PM
     

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,123
    769
    113
    Darkweb
    www.darkweb.dk
    කියලා වැඩක් නැහැ. ලංකාවෙන් පිට ගිහින් එහෙම කියනවා නෙවේ ඕවා.


    එව්වා තමා වවලා තියෙන්නේ බත් ගිලින්න පටන් ගන්න කලින්.
    ------ Post added on Mar 30, 2023 at 10:43 PM


    Source: TMB
    උඹට දහය වසරේදී තිබ්බ පොතම මට තිබ්බා කියන්නේ කොහොමද උඹ?
    එහෙම තියනවා නම්, ඒ පොතේ link එකක් දාපං බලන්න.
    ------ Post added on Mar 30, 2023 at 10:44 PM
    http://www.edupub.gov.lk/Administrator/Sinhala/10/history 10 S/history 10 S.pdf

    Lesson 2 (Sri lankawa janawasa wima)
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    ඒ කාලෙත් අපේ රට පින් පාටට තිබිලා 😌
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,672
    113
    Ursa Major
    The small particles in the sediment that OP mentioned are the pollens; that's how these archaeologists know what plants were there and what is cultivated. This is another science field known as palynology, the science of studying pollen.
     
    • Like
    Reactions: ජොසී