අවුරුදු 7 කෙල්ලෙක් බැදලා

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113

    අඩො, ගොන් විඩියො දාන්නෙ නැතුව ප්‍රශ්නෙයක් ඇහුවා නම් උත්තර දීපන් නැත්නම් තර්කානුකුලව තර්ක කරපන්
     
    • Like
    Reactions: wpril5

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,239
    113
    Ohio, USA
    අඩො, ගොන් විඩියො දාන්නෙ නැතුව ප්‍රශ්නෙයක් ඇහුවා නම් උත්තර දීපන් නැත්නම් තර්කානුකුලව තර්ක කරපන්
    Mey Video Eka Gana Katha Karala Wadak Nathi Nisai Mama Ara Video Eka Damme...
    Thaatha Thamange Daruwa(Duwa) Wayasata Aawa Kiyala (Kotahalu Mangalle) Ganna Function Eke Video ekata Muslim Wirodeen Magul Sindu Daala Aka ta Choon wela Mehe Aya Kagahuwata Mata Karanna Deyak Naha...
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අඩො, ගොන් විඩියො දාන්නෙ නැතුව ප්‍රශ්නෙයක් ඇහුවා නම් උත්තර දීපන් නැත්නම් තර්කානුකුලව තර්ක කරපන්

    තර්ක කරන්න දෙයක් නැහැනේ සර්වබලධාරි දෙවියන් ගැන, සර්වබලධාරි දෙවි කෙනෙක් මුල් වුන ආගම් අදහන අයට තියෙන්නේ ඒ ගැන විස්වාසයක් සහ භක්තියක්, ලොජික් නැහැ එතන
     
    • Like
    Reactions: wpril5 and NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    තර්ක කරන්න දෙයක් නැහැනේ සර්වබලධාරි දෙවියන් ගැන, සර්වබලධාරි දෙවි කෙනෙක් මුල් වුන ආගම් අදහන අයට තියෙන්නේ ඒ ගැන විස්වාසයක් සහ භක්තියක්, ලොජික් නැහැ එතන
    ඔයා ඔයාගෙ විස්වාසෙ තුල ඉන්න, අර මගෙ එක තමයි හරිම එකෙ එක වගෙ නැතුව
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔයා ඔයාගෙ විස්වාසෙ තුල ඉන්න, අර මගෙ එක තමයි හරිම එකෙ එක වගෙ නැතුව

    මන් විස්වාසයක් තුල නැහැ, මගේ එකකුත් නැහැ හරි හෝ වැරදි කියන්න

    බුධිසම් කියන්නේ, පාර පෙන්නලා තියෙනවා, පාරෙ ගිහින් නිවන් දකින එක, ඒක මැරෙන්න කලින් ජීවත් වෙලා ඉද්දි දකින නිවනක්
     
    Sen-lu

    Well-known member
  • ඔව්වා ඕනේ කියලා මෙහෙත් කට්ටිය ඉල්ලුවා නේ ඒකාලේ
    ඕක කරන්න උන්ට නීතිමය බාදාවක් නම් නෑ. තම්බිලාට බඳින්න අවම වයස් නිර්ණයක් නෑ.
     
    • Wow
    • Sad
    Reactions: shameera89 and NRTG