Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Wenath (Other)
-අශ්වයා සහ බූරුවා-
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

-අශ්වයා සහ බූරුවා-

ගොඩක් අය දන්නවනෙ අශ්වයාගෙයි බූරුවගේ තියෙන වෙනස මොකද්ද කියල , එත් මම මේ කියන්න හදන්නෙ ඒ දෙන්න අතර තියෙන ශාරීරික වෙනස්කම් ගැන නෙමෙයි.

ඔයාල දැකල ඇති අශ්වයා ගමන් කරන කොටයි බූරුවා ගමන් කරන කොටයි ලොකු වෙනසක් තියෙනවා.

අශ්වයා හා බූරුවා කියන්නෙ එකම කුලයේ එකම ශ්‍රේණියේ සතුන් දෙන්නෙක්. හරියට දෙහි දොඩම් වගේ.

ඒ උනාට මේ දෙන්නගේ චර්යාවන් හරිම වෙනස්.

අශ්වයා හරිම පොසිටිව්. ඒ කියන්නෙ අශ්වයා හරිම ධනාත්මකයි.ඔන්න ධනාත්මකයි රිනාත්මකයි කියන දෙක අතර වෙනස හොයාගන්න හොද අවස්ථාවක්

මේ අශවයායි බූරුවයි.

අශ්වයාගෙ තියෙන සිත් ගන්නා එඩිතර ගාම්භීර ගමන බලන්න. බූරුවට වඩා කොච්චර උසස්ද අශ්වයාගෙ උදාර බව.

අශ්වයාගෙ පිට උඩට තුන්දෙනෙක් නැගල වාඩි උනත් එයා කවදාවත් "බෑ" කියල වැටෙන්නෙ නෑ. ඒත් බූරුවා එහෙම නෑ.

බැරි බර දාපු ගමන් පොළොව බදාගෙන නිදා ගන්නවා. අරයා කොන්ද කැඩුනත් "බෑ" කියල අත අරින්නෙ නෑ. බැරිම නම් කරන්නේ ඉදිරි දෙපයින් නැගී

හිටින එක.

බූරුවා වගේ "බෑ" කියල නිදාගන්නෙ නෑ. අශ්වයාගෙ තියෙනව යම් කිසි සරල උදාර ආඩම්බර කමක්. හැබැයි ආඩම්බරකම ධනාත්මකයි කියල මම කියන්නෑ.

ඒ උනාට ආඩම්බරකම අශ්වයාට නම් හොදට ගැලපෙනව කියල හිතෙනවා. මනුස්සයන්ගෙ ආඩම්බරකම නම් හැබැයි රින.

ඔයාලා දන්නවද අශ්වයාව නාවන, පිහින, බ්‍රෂ් කරන, පොලිෂ් කරන මුත්තුට කවදාවත් එයාගෙ පිට උඩට නගින්න දෙන්නෙ නෑලු, අශ්වයාගෙ පිටට නගින්න

ඉඩ දෙන්නෙ උතුම් යැයි තමුන් හදුනාගත්ත කෙනෙකුට පමණලු. මුත්තුගෙ ජොබ් එක අශ්වයා දන්නවලු. ඒ තරම් එයා බුද්ධිමත්.

(මතකද SPIRIT:Stallion of the Cimarron film එකේ Little Creek , Spirit ගෙ පිට උඩට නගින්නෙ දවස් ගානක් හෙන ගේමක් දීලනෙ)

මේ දෙන්න එක කුලේ උනාට තව ලොකු වෙනසක් තියෙනවා. බූරුවා නිතරම පස්සට කන් දීගෙන පසු පසින් මොකද වෙන්නෙ කියලා සොයාගෙනයි ඉන්නෙ,

බලන්නකො එයගෙ කන් දෙක පස්සට හරව ගෙනමනෙ ඉන්නෙ,අශ්වයා එහෙම නෑ... එයගෙ කන් දෙක යොමු කරගෙන ඉන්නෙ ඉදිරියට. අනාගතයට.

