අවුරුදු 5ක ආදායම් බලපත්‍ර නැති වාහන අවලංග&#354

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    අවුරුදු 5ක ආදායම් බලපත්‍ර නැති වාහන අවලංග&#354

    අවුරුදු 5ක ආදායම් බලපත්‍ර නැති වාහන අවලංගුයි


    Vehicle.jpg
    වාහන සඳහා පසුගිය වසර පහක කාලසීමාව තුළ අඛණ්ඩව ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති නම් එම වාහන ධාවනයේ නොමැති වාහන ලෙස සලකා ඒවාට අදාළ ලිපුගොනු ඉවත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සැදුම් ලත් කමිටුවක අධීක්ෂණය යටතේ එම ලිපිගොනු ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
    දැනට භාවිතයේ නොමැති මෝටර් රථවලට අදාළ සියලු ලිපිගොනු විධිමත් අයුරින් ඉවත් කොට, නව ලිපිගොනු ගබඩා කිරීම සඳහා ඉඩකඩ සලසා ගැනීමට මෙමගින් යෝජනා වී ඇත.
    එමෙන්ම මතෛක් අවසන් නොවූ විවිධ නීතිමය කටයුතුවලට අදාළ වාහන ලිපිගොනු කිසිවක් මේ යටතේ බැහැර නොකළ යුතු බවටද මෙහිදී තීරණය කර තිබේ.
    2008 වර්ෂයේ සිට ඉකුත් 2017 ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහනවල සංඛ්‍යාත්මක වර්ධනයක් පෙන්නුම් කරන බවද මෙහිදී අනාවරණය වී ඇත.
    ඒ අනුව 2008 දී 3,81,448 ක් වූ මෝටර් කාර් රථ සංඛ්‍යාව 2017 ඔක්තෝබර් වන විට 7,49,797 දක්වා ඉහළ ගොස් ඇත. ත්‍රිරෝද රථ සංඛ්‍යාව 4,06,531 සිට 1135765 දක්වා දක්වා වැඩිවී තිබේ. මෝටර් සයිකල් ලියාපදිංචි සංඛ්‍යාව 1760600 සිට 3990505 දක්වා වැඩිවී ඇති අතර බස් රථ ලියාපදිංචිය 81050 සිට 106804 දක්වා වැඩිවී තිබේ.
    ලියාපදිංචි මෝටර් රථ සංඛ්‍යාව එලෙස වාර්ෂිකව ඉහළ යාමට සමගාමීව දෙපාර්තමේන්තුව තුළ පවතින වාහන ලිපිගොනු සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත.
    ලිපිගොනු ගබඩා කිරීම සඳහා දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ සිව්මහල් ‍ලේඛනාගාර ගොඩනැගිල්ලක් ඉදිවෙමින් පැවැතියද එහි ගබඩා කළ හැකි උපරිම ලිපිගොනු සංඛ්‍යාවද මිලියන 3.5 ක් පමණක් වේ.

    ගයාත්‍රි ගීගනආරච්චි
     

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    You must spread some Reputation around before giving it to Target Hoona again

    :P :P
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    "නව ලිපිගොනු ගබඩා කිරීම සඳහා ඉඩකඩ සලසා ගැනීමට" :baffled:

    ජිජිටල් කරානං ඉවරයි නෙ :yes:


    කරන්න බැරි එව්වත් තියෙනවනෙ බං. ඒ නිසා වෙන්න ඇති
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    කරන්න බැරි එව්වත් තියෙනවනෙ බං. ඒ නිසා වෙන්න ඇති

    බැරි වෙන්නේ මොනවගේ ඒවාද? ඕක digital කලා නම් බර ගාණක් සල්ලි ඉතුරු වෙලා වැඩක් කරන්න යන කාලෙත් අඩුවෙනවා.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    "නව ලිපිගොනු ගබඩා කිරීම සඳහා ඉඩකඩ සලසා ගැනීමට" :baffled:

    ජිජිටල් කරානං ඉවරයි නෙ :yes:

    paper trail ekak ona ban. thama dmv eka witharak nemei anith ewath cyber security wala srandard na. oka hack karala ube wahane reg. detail wenas kaloth ukaganna wenne
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    gam wala innawa wahana wala adayam balapatraya ganne natuwa horen license wat natuwa bike, threewheel padina ewun, unta kela wenawa meken kawada hari wahane wikunanna giyama
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    කරන්න බැරි එව්වත් තියෙනවනෙ බං. ඒ නිසා වෙන්න ඇති

    maybe they forgot we are living in 2018

    paper trail ekak ona ban. thama dmv eka witharak nemei anith ewath cyber security wala srandard na. oka hack karala ube wahane reg. detail wenas kaloth ukaganna wenne

    අපි කීවට අත්‍යවශ්‍ය ලියකියවිලි ඇති තමා ඩිජිටල් කරන්න බැරි :yes:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Parana wahanat paren ayin karanam hari :no: wisheshyen parana lori bus van

    Vehicle kiyanne lankawe investment. Loke ekama rata wanna athi car ekak aran avurudu 2-3 pedala laabayKuth titan wikunanna puluwan. Unreg. Ewa laaba nokara parana ewa thahanam karana eka prayogika na.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අපි කීවට අත්‍යවශ්‍ය ලියකියවිලි ඇති තමා ඩිජිටල් කරන්න බැරි :yes:

    Janadipathige site ekath hack karana chuu kollo inna rate oka digital kaloth masatak yanna Kalin school yana unuth land cruiser aithikarayo wei
     

    Similar threads