Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුරුදු 2 ක නාස්තිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු 2 ක නාස්තිය

මචන් මම මීට අවුරුදු දෙකකට කලින් Trainee developer කෙනෙක් විදියට අලුතෙන් පටන් ගනිපු පොඩි කම්පැනි එකකට සෙට් උනා.

Private degree එකක් කරන ගමන් 2nd year ඉවර වෙලා තමයි join උනේ, ඉතුරු අවුරුදු 2 degree එක part time කරන්න හිතාගෙන.

මුලින්ම හිටියේ මමයි තව trainee කොල්ලෙකුයි, networking වලට එකෙකුයි බොස්ල 2 යි. ඒ දවස්වල පට්ට කට්ට. රෑ 12 විතර වෙනකම් වැඩ. රු: 15,000 ලැබුනේ. බෝඩින් කාමරේම 8,000. කෑම ගමන් වියදම් වලට ගෙදරින් සල්ලි ඉල්ලා ගත්තේ. හැමෝම කිව්වේ ට්රේනින් ඕනෑම කට්ටක් කන්න කියලයි, ඒ නිසා ඉවසන් හිටියා..

මේ නිසා පාඩම් වැඩත් නතර උනා. මීගමුවේ ඉඳන් Colombo lectures ඉවර වෙලා රෑ ආපහු එද්දී බස් ඇත්තෙත් නැහැ.

degree එක කල් දාල Company එක ගොඩ දාන්න සෙට් උනා.

ටික කාලෙකින් බොසාල 2 වලියක් ගිහින් එකෙක් අයින් වෙලා ගියා. මම Trainee ඉගෙන ගන්න ආවට උනේ මම දන්නා ටිකෙන් වැඩ කරන්න උන එක. අලුත් කිසි දෙයක් ඉගෙන ගන්න උනේ නැහැ, මම තනියම නිසා.

(මම නමට PHP developer කෙනෙක්. Framework එකක් දන්නෙත් නැති)

දැන් තමා තේරෙන්නේ ඒ කාලේ අනුන්ට කඹුරන්න තිබුන පු% අමාරුව.

යන්තම් කොහොම හරි ඇදගෙන අවුරුදු 2 ක් ආව. මුලින් පටන් ගනිපු උන්ගෙන් දැන් ඉතුරු මමයි බොසයි විතරයි. අලුත් developer ල 15 ක් විතර ඉන්න stable තත්වයෙන් දැනට තියෙනවා.

පඩිය නම් තාම 40,000. කවදාවත් පඩි ඉල්ලලත් නැහැ. සමහර වෙලාවට මාස 3 , 4 පඩි නැතුව හිටියා.

මගේ පුද්ගලික දේවල් සේරම නැති කරගෙන තමයි කම්පැනි එක මේ තැනට ගෙනාවේ. බොසා office එන්නෙත් අඩුවෙන්. සේරම දැනට බලන්නේ මම.

හරි, දැන් තමයි ප්රශ්නේ පටන් ගන්නේ. මම කිව්වනේ degree එක අතරමග නැවැත්තුව කියලා. බොසා පේරා එකෙක්. IT මොකුත්ම දන්නේ නැහැ. Accounts පොරක්. ලඟදි ඉඳන් පොර මට පල නොකියා පලා බෙදනවා වගේ දැනෙනවා. පොරගේ යාලුවෙක්ගෙ පුතෙක් මම ඉන්ටර්විව් කරලා Trainee විදියට ගත්තා. පොරට UGC approved IT degree එකක් තියෙනවා. එත් උඹල විස්වාස කරපන් පොර windows PC එකක් format කරන්න දන්නෙත් නැහැ. අඩුම ගානේ file zip කරන හැටිවත්.

හැබැයි පොතේ දැනුම 100%.

පොරව දැන් Project manager කරලා. පොර මට මොකුත් ටෝක්ස් දාන්න නම් එන්නේ නැහැ. එත් ටිකෙන් ටික බොසා මට කැපිල්ල වගේ දානවා.

තනිකර මගේ වැරැද්ද කියල දන්නවා බන්. සත 5 ක් ඉතුරු කරලා නැහැ. සමහර මාස වල කරන්ට් බිල් ගෙව්වෙත් මම.

IT කියන්නේ day-today update වෙන field එකක්. වෙන තැනකට ගියත් දැන් මට යන්න වෙන්නේ Trainee විදියට නේද ? experience වලින් විතරක් ජොබ් දෙන්නේ නැහැනේ ලංකාවේ.

IT අතාරලා දාල ලංකාවෙන් ගිහින් පිගන් හෝදන ජොබ් එකක් හරි කරන්න හිතෙනවා.  සිරාවට..

ගෙදර මිනිස්සු ඉගෙන ගන්න වියදම් කරේ ලක්ෂ ගානක පඩියක් ගනී කියල හිතල. එත් උනේ හිටපු තැනමයි.

මම උඹලට කියන්නේ මේක පාඩමක් කර ගනිල්ලා. මගේ ජිවිතේ අවුරුදු 2 ක් මම නාස්ති කර ගත්තා වැඩි හොඳ කරන්න ගිහින්. කවදාවත් ජොබ් එකට ලව් කරන්න යන්නෙපා. උන්ට අපි කුලිකාරයෝ විතරයි.

