Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුලක් මචං, අදහසක් දිහවූ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුලක් මචං, අදහසක් දිහවූ

මේකයි මචං සීන් එක, මම degreeඑක අරන් දැනට අවුරුද්දක් විතර වෙනවා, ඒ දවස්වල ඉදන් office වල වැඩට නොයා ගෙදර ඉදන් ජොබක් කරන්න තමයි idea එක තිබුනේ, යාළුවො සෙට් එකක් එක්ක සෙට් වෙලා ගෙදර ඉදන් freelancing තමා කරේ, ලොකුම හේතුව වුනේ office job කර කර IELTS 7.0 achieve කරන්න වෙලාව සහ නිදහස මට සෙට් වෙන්නෙ නැති එක,(Msc එකකට යන්න හදන්නේ) ඉතින් කොහොම හරි පෙරේදා මගේ agent කියනවා IELTS certificate එක පෙන්නන්න බෑලු time gap එක cover කරන්න  ඒකට අනිවා working experience letter එකක් හෝ අවුරුද්දක් විතර කරපු course එකක certificate එකක් පෙන්නන්නලු  අවුරුද්දක් විතරනම් අනිවා ඒ course එක diploma එකක් නේ  අවන්කවම කියනවනම් මට දැන් ඔය දෙකම නැත  මොකක්ද බං මේකට කරන්නේ?? ඔලුව විකාර වෙලා ඉන්නේ දැන් මේ මගුල ගැන හිතලා, මම හිතන් හිටියේ IELTS certificate එක පෙන්නලා gap එක coverකරගන්න පුළුවන් වෙයි කියල  දැන් ඒකත් බෑ කියද්දී කොහෙන්ද බං officeවල working letters/diploma certificates ගන්නේ?  හොරට සහතික හදන දේවල්නම් කරන්න බෑ මචං අහුවුනොත් අමාරුවෙන් ගත්තු උපාධි සහතිකත් කෙලවෙනවා,ඒ වගේම ආයේ ලේසියෙන් රටකට නම් යන්න වෙන්නේ නෑ  උබල දන්න දෙයක් හෝ ක්රමයක් තියෙනවනම් අදහසකින් මට උදවු කරහල්ලා  ඒකට ඉතින් මට දෙන්න පුළුවන් උබලට රේප්++ විතරයි. හැමෝටම ජය..!

[QUOTE="Rahula Kasun, post: 23836460, member: 458791"] [b]අවුලක් මචං, අදහසක් දිහවූ[/b] [SIZE="4"][COLOR="Purple"]:dull: මේකයි මචං සීන් එක, මම degreeඑක අරන් දැනට අවුරුද්දක් විතර වෙනවා, ඒ දවස්වල ඉදන් office වල වැඩට නොයා ගෙදර ඉදන් ජොබක් කරන්න තමයි idea එක තිබුනේ, යාළුවො සෙට් එකක් එක්ක සෙට් වෙලා ගෙදර ඉදන් freelancing තමා කරේ, ලොකුම හේතුව වුනේ office job කර කර IELTS 7.0 achieve කරන්න වෙලාව සහ නිදහස මට සෙට් වෙන්නෙ නැති එක,(Msc එකකට යන්න හදන්නේ) ඉතින් කොහොම හරි පෙරේදා මගේ agent කියනවා IELTS certificate එක පෙන්නන්න බෑලු time gap එක cover කරන්න :sorry: ඒකට අනිවා working experience letter එකක් හෝ අවුරුද්දක් විතර කරපු course එකක certificate එකක් පෙන්නන්නලු :sorry: අවුරුද්දක් විතරනම් අනිවා ඒ course එක diploma එකක් නේ :sorry: අවන්කවම කියනවනම් මට දැන් ඔය දෙකම නැත :sorry: මොකක්ද බං මේකට කරන්නේ?? ඔලුව විකාර වෙලා ඉන්නේ දැන් මේ මගුල ගැන හිතලා, මම හිතන් හිටියේ IELTS certificate එක පෙන්නලා gap එක coverකරගන්න පුළුවන් වෙයි කියල :dull: දැන් ඒකත් බෑ කියද්දී කොහෙන්ද බං officeවල working letters/diploma certificates ගන්නේ? :sorry: හොරට සහතික හදන දේවල්නම් කරන්න බෑ මචං අහුවුනොත් අමාරුවෙන් ගත්තු උපාධි සහතිකත් කෙලවෙනවා,ඒ වගේම ආයේ ලේසියෙන් රටකට නම් යන්න වෙන්නේ නෑ :sorry: උබල දන්න දෙයක් හෝ ක්රමයක් තියෙනවනම් අදහසකින් මට උදවු කරහල්ලා :yes: ඒකට ඉතින් මට දෙන්න පුළුවන් උබලට රේප්++ විතරයි. හැමෝටම ජය..![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom