අශ්ව කරත්තය යළි කරලියට

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉන්ධන හිඟය හේතුවෙන් අඩාල වී ඇති ගමනාගමන කටයුතුවලට විසඳුමක් ලෙස යාපනය නගරය අවට අශ්ව සහ ගව කරත්ත ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කළ ඇති අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි.

    අතීතයේ සිට ජනතාව කරත්තය උපයෝගී කොට ගෙන සිය ගමනාගමන කටයුතු සපුරාගත් අතර තාක්ෂණික දියුණුවත් සමගින් යාන වාහන ආගමනයෙන් කරත්ත ප්‍රවාහනය අඩුවී ගියේය.

    කෙසේ වෙතත් වත්මන් වාතාවරනය හමුවේ බොහෝ දෙනකු ප්‍රවාහන කටයුතු වෙනුවෙන් විකල්ප විසඳුම් සෙවීමට සිදුව ඇති හෙයින් එහිදී කරත්ත ප්‍රවාහනය නැවතත් කරලියට පැමිණ ඇත.

    යාපනය දිස්ත්‍රීක්කයේ මේ වන විට නගර ප්‍රවාහනය වෙනුවෙන් අශ්වයින් යොදාගෙන කරත්ත සේවය ක්‍රියාත්මක කිරීමට ඇතැම් පිරිස් පියවර ගෙන ඇති අතර ඉදිරියේදී මෙම සේවාවට ඉහල ඉල්ලුමක් හිමිවෙනු ඇති බවටද එහි හිමිකරුවෝ වැඩිදුරටත් පවසති.

    image_3ea4918349.jpg

    image_53e9ec08d3.jpg

    image_450264acec.jpg

    Source: https://www.lankadeepa.lk/news/අශ්ව-කරත්තය-යළි-කරලියට/101-615463
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතිං පයින් පලකෝ..අපිට පාන්ද.ඔය ඉන්නේ රට කාපු අනිත් හැතිකරේ..ලංකාව කෑවේ දෙමළුයි,තම්බියි තමා බෝම්බ පුපුරවල..දෙමළ උගෙ ලොක්කගෙ ඔළුව චප්ප කරාට පස්සේ බලු වුනා විතරයි තම්බියත් පටන්‍ ගත්ත බෝම්බ ගහන්න..කන පතේ රෙන සක්කිලි බල්ලො..ඒවටම උඩගෙඩ් දෙන්න ජෙප්පොත් සැදී පැහැදී ඉන්නවනේ..රට වලට යනකොට උන්ටත් චූන්
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,263
    113
    jafna un kohoma hari gema gahanawa neda bn? awrudu ganak yudde nisa katta kapu hinda unta loku wenasakuth nathuwathi. :(
     
    • Like
    Reactions: Kolama

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඉතිං පයින් පලකෝ..අපිට පාන්ද.ඔය ඉන්නේ රට කාපු අනිත් හැතිකරේ..ලංකාව කෑවේ දෙමළුයි,තම්බියි තමා බෝම්බ පුපුරවල..දෙමළ උගෙ ලොක්කගෙ ඔළුව චප්ප කරාට පස්සේ බලු වුනා විතරයි තම්බියත් පටන්‍ ගත්ත බෝම්බ ගහන්න..කන පතේ රෙන සක්කිලි බල්ලො..ඒවටම උඩගෙඩ් දෙන්න ජෙප්පොත් සැදී පැහැදී ඉන්නවනේ..රට වලට යනකොට උන්ටත් චූන්
    ඒ වුනාට මෙදාපාර හොඳම එකෙන් රටටම කෙලෙව්වේ සිංහල බෞද්ධ අප්පච්චි තමයි
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බර කරත්ත අවුරුදු 90' ගණන් වලින් පස්සේ දැක්කේ නෑ . දැන් මෙහෙ මාතරත් බර කරත්තයක් ආපහු පාරේ තියෙනවා. පරණ බඩු එකතු කරන මනුස්සයෙක් තමයි එක පදින්නේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    බර කරත්ත අවුරුදු 90' ගණන් වලින් පස්සේ දැක්කේ නෑ . දැන් මෙහෙ මාතරත් බර කරත්තයක් ආපහු පාරේ තියෙනවා. පරණ බඩු එකතු කරන මනුස්සයෙක් තමයි එක පදින්නේ.
    රාජගිරියෙ තිබුණා බර බාගයක් මෑතක් වෙනකන්. 2015-17 වගේත් දැක්කා මතකයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කුඹුරු කරන්න දෑ කැති, නඟුල් එහෙමත් කරලියට එයි.
    මරන්න ගෙනිහින් මස් කඩේ ඉන්න හරක් ටික දැම්ම නිදහස් කරල තියාගත්තට පාඩු වෙන්නෙ නෑ. ඉස්සරහට බයිසිකල් වලට වගේම ඉල්ලුම හැදෙයි...
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    පැරකුම් යුගයක් ඇතිකරනවා කිව්වේ මේක තමයි එහෙනම්
     