[QUOTE="programmer98, post: 20516268, member: 559058"] [b]අවුරුදු 2 ක නාස්තිය[/b] මචන් මම මීට අවුරුදු දෙකකට කලින් Trainee developer කෙනෙක් විදියට අලුතෙන් පටන් ගනිපු පොඩි කම්පැනි එකකට සෙට් උනා. Private degree එකක් කරන ගමන් 2nd year ඉවර වෙලා තමයි join උනේ, ඉතුරු අවුරුදු 2 degree එක part time කරන්න හිතාගෙන. මුලින්ම හිටියේ මමයි තව trainee කොල්ලෙකුයි, networking වලට එකෙකුයි බොස්ල 2 යි. ඒ දවස්වල පට්ට කට්ට. රෑ 12 විතර වෙනකම් වැඩ. රු: 15,000 ලැබුනේ. බෝඩින් කාමරේම 8,000. කෑම ගමන් වියදම් වලට ගෙදරින් සල්ලි ඉල්ලා ගත්තේ. හැමෝම කිව්වේ ට්රේනින් ඕනෑම කට්ටක් කන්න කියලයි, ඒ නිසා ඉවසන් හිටියා.. මේ නිසා පාඩම් වැඩත් නතර උනා. මීගමුවේ ඉඳන් Colombo lectures ඉවර වෙලා රෑ ආපහු එද්දී බස් ඇත්තෙත් නැහැ. degree එක කල් දාල Company එක ගොඩ දාන්න සෙට් උනා. ටික කාලෙකින් බොසාල 2 වලියක් ගිහින් එකෙක් අයින් වෙලා ගියා. මම Trainee ඉගෙන ගන්න ආවට උනේ මම දන්නා ටිකෙන් වැඩ කරන්න උන එක. අලුත් කිසි දෙයක් ඉගෙන ගන්න උනේ නැහැ, මම තනියම නිසා. (මම නමට PHP developer කෙනෙක්. Framework එකක් දන්නෙත් නැති) දැන් තමා තේරෙන්නේ ඒ කාලේ අනුන්ට කඹුරන්න තිබුන පු% අමාරුව. යන්තම් කොහොම හරි ඇදගෙන අවුරුදු 2 ක් ආව. මුලින් පටන් ගනිපු උන්ගෙන් දැන් ඉතුරු මමයි බොසයි විතරයි. අලුත් developer ල 15 ක් විතර ඉන්න stable තත්වයෙන් දැනට තියෙනවා. පඩිය නම් තාම 40,000. කවදාවත් පඩි ඉල්ලලත් නැහැ. සමහර වෙලාවට මාස 3 , 4 පඩි නැතුව හිටියා. මගේ පුද්ගලික දේවල් සේරම නැති කරගෙන තමයි කම්පැනි එක මේ තැනට ගෙනාවේ. බොසා office එන්නෙත් අඩුවෙන්. සේරම දැනට බලන්නේ මම. හරි, දැන් තමයි ප්රශ්නේ පටන් ගන්නේ. මම කිව්වනේ degree එක අතරමග නැවැත්තුව කියලා. බොසා පේරා එකෙක්. IT මොකුත්ම දන්නේ නැහැ. Accounts පොරක්. ලඟදි ඉඳන් පොර මට පල නොකියා පලා බෙදනවා වගේ දැනෙනවා. පොරගේ යාලුවෙක්ගෙ පුතෙක් මම ඉන්ටර්විව් කරලා Trainee විදියට ගත්තා. පොරට UGC approved IT degree එකක් තියෙනවා. එත් උඹල විස්වාස කරපන් පොර windows PC එකක් format කරන්න දන්නෙත් නැහැ. අඩුම ගානේ file zip කරන හැටිවත්. හැබැයි පොතේ දැනුම 100%. පොරව දැන් Project manager කරලා. පොර මට මොකුත් ටෝක්ස් දාන්න නම් එන්නේ නැහැ. එත් ටිකෙන් ටික බොසා මට කැපිල්ල වගේ දානවා. ............... තනිකර මගේ වැරැද්ද කියල දන්නවා බන්. සත 5 ක් ඉතුරු කරලා නැහැ. සමහර මාස වල කරන්ට් බිල් ගෙව්වෙත් මම. IT කියන්නේ day-today update වෙන field එකක්. වෙන තැනකට ගියත් දැන් මට යන්න වෙන්නේ Trainee විදියට නේද ? experience වලින් විතරක් ජොබ් දෙන්නේ නැහැනේ ලංකාවේ. IT අතාරලා දාල ලංකාවෙන් ගිහින් පිගන් හෝදන ජොබ් එකක් හරි කරන්න හිතෙනවා. :confused: සිරාවට.. ගෙදර මිනිස්සු ඉගෙන ගන්න වියදම් කරේ ලක්ෂ ගානක පඩියක් ගනී කියල හිතල. එත් උනේ හිටපු තැනමයි. මම උඹලට කියන්නේ මේක පාඩමක් කර ගනිල්ලා. මගේ ජිවිතේ අවුරුදු 2 ක් මම නාස්ති කර ගත්තා වැඩි හොඳ කරන්න ගිහින්. කවදාවත් ජොබ් එකට ලව් කරන්න යන්නෙපා. උන්ට අපි කුලිකාරයෝ විතරයි. :baffled: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom