අවුරුදු TONE එකතුව

pamidu

Member
Jun 5, 2007
203
12
0
අවුරුදු TONE එකතුව

එළකිරි කොල්ලො කෙල්ලොන්ගෙන් උදවුවක් ඉල්ලන්නයි හදන්නෙ.ඒ උදවුව ඔයාලටම උදවුවක් වේව්.මේ Thread එක ආරම්භ කලේ අවුරුදු කාලෙත් ලගයිනේ එ නිසා.ඔයාල ලග අවුරුදු TONE CLIP,RABAN Tone තියනවනම් මෙතන දාන්න . :rolleyes::D:D:D



නෑ කියල කිසිම අමනාපයක් නැ. BUMP එකක් හරි දෙන්න. දක්වන සහයෝගයට ගොඩාක් ස්තුතියි :D