අශ්නික සිල්වාට හෘද්‍යාබාධයක් ❌🤡💘

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,769
    4,961
    113
    හම්මට බ්‍රේකිං නිව්ස්, දැං ඉතිං ඔක්කොම ඉවරයි පකෝ
     
    • Haha
    Reactions: clumsyhulk

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,184
    12,112
    113
    අම්මට බනිනවා කියන්නේ..මූ කියන්නේ අස්වාභාවික දේවල් නේත....යකෝ එහෙමත් කියලා සමාව දෙනවා කියන්නේ ...මොන පිස්සෙක්ද?

    මුගේ අම්මා ඉස්සරහ මූ හැසිරෙන විදිය දැක්කම. අම්මා කෙනෙක් කවුද කියන එක ගැන මු නම් අන්සු මාත්‍රයක්වත් දැනගෙන නෑ.

    මුගේ අම්මා කවදාවත් මූට හොද නරක ගරුකරන විදිය කියල දීලවත් නෑ..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    අම්මට බනිනවා කියන්නේ..මූ කියන්නේ අස්වාභාවික දේවල් නේත....යකෝ එහෙමත් කියලා සමාව දෙනවා කියන්නේ ...මොන පිස්සෙක්ද?
    සමාව දෙන්න හැමොටම බැ, එකටත් පර්සනැලිටි තමයි, compassionate, humble

    මචන්ලා කොලෙස්ටර් කියන එක අඩු කරත් නහරවල බැම්න්දෙන ෆැට් එක (ප්ලැක්) එක රීවස් කරන්න බැ. කොච්චර එක්සසයිස් කරාත් එක අයින් කරන්න බැ ලෙ නහර බිත්ති වල බැඳෙන එක. මගෙත් තුනී වෙලා ඇති ෆැට් බෑන්දීලා.
    ------ Post added on Nov 15, 2025 at 6:08 PM
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අම්මට බනිනවා කියන්නේ..මූ කියන්නේ අස්වාභාවික දේවල් නේත....යකෝ එහෙමත් කියලා සමාව දෙනවා කියන්නේ ...මොන පිස්සෙක්ද?

    මුගේ අම්මා ඉස්සරහ මූ හැසිරෙන විදිය දැක්කම. අම්මා කෙනෙක් කවුද කියන එක ගැන මු නම් අන්සු මාත්‍රයක්වත් දැනගෙන නෑ.

    මුගේ අම්මා කවදාවත් මූට හොද නරක ගරුකරන විදිය කියල දීලවත් නෑ..
    කක්තාරකගෙ පවුලෙ එකෙක් වගේ ඕක කට ඇරියම