දෙන්නම බැදලා නේද? එක්කෙනෙක් සුද්දෙක් බැදලා තියෙනේ... spring n summer එකත් මෙයලගේ බිස්නස් එකක් ද දන්නේ නෑ. මෙයල තමයි ඉතින් ප්‍රොමෝශන් වලට ඉන්නෙ..
අනිත් එක මෙහෙම ඉන්න නම් කෙට්ටු උන පලියට බෑ.. පොඩිකාලේ ඉදලම සැපට හැදෙන්න ඔනේ.. මෙයලා චාටර් විදිහට නම් සෙස් කර්න්නෙ නැතුව ඇති. එහෙම උනා නම් ඔහොම පෙන්නෙ නෑ නේ කොහොම උනත් මෙ වෙනකොට ඇදිලා යනවා. නොර්මල් විදිකට ඉන්නවා ඇති ඉතින්.
සැපට මහන්සියක් නැතුව අතට පයට වැඩ කාරයො එක්ක ඉන්න ඇති. නැතුව නම් කෙට්ටු උන පලියට මෙහෙම නම් ඉන්න විදිහක් නෑ නේ. මොකෝ කෙට්ටු ඇන්ටිලා ඉන්නේ මේ දෙන්නා විතරද