අවුරුදු 52ක ඉඩම් නඩුවක තීන්දුව....

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    මේ නඩුවේ දෙපැත්තේම ලොයර්ල කොහොම හම්බ කරන්න ඇතිද.. උන්ගේ පරම්පරා ගානක් මේ නඩුවේ දුවන්න ඇති.. නඩුව දාපු එකත් මැරිලා, ඊට පස්සේ ඇදගෙන ගිහින් තියෙන්නේ.
    පැරදුන එකට මිට වැඩිය උසාවියක් තිබ්බනම් එකටත් අපැලක් දාලා අයම දෙපැත්තේ ලොයර්ල හම්බ කරගෙන කයි...

    Dispute over 90 perches of land ends after 52 years legal battle
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,481
    75,222

    Mama danna widiyata lesiyenma wisandanna puluwan dewal tama idam nadu kiyanne. Documents, wena proof wage ewa hoyaganna lesi. Eth owa adenawa. Mama hitanne owa goda adenne wachanayakwath balanne natuwa kal daana nisa
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Mama danna widiyata lesiyenma wisandanna puluwan dewal tama idam nadu kiyanne. Documents, wena proof wage ewa hoyaganna lesi. Eth owa adenawa. Mama hitanne owa goda adenne wachanayakwath balanne natuwa kal daana nisa

    Oka decision dena balla owa balanne nathda
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,481
    75,222
    113
    Oka decision dena balla owa balanne nathda
    Ekko owala priority adu athi. Godka welawata ohe kal dada innawa.
    Manda ban, owa question karanna be mokada apahaasa kala kiala athulata daawi. Anyway hena corrupt system ekak tiyenne apita. oya lawyer pakku tama karima horu. Samahara unta idan koti ganan tiyenawa nadu katha kara, oppu liyala. eth tax gewanne ne godak un :yes: :yes: :yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    Kiyala assawanna berida ban? also un depaththe kamaththa ahanne nane?

    Ekko owata wenama usawi danna ona. Paw machan minissu.
    නිකමට මේ වගේ එකක් කරන්න යනවා කියලා ආරංචියක් ගියොත් බලපන්කො ලොයර්ල කොහොමද නටන්නේ කියල.. භූමිතෙල් වැදුන ගැරඩි හොද වෙයි..

    Mama danna widiyata lesiyenma wisandanna puluwan dewal tama idam nadu kiyanne. Documents, wena proof wage ewa hoyaganna lesi. Eth owa adenawa. Mama hitanne owa goda adenne wachanayakwath balanne natuwa kal daana nisa
    ඔව්. ඕනි කරන ඒවා ඔක්කොම ඉඩම් දෙපාර්තුමේන්තුවේ, ප්‍රාදේශීය ලේකම්, ප්‍රදෙශියසභා, නගරසභා වල තියෙනවා.. හැබැයි ලොයර්ල නඩුව අදිනවා...

    A,B.C ඩොකුමන්ට් 3ක් ඕනිනම් එක නඩු වාරෙකදී කියනවා A එක නෑ කියල.. අනිත් ලෝයර් කියනවා හරි ඊගාව එකේදී දෙන්නම් කියලා... ඊගාව එකේදී කියනවා B නෑ කියාලා.. ඔහොම ඉතින් එක දවසේ දෙන්න පුළුවන් කොළ ටිකට දවස් 3ක් 4ක් අදිනවා..
    ------ Post added on Feb 19, 2024 at 10:09 AM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    මේ නඩුවේ දෙපැත්තේම ලොයර්ල කොහොම හම්බ කරන්න ඇතිද.. උන්ගේ පරම්පරා ගානක් මේ නඩුවේ දුවන්න ඇති.. නඩුව දාපු එකත් මැරිලා, ඊට පස්සේ ඇදගෙන ගිහින් තියෙන්නේ.
    පැරදුන එකට මිට වැඩිය උසාවියක් තිබ්බනම් එකටත් අපැලක් දාලා අයම දෙපැත්තේ ලොයර්ල හම්බ කරගෙන කයි...

    Dispute over 90 perches of land ends after 52 years legal battle
    Aththatama hadenna one lawyers la nemei da? System hadenna eka thamai wenna ona mulin
     
    • Like
    Reactions: tharakaf

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,311
    113
    ඕක lawyer ල කරන වැඩක් නෙවෙයි. Process එක දන්න නිසා ආ 52න් හරි ආව ඒක ගැන සතුටු වෙන්න කියලා තමා කියන්න තියෙන්නේ. ඇත්තටම ඔතන එහෙම කාගේවත් මිනිස්සුන්ගේ වැරද්දක් නෑ. ඒ වෙන්නේ process එක කාර්යක්ෂම නැති ගැටලුවක්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,398
    113
    මම නම් දන්නා කියන කෙනුට ලෝයර් කෙනෙක් බදින්න කියන්නේ නෑ ,
    මොකද ඔහොම හම්ම්බකරපුව දවසක පලදෙනවනේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    ඕක lawyer ල කරන වැඩක් නෙවෙයි. Process එක දන්න නිසා ආ 52න් හරි ආව ඒක ගැන සතුටු වෙන්න කියලා තමා කියන්න තියෙන්නේ. ඇත්තටම ඔතන එහෙම කාගේවත් මිනිස්සුන්ගේ වැරද්දක් නෑ. ඒ වෙන්නේ process එක කාර්යක්ෂම නැති ගැටලුවක්.
    anna eka adikarana amathyanshayata hadanna puluwanne? aparada naduwak uparima kalaya 6 month walin, civil naduwak uparima 1 year walin wath iwara karanna ona kiyala? ai ehema karanne naththa, aaaaaaa anika lawyers lata unath uparima, awama gasthu thiranaya karanna ona, ethakota minissunwa suragena kanna bahane...
     
    • Like
    Reactions: ITGuy25

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,311
    113
    anna eka adikarana amathyanshayata hadanna puluwanne? aparada naduwak uparima kalaya 6 month walin, civil naduwak uparima 1 year walin wath iwara karanna ona kiyala? ai ehema karanne naththa, aaaaaaa anika lawyers lata unath uparima, awama gasthu thiranaya karanna ona, ethakota minissunwa suragena kanna bahane...
    එහෙම කාල නියම කරන ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කොහොමත්. මට මොකද්ද විසදුම කියන්න නන් දැනුමක් නෑ. තව කාර්යක්ෂම කරන්න පුළුවන් appointment system එකක්. ඔන්ලයින් document, message passing වගේ දේවල් කරලා. ඒ උනාට ඔහොම වෙලාවක් දෙන්න බැ මට හිතෙන විදියට
     
    • Like
    Reactions: Janithsl88