මේ වෙනස තමා මේ දෙන්න අතර තියෙන උතුම්ම ලස්සනම වෙනස.

මිනිසුන් වශයෙන් ඉන්න අපට ඉගෙන ගන්න මේ දෙන්නගෙන් ලොකු පාඩම් ගොඩක් තියෙනවා. ඔයලා කැමති මේ දෙන්නගෙන් කවුරු වගේ වෙන්නද...

ඔයාල වගකීම් පැහැර හරින අය නෙමෙයි නම්...

ඔයාලට මිනිසුන් හදුනාගන්නට හැකිනම්...

ඔයාලට අතීතයේ සිද්ධියක් ඔලුවෙ තියාගෙ කල්පනා කරමින් තැවෙමින් ඉන්න දුකෙන් කලකිරීමෙන් දවස ගෙවන අය නෙවේ නම්...

ඔබේ ගමන හැඩය ඇදුම හැසිරීම ආදිය සුන්දර උදාර ලීලාවකින්නම්...

ඔයල සත්ත්ව ලෝකයේ අශ්වයෝ වගේ මිනිස් ලෝකයේ උදාර උතුම් පුරුෂයෙක්, උත්තමාවියක්...

මං ආරාධනා කරනව ඔයාලට 2011 සිට ඔබේ ඇදුම් පැළදුම් ගමන බිමන කතාව ලතාව හැසිරීම ක්‍රියාව සිතිවිලි ආදී සියල්ල ධනාත්මකව වෙනස් කරන්න කියල.

එතකොට ඔයාලට ජය නියතමයි.

