අවුලක් කොල්ලනේ....
මචෝ මම ebay එකේ මොකක් හරි බඩුවක් අරන් buyit now කියල click කලට පස්සේ
එක මගේ account එකේ තියනවනේ...එකට ගෙවන්න කියල...මට එක cancel කරන්නේ කොහොමද කියල කියපන්කො....

dan umbata ekko pay karanna wenawa nathnam sellerta msg ekak dala cancel karanna kiyapan.podi butter parak ekka msg eka daapan. 