අවුරුදු 22 කට කලින් ඉන්ද්‍රජිත් 🤣 - Junior Chess Champion - I. U. M. Gamage of Beleth house. 7 වසරෙදීත් මම 175cm, එ‍් කාලෙ ඉඳලම High IQ. 😱🤭

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842
    113
    2003 තිබ්බ Hostel day එකේ මේ. අඩේ හුස්ටො බලහන් එ‍් කාලෙ මගෙ ලස්සන සහ උස. අනික මොළේ. මම තමයි Junior Chess champion. Junior කිව්වට සේරම පරාද කරා, 8,9,10,11 වසර අයියලා සේරම. 🤭🤭🤭

    තව තැන්වල මම ඉන්නවා මේකෙ. බලල හොයා ගනින්. අසාමාන්‍ය විදිහට අනිත් උන්ට වඩා උස ඩයල් එකක් ඉන්නවා නම් එ‍් ඉන්ද්‍රජිත් තමයි ඉතින්. 😁😁

    Timer වැඩ නැත්නම් 1:31:09 න් පටන් අරන් 1:31:28 දක්වා. නම කියල ටික වෙලාවකින් හරියටම 1:31:21 දි තමයි වීරයා එන්නෙ. 🤣

    මේක හොයල බලන්න හිතුණෙ 2025 hostel day එකේ සිරිමාවෝ බබාලාගෙ dance එක මේ දවස්වල trending නිසා. කාලය වෙනස් වෙලා තිබ්බට උප සංස්කෘතිය එහෙමමයි. 😍💃

    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,485
    36,434
    113
    මැදමහනුවර
    උඹ දැන් කරන ඒවා උන් දන්නවනම් ඔය මෙඩල් කැන්සල් කරනවා

    උඹෙ නමේ u m අකුරු දෙකෙන් කියන්නෙ උම්බෑකියන මුදියන්සේලාගේ කියන එකද?

    අනික මොකද්ද බන් හොස්ටල් ඩේ කියන්නෙ?

    3Bf00jr.jpeg
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,206
    3,167
    113
    Ama mahagamage th oya wage. Ubema nangi nisa ekigeth IQ eka hodai.

    Ube ekama awula campus giyama self control nathi wela batch eke kellonta dick photos yawala suspend una eka.

    Uba apahu campus aurudu ganakata passe hadagena campus giya neda? E wade harigiye nadda?
     
    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842
    113
    මටත් මොකක්හරි video එකක් දාලා..මෙන්න මම පොඩි කාලේ.. හදටත් රොකට් යැව්ව කියන්න පුලුවන්. පලයං බං යන්න :rofl:
    කියපු දේවල්වලට සාක්ෂි මෙතනම තියෙනවනෙ පකෝ. ඔය ඉන්නෙ මම කියල පේන් නැද්ද? අනික නම etc. අනිත් හැම එකාටම 1st place කියල මට විතරක් champion කිව්වෙ නිකන් කියලද හිතන්නෙ? එ‍් කාලෙ හිටපු උන් කවුරු හරි දන්නවා නම් අහල බලහන් ඉතින්. මොකද තූත්තුකුඩියෙ නෙවෙයිනෙ Colombo Royal.

    උඹ දැන් කරන ඒවා උන් දන්නවනම් ඔය මෙඩල් කැන්සල් කරනවා

    උඹෙ නමේ u m අකුරු දෙකෙන් කියන්නෙ උම්බෑකියන මුදියන්සේලාගේ කියන එකද?

    අනික මොකද්ද බන් හොස්ටල් ඩේ කියන්නෙ?

    3Bf00jr.jpeg
    මැදට මුදියන්සේ දාන්නෙ මොකාද ඕයි මොංගල්ද. 😂 Hostel day කියන්නෙ hostel එකේ වාර්ෂිකව තියෙන main event එක.

