අවුරුදු promotions බලාපියව්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    අවුරුදු promotions බලාපියව්

    යාලුවනේ ගිය පාර අවුරුද්ද ට ත් මම මේ වගේ නුලක් දැම්මා.

    අවුරුද්ද ට තියන offers ටික මේකේ දාමුද අපි හෙමොටම බලාගන්න කියල

    හැබැයි හම්බ ගුබ්බයම් නම් ප්‍රොමෝට් කරන්න එපා




     
    • Like
    Reactions: EUMA175

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    මචන්ලා, promote කරනවා කියලා හිතන්න එපා. ඇත්තටම වටින promotion එකක් නිසයි කියන්නේ. Nations Trust එකේ මේ දවස් වල promotion එකක් යනවා ක්‍රෙඩිට් කාර්ඩ් වලට. card එක free. 1 year යනකම් fees නැහැ. ගන්න කැමති අය මට pm එකක් දාන්න. call කරත් කමක් නෑ. 0779092111
    logo.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Toshiba Satellite C50 Series අඩු මිලට...

    Intel(R) Core(TM) i3-3120M CPU @ 2.4 GHz

    4 GB DDR3 RAM
    500GB Hard Disk
    Intel® HD 4000 Graphics
    15.6" Widescreen HD LED

    1 Year Agent Warranty + 3 Years Service Warranty

    පිටරටවල් වල භාවිතා කර ඉවත දමන පරිඝණක කුණු ගොඩවල් මුදල් ගෙවා ගන්නේ ඈයි.....??

    එන්න අප වෙත. අළුත්ම අළුත් ලැප්ටොප් පරිඝණක ආ උපාංග, නියෝජිත වගකීම සමග අවුරුදු 3ක් දක්වා සේවා වගකීමක් සමගින්.....

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.


    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Kuju Milk Bar

    වෙළදපොලේ මිල :- රු. 69,990/=

    අපේ මිල :- රු. 66,990/=

    ඔබට රු. 3,000/= ක ඉතුරුවක් සමග නියෝජිත වගකීම සමගින් අවුරුදු 3ක් දක්වා සේවා වගකීමක්, අපෙන්ම පමණයි.

    අවුරුදු 3ක් දක්වා දීර්ඝ කල වගකීම සමගද ලබා ගත හැක. (මේ සදහා අමතර රු.5000/=ක් ගෙවීමට සිදුවන අතර, ලැප්ටොප් බැටරිය සහ චාජරය සදහා අවුරුද්දකද, අනෙකුත් සියලුම දේ සදහා අවුරුදු 3කද සේවා දිගුවක් හිමිවේ.)

    077-3-078-533