අවුරුදු 21න් BYD පදින කොල්ලෙක් 😍😍😍

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,160
    2,374
    113
    :lol: :lol: :lol: මූම ගානක් ගෙවල නිවේදකයව සෙට් කරන් online ක්ලාස් එකක් කරන්න මුල පුරන්න වගේ යන්නෙ. බලහන් comment වල උගේම fake වලින් comment දාගෙන තීනව ඌව personally දන්නව කියාගෙන 😂.
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,615
    10,182
    113
    මේ ''සෙනිම ඉන්වෙස්ටින්'' එක්ක ඉන්න කොල්ල නේද ! මට නිකමට හිතුන කෝටිපති ටෝක් දෙනකොට!
     
    Last edited:

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    :lol: :lol: :lol: මූම ගානක් ගෙවල නිවේදනයකයව සෙට් කරන් online ක්ලාස් එකක් කරන්න මුල පුරන්න වගේ යන්නෙ. බලහන් comment වල උගේම fake වලින් comment දාගෙන තීනව ඌව personally දන්නව කියාගෙන 😂.
    "hoda Investment 1k karala passe eka amataka karala daanawalu" yako mu lagaka hitiya nam, 😂😂

    tenor.gif
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,858
    10,043
    113
    ලංකාවෙ තියන අඩුම කුලේ චැනල් එක. හේතුවක් දන්නෙ නෑ මටනම් සෙට්ම නෑ මේ චැනල් එක.