මේ ත්‍රේඩ් එක දැම්මෙ මගෙ 500 වෙනි පොස්ට් එක වෙනුවෙන්,

රෙප් නම් නැතත් කමක් නෑ හොදයි කියල හිතෙනවනම් Comment එකක් දාල යන්න

[QUOTE="Nisala88, post: 9038535, member: 8045"] [b]-අශ්වයා සහ බූරුවා-[/b] [CENTER][IMG]http://i55.tinypic.com/etruh3.jpg[/IMG][/CENTER] [SIZE="3"][LEFT]ගොඩක් අය දන්නවනෙ අශ්වයාගෙයි බූරුවගේ තියෙන වෙනස මොකද්ද කියල :lol:, එත් මම මේ කියන්න හදන්නෙ ඒ දෙන්න අතර තියෙන ශාරීරික වෙනස්කම් ගැන නෙමෙයි. ඔයාල දැකල ඇති අශ්වයා ගමන් කරන කොටයි බූරුවා ගමන් කරන කොටයි ලොකු වෙනසක් තියෙනවා. අශ්වයා හා බූරුවා කියන්නෙ එකම කුලයේ එකම ශ්‍රේණියේ සතුන් දෙන්නෙක්. හරියට දෙහි දොඩම් වගේ. ඒ උනාට මේ දෙන්නගේ චර්යාවන් හරිම වෙනස්. අශ්වයා හරිම පොසිටිව්. ඒ කියන්නෙ අශ්වයා හරිම ධනාත්මකයි.ඔන්න ධනාත්මකයි රිනාත්මකයි කියන දෙක අතර වෙනස හොයාගන්න හොද අවස්ථාවක් මේ අශවයායි බූරුවයි. අශ්වයාගෙ තියෙන සිත් ගන්නා එඩිතර ගාම්භීර ගමන බලන්න. බූරුවට වඩා කොච්චර උසස්ද අශ්වයාගෙ උදාර බව. අශ්වයාගෙ පිට උඩට තුන්දෙනෙක් නැගල වාඩි උනත් එයා කවදාවත් "බෑ" කියල වැටෙන්නෙ නෑ. ඒත් බූරුවා එහෙම නෑ. බැරි බර දාපු ගමන් පොළොව බදාගෙන නිදා ගන්නවා. අරයා කොන්ද කැඩුනත් "බෑ" කියල අත අරින්නෙ නෑ. බැරිම නම් කරන්නේ ඉදිරි දෙපයින් නැගී හිටින එක. බූරුවා වගේ "බෑ" කියල නිදාගන්නෙ නෑ. අශ්වයාගෙ තියෙනව යම් කිසි සරල උදාර ආඩම්බර කමක්. හැබැයි ආඩම්බරකම ධනාත්මකයි කියල මම කියන්නෑ. ඒ උනාට ආඩම්බරකම අශ්වයාට නම් හොදට ගැලපෙනව කියල හිතෙනවා. මනුස්සයන්ගෙ ආඩම්බරකම නම් හැබැයි රින. ඔයාලා දන්නවද අශ්වයාව නාවන, පිහින, බ්‍රෂ් කරන, පොලිෂ් කරන මුත්තුට කවදාවත් එයාගෙ පිට උඩට නගින්න දෙන්නෙ නෑලු, අශ්වයාගෙ පිටට නගින්න ඉඩ දෙන්නෙ උතුම් යැයි තමුන් හදුනාගත්ත කෙනෙකුට පමණලු. මුත්තුගෙ ජොබ් එක අශ්වයා දන්නවලු. ඒ තරම් එයා බුද්ධිමත්. (මතකද SPIRIT:Stallion of the Cimarron film එකේ Little Creek , Spirit ගෙ පිට උඩට නගින්නෙ දවස් ගානක් හෙන ගේමක් දීලනෙ:P) මේ දෙන්න එක කුලේ උනාට තව ලොකු වෙනසක් තියෙනවා. බූරුවා නිතරම පස්සට කන් දීගෙන පසු පසින් මොකද වෙන්නෙ කියලා සොයාගෙනයි ඉන්නෙ, බලන්නකො එයගෙ කන් දෙක පස්සට හරව ගෙනමනෙ ඉන්නෙ,අශ්වයා එහෙම නෑ... එයගෙ කන් දෙක යොමු කරගෙන ඉන්නෙ ඉදිරියට. අනාගතයට. මේ වෙනස තමා මේ දෙන්න අතර තියෙන උතුම්ම ලස්සනම වෙනස. [B]මිනිසුන් වශයෙන් ඉන්න අපට ඉගෙන ගන්න මේ දෙන්නගෙන් ලොකු පාඩම් ගොඩක් තියෙනවා. ඔයලා කැමති මේ දෙන්නගෙන් කවුරු වගේ වෙන්නද... ඔයාල වගකීම් පැහැර හරින අය නෙමෙයි නම්... ඔයාලට මිනිසුන් හදුනාගන්නට හැකිනම්... ඔයාලට අතීතයේ සිද්ධියක් ඔලුවෙ තියාගෙ කල්පනා කරමින් තැවෙමින් ඉන්න දුකෙන් කලකිරීමෙන් දවස ගෙවන අය නෙවේ නම්... ඔබේ ගමන හැඩය ඇදුම හැසිරීම ආදිය සුන්දර උදාර ලීලාවකින්නම්... ඔයල සත්ත්ව ලෝකයේ අශ්වයෝ වගේ මිනිස් ලෝකයේ උදාර උතුම් පුරුෂයෙක්, උත්තමාවියක්...[/B] [COLOR="RoyalBlue"]මං ආරාධනා කරනව ඔයාලට 2011 සිට ඔබේ ඇදුම් පැළදුම් ගමන බිමන කතාව ලතාව හැසිරීම ක්‍රියාව සිතිවිලි ආදී සියල්ල ධනාත්මකව වෙනස් කරන්න කියල. එතකොට ඔයාලට ජය නියතමයි.[/COLOR][/LEFT] [COLOR="Red"]මේ ත්‍රේඩ් එක දැම්මෙ මගෙ 500 වෙනි පොස්ට් එක වෙනුවෙන්, රෙප් නම් නැතත් කමක් නෑ හොදයි කියල හිතෙනවනම් Comment එකක් දාල යන්න[/COLOR][/SIZE] [CENTER]:D:D:D:D:D:cool::cool::cool::cool::cool:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom