අවුලක් මචං, අදහසක් දිහවූ

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අවුලක් මචං, අදහසක් දිහවූ

    :dull: මේකයි මචං සීන් එක, මම degreeඑක අරන් දැනට අවුරුද්දක් විතර වෙනවා, ඒ දවස්වල ඉදන් office වල වැඩට නොයා ගෙදර ඉදන් ජොබක් කරන්න තමයි idea එක තිබුනේ, යාළුවො සෙට් එකක් එක්ක සෙට් වෙලා ගෙදර ඉදන් freelancing තමා කරේ, ලොකුම හේතුව වුනේ office job කර කර IELTS 7.0 achieve කරන්න වෙලාව සහ නිදහස මට සෙට් වෙන්නෙ නැති එක,(Msc එකකට යන්න හදන්නේ) ඉතින් කොහොම හරි පෙරේදා මගේ agent කියනවා IELTS certificate එක පෙන්නන්න බෑලු time gap එක cover කරන්න :sorry: ඒකට අනිවා working experience letter එකක් හෝ අවුරුද්දක් විතර කරපු course එකක certificate එකක් පෙන්නන්නලු :sorry: අවුරුද්දක් විතරනම් අනිවා ඒ course එක diploma එකක් නේ :sorry: අවන්කවම කියනවනම් මට දැන් ඔය දෙකම නැත :sorry: මොකක්ද බං මේකට කරන්නේ?? ඔලුව විකාර වෙලා ඉන්නේ දැන් මේ මගුල ගැන හිතලා, මම හිතන් හිටියේ IELTS certificate එක පෙන්නලා gap එක coverකරගන්න පුළුවන් වෙයි කියල :dull: දැන් ඒකත් බෑ කියද්දී කොහෙන්ද බං officeවල working letters/diploma certificates ගන්නේ? :sorry: හොරට සහතික හදන දේවල්නම් කරන්න බෑ මචං අහුවුනොත් අමාරුවෙන් ගත්තු උපාධි සහතිකත් කෙලවෙනවා,ඒ වගේම ආයේ ලේසියෙන් රටකට නම් යන්න වෙන්නේ නෑ :sorry: උබල දන්න දෙයක් හෝ ක්‍රමයක් තියෙනවනම් අදහසකින් මට උදවු කරහල්ලා :yes: ඒකට ඉතින් මට දෙන්න පුළුවන් උබලට රේප්++ විතරයි. හැමෝටම ජය..!
     
    • Like
    Reactions: willpower and DAMER

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    working experience letter nam yaluwekgen margen ganna puluwan wei
    Oka nam ochara amaru wedak nemei ban
     
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Bump machan
    :love:;) Thanks machn..! jaya..! rep++

    working experience letter nam yaluwekgen margen ganna puluwan wei
    Oka nam ochara amaru wedak nemei ban
    :dull: company එකක් අයිති අදුරන යාලුවෝ නෑ මචෝ මට. rep++

    What is university
    :)RMIT University- Melbourne machn.. rep++

    Danna kawru hari udaw karai machan. BUMP
    :love:;) elama..Thanks machn..! jaya..! rep++

    උදවු කරහල්ලා bump
    :love:;) ela machn Thanks..! jaya..!rep++

    :love:;) Thanks borther..! jaya..! rep++

    :love:;) Thanks machaa..! jaya..! rep++
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    working experience letter nam yaluwekgen margen ganna puluwan wei
    Oka nam ochara amaru wedak nemei ban

    මේක තමයි කරන්න වෙන්නේ..:yes:
    අඳුරන කෙනෙකුගේ මාර්ගෙන් ෂේප්මන්ට් එකක් දාගන්න එක තමයි කරන්න වෙන්නේ.. අඩු පඩියකට හරි කොහාට හරි පැනගෙන වැඩ කරන ගමන්ම ලෙටර් එක හදා ගන්න උන් ඉන්නවා..;)
    මම මුලින්ම වැඩ කරපු තැන ඒ වගේ හෙල්ප් දුන්නා සමහර උන්ට.. ප්ලේස් එක පොඩි වෙන තරමට, පඩි අඩු වෙන තරමට චාන්ස් එක වැඩි..:D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,767
    113
    Gampaha
    මචන් මේපාර SLECC එකේ තිබ්බ Education Exhibition එකෙන් මට Institute එකක් සෙට් උනා. ඒකෙන් උන් කිව්ව පස්සට දාල ඩිප් එකක් හරි ඩිග්‍රි එකක් හරි ගන්න පුලුවන් කියල. CINEC SLIIT මේ දෙකෙන්ම උන් රෙකමඩ් කලා ගැප් එක කවර් කරගන්න පුලුවන් ඒ කෝර්ස් වලින් කියල. :yes:

    හිටපන් හෙට හොයල හරියටම දාන්නම්
     
    • Like
    Reactions: Rahula Kasun

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,767
    113
    Gampaha
    working experience letter nam yaluwekgen margen ganna puluwan wei
    Oka nam ochara amaru wedak nemei ban
    රට යන සීන් එකට පස්සට දින දාල Experience Letters ගන්න එක නම් හරියන්නෙ නෑ. අත්දැකීමෙන් කියන්නෙ. මොකද උන් EPF ETF records ඉල්ලනව. එතකොට ගත්තු පඩියට EPF ETF වැටිල නැත්නම් Experience Letters එක රට යන කොට ගැප් කවර් කරන්න valid නැති වෙනව :sorry:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Gewal gaawa podi shop (Eg: Weldin wadapolak)ekak hari kamak na. Letter head ekaka service letter ekak ganin uba Management Trainee vidihata wada kara kiyala. Australiawen mehe enne nane kade mokadda kiyala balanda.
     
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :love::love: Thanks machn..! :love:

    :love::love: Thanks bro..! :love:

    :love::love: elama machn..! :love:

    :love::love: Thanks saho..! :love:

    :love::love: Thanks machaa..! :love:

    :love::love: Thanks brother..! :love:

    :love::love: Thanks machn..! :love:

    :love::love: Thanks machn..! :love:

    ElaKiri.com Message
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    :yes::love: සෙට් එකටම අනිවා 24hrs වලින් පස්සේ සලකන්නම් අනිවා :yes: ජය..!
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    මේක තමයි කරන්න වෙන්නේ..:yes:
    අඳුරන කෙනෙකුගේ මාර්ගෙන් ෂේප්මන්ට් එකක් දාගන්න එක තමයි කරන්න වෙන්නේ.. අඩු පඩියකට හරි කොහාට හරි පැනගෙන වැඩ කරන ගමන්ම ලෙටර් එක හදා ගන්න උන් ඉන්නවා..;)
    මම මුලින්ම වැඩ කරපු තැන ඒ වගේ හෙල්ප් දුන්නා සමහර උන්ට.. ප්ලේස් එක පොඩි වෙන තරමට, පඩි අඩු වෙන තරමට චාන්ස් එක වැඩි..:D

    ;) මගෙත් ඔලුවෙ ඔය සීන් එකම තමයි මචං වැඩ කරේ, ඒත් MihiCherub member කියන විදියට ඒ කතාවත් ඇත්ත කියල පස්සෙයි මීටර් වුනේ.. එලම මචං ගොඩක් ස්තුති උබල හැමෝගෙම උදවුවලට..! හැමෝටම ජය..! :love::love::yes:

    රට යන සීන් එකට පස්සට දින දාල Experience Letters ගන්න එක නම් හරියන්නෙ නෑ. අත්දැකීමෙන් කියන්නෙ. මොකද උන් EPF ETF records ඉල්ලනව. එතකොට ගත්තු පඩියට EPF ETF වැටිල නැත්නම් Experience Letters එක රට යන කොට ගැප් කවර් කරන්න valid නැති වෙනව :sorry:

    :love::love: උබ ඔය කතාව කියනකම් පොඩ්ඩක්වත් ඔලුවට ආවේ නෑ මචං ඒ සීන් එක, මමත් කරන්න හිටියේ පොඩි ජොබකට සෙට් වෙලා letter එකක් අරන් visa apply කරන්න :baffled: applyකරලා උන් pay sheet ඉල්ලුවනම් නහුතෙටම කෙලවෙනවනේහ් :yes::yes:;) මේකේ thread එක දාපු එකෙන් ගොඩක් සීන් දැනගත්තා :yes: අම්මෝ උබල හැමෝටම පින් වචනෙකින් හරි දාන්න දෙයක් කිවුවට :yes::love: හොදම දේ course එකක් කරලා certificate එකයි, අහවල් දවස් වල කරා කියල letterඑකකුයි ගන්න එක නෙහ් ;) :yes: ගොඩාක් ස්තුතියි මචං මේ දේවල් කිවුවට :yes::yes::love: ජය..!

    මචන් මේපාර SLECC එකේ තිබ්බ Education Exhibition එකෙන් මට Institute එකක් සෙට් උනා. ඒකෙන් උන් කිව්ව පස්සට දාල ඩිප් එකක් හරි ඩිග්‍රි එකක් හරි ගන්න පුලුවන් කියල. CINEC SLIIT මේ දෙකෙන්ම උන් රෙකමඩ් කලා ගැප් එක කවර් කරගන්න පුලුවන් ඒ කෝර්ස් වලින් කියල. :yes:

    හිටපන් හෙට හොයල හරියටම දාන්නම්

    ;);):love: පුලුවන්නම් පොඩ්ඩක් හොයල විස්තරේ කියහන් මචං.. මමත් SLIIT SHU SE gratuate වුනේ, මට විස්තරයක් කියහන්කෝ ඉතුරු ටික මම ගොදදගන්නම් මචං :yes::love: ජය..!

    :sorry:
    ElaKiri.com Message
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    24hrs වලින් පස්සේ අනිවා හැමෝටම සලකන්නම් ;):love: ජය..!
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    රට යන සීන් එකට පස්සට දින දාල Experience Letters ගන්න එක නම් හරියන්නෙ නෑ. අත්දැකීමෙන් කියන්නෙ. මොකද උන් EPF ETF records ඉල්ලනව. එතකොට ගත්තු පඩියට EPF ETF වැටිල නැත්නම් Experience Letters එක රට යන කොට ගැප් කවර් කරන්න valid නැති වෙනව :sorry:

    මේක ඇත්ත..මාත් ඔය වගේම case එකකට,උදව්වකට letter එකක් දීලා,එක උන් reject කළා EPF ETF records නැහැ කියලා :rofl:
     
    • Like
    Reactions: Rahula Kasun