අවුරුදු 6කට පස්සේ ගත්ත පලිය

netnet

Well-known member
  • Oct 6, 2016
    9,654
    8,386
    113
    කරන එක මාට්ටු නොවෙන්න කරන්න තිබ්බා . ගට තිබ්බට මොලේ නෑනේ. උස්සලා මරලා ඝණ වනන්තරේක වල දැම්මනම් ඉවරයි .
    issara wage baa ban issellama hoyanna ganne oya marapu family ekenma thami. ekko rata painna ona. nattam widawala matenna jarawak kawanna ona
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    issara wage baa ban issellama hoyanna ganne oya marapu family ekenma thami. ekko rata painna ona. nattam widawala matenna jarawak kawanna ona
    මරන්න ක්‍රම කීයක් තියේද බන්. අනික ඔප්පු කල නොහැකි ලෙස මැරුවම නීති පොතට අනුව හිරේට දාන්න බෑ , දන්නො දනිති වෙයි. ඒම ලංකාවේ නඩු කීයක් ඇද්ද මරලා ඔප්පු කරන්න තරම් සාක්කි නැති.
    කරන එක ප්ලෑන් කරන්න ඕනේ ලොවෙත් නැති වෙන්න . නිකං ඕම මරලා දාල හැංගුනාම බඩු මාට්ටු . අපේ පාර්ලිමේන්තුවේ කීයක් ඇද්ද මිනිස්සූ මරපු ඔය යසට ඉන්නේ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,180
    12,111
    113
    මම දැක්කා මේකට හෑලි ලියලා සින්දුවකුත් මික්ස් කරලා. දාලා..වෛරය වෛරය නොසන්සිදේ කියලා බුදු බනෙත් තියනවනේ. දැන් ඉතින් මුගේ මුලු ජිවිතේම ඉවරයිනේ.
     
    • Like
    Reactions: max_pain

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    මරන්න ක්‍රම කීයක් තියේද බන්. අනික ඔප්පු කල නොහැකි ලෙස මැරුවම නීති පොතට අනුව හිරේට දාන්න බෑ , දන්නො දනිති වෙයි. ඒම ලංකාවේ නඩු කීයක් ඇද්ද මරලා ඔප්පු කරන්න තරම් සාක්කි නැති.
    කරන එක ප්ලෑන් කරන්න ඕනේ ලොවෙත් නැති වෙන්න . නිකං ඕම මරලා දාල හැංගුනාම බඩු මාට්ටු . අපේ පාර්ලිමේන්තුවේ කීයක් ඇද්ද මිනිස්සූ මරපු ඔය යසට ඉන්නේ
    owa plan karanna puluwan tharamata mole thiyena army eke un "sebalu" lewal eke inne na. un commander la - genaralla wela . oya sebalu keepa denek dala wade close karanawa! 😁 😁

    pathale unath ehema ne!
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,515
    113
    මරන්න ක්‍රම කීයක් තියේද බන්. අනික ඔප්පු කල නොහැකි ලෙස මැරුවම නීති පොතට අනුව හිරේට දාන්න බෑ , දන්නො දනිති වෙයි. ඒම ලංකාවේ නඩු කීයක් ඇද්ද මරලා ඔප්පු කරන්න තරම් සාක්කි නැති.
    කරන එක ප්ලෑන් කරන්න ඕනේ ලොවෙත් නැති වෙන්න . නිකං ඕම මරලා දාල හැංගුනාම බඩු මාට්ටු . අපේ පාර්ලිමේන්තුවේ කීයක් ඇද්ද මිනිස්සූ මරපු ඔය යසට ඉන්නේ
    Even Mahinda Also Murder, He Shot People,

    මම දැක්කා මේකට හෑලි ලියලා සින්දුවකුත් මික්ස් කරලා. දාලා..වෛරය වෛරය නොසන්සිදේ කියලා බුදු බනෙත් තියනවනේ. දැන් ඉතින් මුගේ මුලු ජිවිතේම ඉවරයිනේ.
    But, He Can't Die a As Looser
    ------ Post added on Aug 28, 2025 at 4:37 PM
     
    Last edited:
    • Love
    Reactions: Don GasCan

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මේකට වග කියන්න ඕනේ ලංකාවේ නීතිය.
    නීතිය හරියට ක්‍රියාත්මක වුනා නම් අද ඔය කොල්ලා ඔය වැඩේ කරන්නෙ නෑ. පවු.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Even Mahinda Also Murder, He Shot People,

    But, He Can't Die As Looser
    ------ Post added on Aug 28, 2025 at 4:37 PM
    And Jeppos are also murderers.

    1756379655533.png
     
    • Like
    Reactions: Bekam

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ඔය පැත්තේ වැව් වල කිඹුල්ලු ඉන්නවා. ලේසියෙන්ම ගේමක් ගහන්න තිබ්බා.