    • Haha
    Reactions: Kolama

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බර කරත්ත අවුරුදු 90' ගණන් වලින් පස්සේ දැක්කේ නෑ . දැන් මෙහෙ මාතරත් බර කරත්තයක් ආපහු පාරේ තියෙනවා. පරණ බඩු එකතු කරන මනුස්සයෙක් තමයි එක පදින්නේ.
    අන්න දැක්කද ගවයගෙ ජීවිතේට වටිනාකමක් දීල ගව ඝාතනය නතර කරපු හැටි..අපේ රටේ අාත්මාර්ථකාමී මිනිස්සුන්ට ඕවා හොඳ පාඩම්.දැන් කිරියා, පැණියා, හඳයා කියල නම් දාගෙන ගවයොන්ට හොඳට සලකයි..
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අන්න දැක්කද ගවයගෙ ජීවිතේට වටිනාකමක් දීල ගව ඝාතනය නතර කරපු හැටි..අපේ රටේ අාත්මාර්ථකාමී මිනිස්සුන්ට ඕවා හොඳ පාඩම්.
    ලෝකෙම පිරිසුදු බලශක්ති ප්‍රභව, ප්‍රවාහන මාධ්‍ය ගැන කතා කරනකොට, අපි ඉන්ධන ගන්න සල්ලි නැතිව අකාර්යක්‍ෂම යල්පැන ගියපු ප්‍රවාහන ක්‍රම ආපහු පාවිච්චි කරන්න වුනු එක ඛේදවාචකයක් නෙවෙයිද? ඒ වගේම ඉස්සර සත්ත්ව හිංසාව කෙරුණු ක්‍රමයක් තමයි ඔය කරත්ත කෙරුවාව. උන් කරත්ත අදින්න පුළුවන් වයසට ආවම කර අඹනව. දන්නවද ඒ මොකක්ද කියල. දඬු අඬුවකින් වෘෂණ කෝෂ තළලා දානවා. එකෙන් සතා ලිංගික පරිණතිය ලබන එක නවතිනවා. එකෙන් වඩාත් හීළෑ වුන සතෙක් බලාපොරොත්තු වෙනවා, ඊළඟට තමා වධය පටන් ගන්නේ, කරත්ත පුහුණු කිරීම. එකත් කලාට පස්සේ හිංසාව ඉවරද ? නැහැ, මැරෙනකම් අව්ව වැස්ස විවේකයක් නැතිව බර අදිනවා. ඉතින් ඔය කරත්ත අදින ගවයෝ තමයි නරකම දරුණුම වහල් ජීවිත ගත කලේ. ඉතින් මම නම් හිතන්නේ නැහැ වටිනාකමක් දුන්න කියල.
     
    • Love
    Reactions: Kolama

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලෝකෙම පිරිසුදු බලශක්ති ප්‍රභව, ප්‍රවාහන මාධ්‍ය ගැන කතා කරනකොට, අපි ඉන්ධන ගන්න සල්ලි නැතිව අකාර්යක්‍ෂම යල්පැන ගියපු ප්‍රවාහන ක්‍රම ආපහු පාවිච්චි කරන්න වුනු එක ඛේදවාචකයක් නෙවෙයිද? ඒ වගේම ඉස්සර සත්ත්ව හිංසාව කෙරුණු ක්‍රමයක් තමයි ඔය කරත්ත කෙරුවාව. උන් කරත්ත අදින්න පුළුවන් වයසට ආවම කර අඹනව. දන්නවද ඒ මොකක්ද කියල. දඬු අඬුවකින් වෘෂණ කෝෂ තළලා දානවා. එකෙන් සතා ලිංගික පරිණතිය ලබන එක නවතිනවා. එකෙන් වඩාත් හීළෑ වුන සතෙක් බලාපොරොත්තු වෙනවා, ඊළඟට තමා වධය පටන් ගන්නේ, කරත්ත පුහුණු කිරීම. එකත් කලාට පස්සේ හිංසාව ඉවරද ? නැහැ, මැරෙනකම් අව්ව වැස්ස විවේකයක් නැතිව බර අදිනවා. ඉතින් ඔය කරත්ත අදින ගවයෝ තමයි නරකම දරුණුම වහල් ජීවිත ගත කලේ. ඉතින් මම නම් හිතන්නේ නැහැ වටිනාකමක් දුන්න කියල.
    ඵතකොට උඹ කියන්නේ මරන් කන ඵක හොඳයි කියලද?
     
    Similar threads