Dear පුළුවන් නම් දේශනාවේ ඇතුළත් වෙන්නේ මොන වගේ දෙයක් ද කියලා චූටි summary එකක් දාන්න සාරාංශයක් විදියට !
අදහසක් විතරයි
ස්තූතියි බෙදා ගත්තට !
සාමිස උපේක්ෂාව, නිරාමිස උපේක්ෂාව, නිරාමිස-තර උපේක්ෂාව සම්බන්ධ කරන් දේශනාව කරන්නේ
සාමිස උපේක්ෂාව තමයි අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ..
චතුර්ථ ධ්‍යාන සමාපත්තිය වෙනකන් වඩලා ඉන්න යෝගියෙක්නම් නිරාමිස උපේක්ෂාව ගැනත් එයාට වැදගත් වෙනවා.
මේ නිවන කියලා රැවටෙන්න පුලුවන් තඩි වලවල් දෙකක්.
@ek_rosh නිරාමිස උපේක්ෂාව තියෙනවා චතුර්ථ ධ්‍යානයේ. ඕකත් වලක් ඉස්සරහට එන්න තියෙන.
------
Post added on Jan 17, 2026 at 8:49 AM