අවුල් ගතියෙන් මිදෙන්න

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,835
    2,740
    113
    උබලට අවුල් ගතියක් දැනෙද්දි කොහොමද ඒකෙන් රිකවර් වෙන්නේ? කෙටියෙන් කියන්නම් සිද්ධිය

    මට හොදම චාන්ස් එකක් ආවා රට යන්න (වර්ක් විසා) ගිය අවුරුද්දේ දෙසැම්බර් වල පොඩි වැඩ ටිකක් තිබ්බ,ඒ ටික කලානම් මාර්තු වෙද්දි ගිහින්. ඒත් මෙච්චර කෙලවෙයි කියල හිතුවේ නැනේ බං.ඒක අතැරියා. පට්ටම චාන්ස් එකක්. ලොකුවට කියන්න බැ විස්තර පර්සනල් දේවලුත් තියෙන නිසා.

    දැන් පට්ටම අවුල් බං. මොකද යන්න ගියපු රටත් , මගේම කෙනෙක් හොදට දන්න කියන තැනක්.දැන් ආය ට්‍රයි කරලත් ඕක හරියන්න ඔක්කොම මාස 6ක්වත් යනවා.

    හැමදාම උදේට නැගිටිද්දි ඉදන් වැඩකලත් මේ සින් එකම ඔලුවට එනවා. සල්ලිම ප්‍රශ්නයක් නෙමේ. මේ යන විදියට බෙහෙත් අනන්මනන් නැතිව ගියොත් සල්ලි තිබ්බට වැඩක් නැනේ. අම්මලා තාත්තලත් පවු. මාර්තු ගියානම් මට ඒ කට්ටියව ගන්න තිබ්බ විසිට්හරි.

    භාවනා කරන්න නම් අමාරුයි. සිංදු අහනව ටිකක්. අවුරුදු 20-30 අතර මම කරපු ගොංම වැඩේ මේක. මොකද ගත්ත අනික් තිරන වලට ගොඩක් ඔප්ෂන් තිබ්බ එකක් වැරදුනත්.

    උබල මේ වගේ මෝඩම (මිට වෙනස් වෙන්න පුලුවන්) අරගෙන තියෙයිද? කොහොමද සෆර් කරන එකෙන් ටිකක් හරි මිදුනේ?
     
    මටත් ඕකම උනා දැන් නම් ටිකක් කල්. ඒක නම් මට යන්න උවමනාව තිබුනට යන්න දුන්නෙ නෑ. තාමත් මතක් වෙද්දි මාර අවුල්. ඊට කලින් ජර්මන් යන්න ජර්මන් ඉගෙන ගත්තත් එක්ක. ඒකත් ගියේ නෑ. :(
     
    • Like
    Reactions: sliit_kolla

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    කඩේ ගිය වසලයොන්ට ඔහොම වෙලා මදි :lol:

    සාදු බුද්දන් ආප්ප කාපන් ඉතුරු සල්ලි ටිකේ කසිප්පු බීපන් :lol:
     
    • Dislike
    Reactions: bandarawithana

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව් දැන් මැරියන් .. තොපි වගේ එල හරක් තමා උදේ පාන්දර කිර්බත් කාල ගිහින් චන්දෙ දාල ආවේ මොලේ පුකේද ... ඇයි පකෝ December වෙනකොට කෙල වෙයි කියලා තේරෙන් නැත්ත තොට මොලයක් තිබී නැද්ද ඒ දවස් වල ... කොහොම වෙලා හොද වෙයි කියලද හිතුවේ .. රත්තරන් වහි කියලද හිතුවේ ... තොපේ මොලේ කොහෙද යකෝ තියෙන්නේ