    අපෝ උඹ හිතන්නෙ උන් එ‍්වා දන් නෑ කියලද බං? හැමෝම වගේ දන්නවා, හැබැයි එ‍්වා උන්ට අදාළ නෑ. මගෙ private life එකනෙ. මොනවා වුණත් ඔය කිසිම තැනක මට මං විදිහට ඉන්න බාධාවක් තිබ්බෙ නෑ. එ‍්කත් ඉතින් හැකියාව සහ වාසනාව තමයි. 😍
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    Cheers
    Proud to be a royalist 😍
    Anith dekay panahe iskola wage newey
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    669
    93
    2003 තිබ්බ Hostel day එකේ මේ. අඩේ හුස්ටො බලහන් එ‍් කාලෙ මගෙ ලස්සන සහ උස. අනික මොළේ. මම තමයි Junior Chess champion. Junior කිව්වට සේරම පරාද කරා, 8,9,10,11 වසර අයියලා සේරම. 🤭🤭🤭

    තව තැන්වල මම ඉන්නවා මේකෙ. බලල හොයා ගනින්. අසාමාන්‍ය විදිහට අනිත් උන්ට වඩා උස ඩයල් එකක් ඉන්නවා නම් එ‍් ඉන්ද්‍රජිත් තමයි ඉතින්. 😁😁

    Timer වැඩ නැත්නම් 1:31:09 න් පටන් අරන් 1:31:28 දක්වා. නම කියල ටික වෙලාවකින් හරියටම 1:31:21 දි තමයි වීරයා එන්නෙ. 🤣

    මේක හොයල බලන්න හිතුණෙ 2025 hostel day එකේ සිරිමාවෝ බබාලාගෙ dance එක මේ දවස්වල trending නිසා. කාලය වෙනස් වෙලා තිබ්බට උප සංස්කෘතිය එහෙමමයි. 😍💃

    දැන් මොකො බං කරන්නේ උබ??
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    මටත් මොකක්හරි video එකක් දාලා..මෙන්න මම පොඩි කාලේ.. හදටත් රොකට් යැව්ව කියන්න පුලුවන්. පලයං බං යන්න :rofl:

    කියපු දේවල්වලට සාක්ෂි මෙතනම තියෙනවනෙ පකෝ. ඔය ඉන්නෙ මම කියල පේන් නැද්ද? අනික නම etc. අනිත් හැම එකාටම 1st place කියල මට විතරක් champion කිව්වෙ නිකන් කියලද හිතන්නෙ? එ‍් කාලෙ හිටපු උන් කවුරු හරි දන්නවා නම් අහල බලහන් ඉතින්. මොකද තූත්තුකුඩියෙ නෙවෙයිනෙ Colombo Royal.

    මැදට මුදියන්සේ දාන්නෙ මොකාද ඕයි මොංගල්ද. 😂 Hostel day කියන්නෙ hostel එකේ වාර්ෂිකව තියෙන main event එක.

    අපෝ උඹ හිතන්නෙ උන් එ‍්වා දන් නෑ කියලද බං? හැමෝම වගේ දන්නවා, හැබැයි එ‍්වා උන්ට අදාළ නෑ. මගෙ private life එකනෙ. මොනවා වුණත් ඔය කිසිම තැනක මට මං විදිහට ඉන්න බාධාවක් තිබ්බෙ නෑ. එ‍්කත් ඉතින් හැකියාව සහ වාසනාව තමයි. 😍
    @elektro
    ඔව් ඩො අපේ ඉන්දරේට මොකුත් කියන්න එපා.. ඩෝ හරිද......
    ඔය හිටිපු ගමන් රෙද්දක් ගලවන්න ගිහින් ගලවගන්න බැරි උනාට,
    ඔය ඩොලර් එකට මාර්තු වල මොකද වෙන්නේ කියලා කියලා එක නොවුනට
    ඉන්දියාව පකිස්තානයට ගහන් නෑ කියල ප්‍රේදික්ෂන් දීලා දවසකින් කෙලලා ඇරියට ,
    රෙදි ගලවලා දාන්න මම බෙරගන්නම් කියලා ටික දවසකින් පොරටත් ඇප දෙන්න උනාට
    ඔය තව තව පොඩි පොඩි ඒවා කියලා වැරදුනාට ඉන්දරේ දස්සයා.... 😂 😂 😂
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,993
    5,269
    113
    දෙවෙනි වීඩියෝ එකේ වම් පැත්තෙ කොනේම සඟ දාගෙන නටන්නෙ කිරිපුතා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    මුගේ DP ඒක ලොකු කරලා බලන්න බෑ මචං මං ට්‍රයි කරා 😂😂
    මේකෙ පොඩ්ඩ උඩල ඇවිල්ල. ඉස්සර දාල තිබ්බ එක කෙලිම්ම ලොග්ක් ලොග්ක් ලොග්ක්
     
    • Haha
    Reactions: Siriusthevirus