අශ්චර්යමත් නගරයක් සොයා....
අරේ පිරිසිදු වුන කණු ජලේ මළු පීනතී,
දෙක නෙක වර්ණ බුබුලු දැන්වෙනු දැක නෙත් පිනා යතී
කුණු බිදක්, මදුරුවෙක් මැස්සෙක් බෙතකට නැති,
මෙ නගරේ රූ සිරි බලන්න යමු ලදුනෙ අපි
ගනි මැනවි මගේ දැත ඔබේ සුරතෙලින් මිදි
යමු නරබන්න එහි සිරි
විදගමු දේව් ලොවක සිරි //
මාහා රෑට රැවැති ලදකට වුව පාරේ යා හැකි
සොරසතුරු බියන් සංකා වැසිජනන් හට නැති
පෙම්වතුනට පෙම්කරනට මල් උයන් බොහො ඇති,
සුර අගනු පාවා ඇවිදින් මල් නෙලා ගෙන යති //
තුන් වෙලම ඉස්මුර්තාවට කන්න බොහො ඇති
දැන්සැල්ද පිරී ජනයා කා බි බී වැටෙති //
එක පිට එකව වැටුනත් අත්හරින්නෙ නැති
එනවාරේ මමයි අශ්චර්යමත් නගරපති
එනවාරෙත් ඔබයි අශ්චර්යමත් නගරපති
දෙක නෙක වර්ණ බුබුලු දැන්වෙනු දැක නෙත් පිනා යතී
කුණු බිදක්, මදුරුවෙක් මැස්සෙක් බෙතකට නැති,
මෙ නගරේ රූ සිරි බලන්න යමු ලදුනෙ අපි
ගනි මැනවි මගේ දැත ඔබේ සුරතෙලින් මිදි
යමු නරබන්න එහි සිරි
විදගමු දේව් ලොවක සිරි //
මාහා රෑට රැවැති ලදකට වුව පාරේ යා හැකි
සොරසතුරු බියන් සංකා වැසිජනන් හට නැති
පෙම්වතුනට පෙම්කරනට මල් උයන් බොහො ඇති,
සුර අගනු පාවා ඇවිදින් මල් නෙලා ගෙන යති //
තුන් වෙලම ඉස්මුර්තාවට කන්න බොහො ඇති
දැන්සැල්ද පිරී ජනයා කා බි බී වැටෙති //
එක පිට එකව වැටුනත් අත්හරින්නෙ නැති
එනවාරේ මමයි අශ්චර්යමත් නගරපති
එනවාරෙත් ඔබයි අශ්චර්යමත් නගරපති





