අවුරුදු 2500 ක් පැරණි වූ භවනා ක්‍රමවේදයත් තවමත් ඵාඔක් අරණ්‍ය උගන්වනු ලැබේ

Answer

Well-known member
  • Mar 11, 2021
    66
    248
    53

    " මියන්මාරයේ පිහිටී ථා-ඔක් භාවතා මධ්‍යස්ථානයේ දසඅතින් පැමිණි දහසකට අධික භාවනා යෝගීන්ට පළමුවෙත් උගවන සම සතලිස් කර්මස්ථාන මත තමන්ගේම අත්දැකීමෙන් පරමාණුවක අන්තර්ගත අතු පරමාණු විග්‍රහ කරන්නා සේ පරමාර්ථ නාම රූප ධර්මයක් විග්‍රහ කරගත හැක.
    ගෞතම බුදුරජාණන් වහත සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ ප්‍රායෝගික දැනුම් සම්භාරයේ උරුමයක් වූ අවුරුදු 1500 ක සිට පැවත එත්තාවූ විසුද්ධි මාර්ගය නම් පාලි ග්‍රන්ථයට අනුව ඔවුත් තවදුරටත් පටිච්ච සමුප්පාද භාවතාට විපස්සනා භාවනව ඉදිරියට පරිග්‍රහ කරයි.
    සමාධිගත සිතින් හෘදය වස්තුව තුල දකින්නා වූ ප්‍රඥාවේ ආලෝකය” සත්‍ය ධර්මය සොයත්තාවූ මිනිසුන්ගේ ජීවිත වෙනස් කරගන්නා වූ අත්දැකීමක් විය හැක. වැඩි විස්තර සඳහා වාර සය බලන්න අති පූජනීය ථා ඔක් මහතෙරුන් වහන්සේ විසින් පටිච්ච සමුප්පාදය විපස්සතා භාවතාව ඉංග්‍රීසි බසින් පැහැදිලි කර දෙත දුරිලභ අවස්ථාවකි.
    නිර්මාණ ශිල්පියා විසින් තිරූපිත නිදර්ශණ (දිය සායම්, ඇතිමේපත්) සියුම් සහ ගැඹුරු අවබෝධයක් ලබමින් භාවිතා යෝගී තොටන අයෙකුට පවා සුබදායක ලෙස තැරඹිය හැක.
    අවුරුදු 2500 ක් පැරණි වූ භවනා ක්‍රමවේදයත් තවමත් ඵාඔක් අරණ්‍ය උගන්වනු ලැබේ.

    වෙහෙස මහත්සිය නොතකා අවංකව විසුද්ධි මාර්ගය පහදා දෙන අති පූජනීය ථා ඔක් ස්වාමින් වහන්සේට අපගේ කෘතඥතාවය!!
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අනේ බං ... මේ රටේ බන කියන තරමටයි භාවනා කරන තරමටයි කොහොමට තියෙන්න ඔනී ද ...

    සත්‍යාවබෝධය කියන එක නම් ලංකාවේ 0.01% කට වත් නෑ ... 😆
    ඔහේ මොකෙක් හරි කියන එකක් පස්සෙ යන එක තමයි අවුරුදු 2500 කරල තියෙන්නෙ 🤭
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Bump

    අනේ බං ... මේ රටේ බන කියන තරමටයි භාවනා කරන තරමටයි කොහොමට තියෙන්න ඔනී ද ...

    සත්‍යාවබෝධය කියන එක නම් ලංකාවේ 0.01% කට වත් නෑ ... 😆
    ඔහේ මොකෙක් හරි කියන එකක් පස්සෙ යන එක තමයි අවුරුදු 2500 කරල තියෙන්නෙ 🤭
    උඹ බෞද්ධ ද?
     
    • Like
    Reactions: NRTG and willpower

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    අනේ බං ... මේ රටේ බන කියන තරමටයි භාවනා කරන තරමටයි කොහොමට තියෙන්න ඔනී ද ...

    සත්‍යාවබෝධය කියන එක නම් ලංකාවේ 0.01% කට වත් නෑ ... 😆
    ඔහේ මොකෙක් හරි කියන එකක් පස්සෙ යන එක තමයි අවුරුදු 2500 කරල තියෙන්නෙ 🤭
    ඒක ඉතින් බුද්ධාගමේ වැරද්දක් නෙවෙයිනෙ මචන් :)
     
    • Like
    Reactions: S_M_S and B.Chat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    අනේ බං ... මේ රටේ බන කියන තරමටයි භාවනා කරන තරමටයි කොහොමට තියෙන්න ඔනී ද ...

    සත්‍යාවබෝධය කියන එක නම් ලංකාවේ 0.01% කට වත් නෑ ... 😆
    ඔහේ මොකෙක් හරි කියන එකක් පස්සෙ යන එක තමයි අවුරුදු 2500 කරල තියෙන්නෙ 🤭
    Mata nan tiyenawa.ekane kivve no kids
     
    • Haha
    Reactions: siri_ayya