අවුරුදු 26න් ලක්ෂ 1000ක වාහන පදින යාලුවො දෙන්නා

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    ඉන්ග්ලිශ් කෝස් එකක් කරල :lol: :lol: :lol: ...ස්කැඇම් ස්මෙල් එකක් එනවා.. පකීර් ටෝක් තියෙන්නෙ. බුවාලා දෙන්නගෙ..
    ගුපියෝ දෙන්නා පදින්නෙ ලක්සරි කාර්ලු ඒත් වෙබ්ස්යිට් එකට බිස්නස් ඊමෙල් එකක් ගන්න බැහැ.. ඒක Gmail :lol:

    මුගේ බොක ඇක්ටින් බලහන්කෝ රිවිව්ස් වලට :D:D

    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    දැකපු ගමන් පේනවා අර emoney course කරන forex course කරන එක්සෑම් කෙලගෙන බෝක්කු උඩ වේලි වේලි ඉන්න පොඩි ගංකබර කොල්ලන්ට හීන ලෝක පෙන්නලා තෙල බෙදලා ගාන කපාගන්න කෝස් කාරයන්ගෙ අඩුකුලේ වයිබ් එක. ලොවෙත් English course කරලා නං ලක්ෂ 1000ක් හොයන්න බෑ. එක්කො උන් හොයපු ටිකෙන් පත ෆිනෑන්ස් දාලා වාහන අරං ශෝ ඕෆ් කරලා තෙල බෙදලා තව ලමයි ටිකක් බා ගන්න හදන්නෙ. නැත්තං මුනුත් අර මිස්ටර් කොත්තුවා, බික අශේන් පොන්ස් වගේ මනීලොන්ඩරිං සීන් එකක් කරන්නෙ
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    ithin mona huththakatada oka genalla meke dala thawath views wedi karala denne, ubata pissuda?
    ubalama pakku form karala, ita passe irisiyawe thread dagena adanawa lasha 10000 wahana duwanawa kiyala.
    එහෙනම් Lankanews post අලවන්න තහනම් මේකෙ හාද? :P

    විවිස් වැඩි කරන්න උකෙ අමාරුවක් නැ යකෝ.. බලපන් මුන් මිනිස්සු අන්දන විදිය.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    දැකපු ගමන් පේනවා අර emoney course කරන forex course කරන එක්සෑම් කෙලගෙන බෝක්කු උඩ වේලි වේලි ඉන්න පොඩි ගංකබර කොල්ලන්ට හීන ලෝක පෙන්නලා තෙල බෙදලා ගාන කපාගන්න කෝස් කාරයන්ගෙ අඩුකුලේ වයිබ් එක. ලොවෙත් English course කරලා නං ලක්ෂ 1000ක් හොයන්න බෑ. එක්කො උන් හොයපු ටිකෙන් පත ෆිනෑන්ස් දාලා වාහන අරං ශෝ ඕෆ් කරලා තෙල බෙදලා තව ලමයි ටිකක් බා ගන්න හදන්නෙ. නැත්තං මුනුත් අර මිස්ටර් කොත්තුවා, බික අශේන් පොන්ස් වගේ මනීලොන්ඩරිං සීන් එකක් කරන්නෙ

    :yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මූට වත් හරියට ඉංග්‍රිසී කතා කරගන්න බැරුව මූ කොහොමද වෙන උන්ට උගන්නනේ?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    wahane number eka gahala balapan HNB eke leasing ekak thiyenne..
    anika 7 series hybrid eka oya.. edawas wala laksha 200 wage une.. owath carda ban :lol: 200th mu lease dala aran thiyenne, show off hingana huttek..
    wahana price danne nathi unta owa ithin magic..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    එහෙනම් Lankanews post අලවන්න තහනම් මේකෙ හාද? :P

    විවිස් වැඩි කරන්න උකෙ අමාරුවක් නැ යකෝ.. බලපන් මුන් මිනිස්සු අන්දන විදිය.
    newa wenai mewa wenai,
    ubath gonata anduna nisai oka mehthana dala thiyenne :P:P:P:P:P:P:P
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    මේ වගේ අඩු කුලේ එවුන් රගන්න පටන්ගෙන සිංහලු අන්දලා සලල්ලි හොයලා
     
    • Like
    Reactions: Any.key

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113
    ඉන්ග්ලිශ් කෝස් එකක් කරල :lol: :lol: :lol: ...ස්කැඇම් ස්මෙල් එකක් එනවා.. පකීර් ටෝක් තියෙන්නෙ. බුවාලා දෙන්නගෙ..
    ගුපියෝ දෙන්නා පදින්නෙ ලක්සරි කාර් ඒත් වෙබ්ස්යිට් එකට බිස්නස් ඊමෙල් එකක් ගන්න බැහැ.. ඒක Gmail :lol:

    මුගේ බොක ඇක්ටින් බලහන්කෝ රිවිව්ස් වලට :D:D

    Munge speech chorai huththo. Danne nati unta nam magic wage athi.
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    wahane number eka gahala balapan HNB eke leasing ekak thiyenne..
    anika 7 series hybrid eka oya.. edawas wala laksha 200 wage une.. owath carda ban :lol: 200th mu lease dala aran thiyenne, show off hingana huttek..
    wahana price danne nathi unta owa ithin magic..
    komda bn ehma wisthra blne