අශ්ව ගන්ධ කරල් බොන අය ඉන්නවද?

Bigspin

Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Not good for long term use!

    Which brand you taking?
    ------ Post added on Apr 20, 2025 at 8:24 AM
    1000062037.jpg
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    mama gummy eka kanawa. wenasak tiyenawa. kari ehema hondata hadenawa.
    ------ Post added on Apr 20, 2025 at 3:39 PM

    ewa online gana plwnda welpenela
    ------ Post added on Apr 20, 2025 at 3:40 PM
    ow mn dapu link eke thiyenwa
    math gattha

    සාක්ශි සාධක සහිතව පැහැදිලි කරන්න

    ඩයබටික් එන්න තරම් සීනී රසක් නෑ , තේ හැන්දකින් මොන ඩයබටික්ද , එනම් මී පැනි හැමදාම කලා දැන් ඩයබටික් ලෙවල් 8 වගේ වෙන්න ඕනේ මට

    dan awurudu 8-9 udadi ape game ekek mala

    undae diabetes hadila eka hoda wenna arishte gahala kos kola thamban beela wage dewal karala thiyenne
    arishte gahala lesatama

    liquor gaththa wage Sirois hadila bada bloat wela idala karima dukak widala marune,
    porath daily gahala arishte

    mee pani original badu nam e kiwwe raw bee honey nam agata aguna na

    seeni sahena aduyi,

    habayi seeni unu karala hadapu mee pani wala nam sugar level eka wadii,

    raw honey thama ganna one,
    ------ Post added on Apr 20, 2025 at 5:32 PM

    elakiri ehenam
    mata nida ganna ona, depression medication walata ninda awul yanawa
    eeye ra abnormally hena loku karapoththek dakka, uu nane hoya ganna
    nindak nathi nisa hallucinate wenawa wage 😵‍💫

    ehenan hodata agata mahansi danenna exercises tikak karanna
    bodyweight hodatama athi,
    gym eke yakada ussannama oni kiyala ekak na,

    ekath karala mekath beehan hoda tama hodayi oya case ekata

    habyai ubata hallucinate wenne ninda nathuwa agata mahansi wadi yi wage nam exercise karanna yanna epa ekapara
    mn hithanne heart ekata hoda na,

    tika dwasak full rest karahan agata okay kiyala theruna ma podi podi exercise walin patan ganna puluwan,
    ------ Post added on Apr 20, 2025 at 5:36 PM
     
    • Like
    Reactions: DiksonAlex

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,383
    49,763
    113
    සේදවත්ත
    ow mn dapu link eke thiyenwa
    math gattha

    dan awurudu 8-9 udadi ape game ekek mala

    undae diabetes hadila eka hoda wenna arishte gahala kos kola thamban beela wage dewal karala thiyenne
    arishte gahala lesatama

    liquor gaththa wage Sirois hadila bada bloat wela idala karima dukak widala marune,
    porath daily gahala arishte

    mee pani original badu nam e kiwwe raw bee honey nam agata aguna na

    seeni sahena aduyi,

    habayi seeni unu karala hadapu mee pani wala nam sugar level eka wadii,

    raw honey thama ganna one,
    ------ Post added on Apr 20, 2025 at 5:32 PM

    හැමදාම අරිශ්ටේ ගහන් නෑ සතියකට 3 වගේ එකත් තේ හැන්දයි ගන්නේ. ගත්ත දවසට නම් මරු ගහපු ගමන් පොඩි කික් එකක් එනවා . ටිකක් යැගමයිසටර් වගේ. යැගමයිස්ටර් ගත්තමත් රෑට දාඩියක් දාල හීන පේන්න ගන්නවා
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    හැමදාම අරිශ්ටේ ගහන් නෑ සතියකට 3 වගේ එකත් තේ හැන්දයි ගන්නේ. ගත්ත දවසට නම් මරු ගහපු ගමන් පොඩි කික් එකක් එනවා . ටිකක් යැගමයිසටර් වගේ. යැගමයිස්ටර් ගත්තමත් රෑට දාඩියක් දාල හීන පේන්න ගන්නවා
    ayi bn arishte ganne

    mokak hari ledakatada .
    naththan agata nikam supplement ekak daganna wa wage wdakatada
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,383
    49,763
    113
    සේදවත්ත
    ayi bn arishte ganne

    mokak hari ledakatada .
    naththan agata nikam supplement ekak daganna wa wage wdakatada
    අශ්වගන්ධ අරිශ්ඨය , එකේ ලියලා තියන ටික මේකේ ටයිප් කරන්ම අමාරුයි බන් ඒ තරම් බරපතල සිංහල. සමහර ඒවා තේරෙන්නෙත් නෑ
     
    • Like
    Reactions: itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    අශ්වගන්ධ අරිශ්ඨය , එකේ ලියලා තියන ටික මේකේ ටයිප් කරන්ම අමාරුයි බන් ඒ තරම් බරපතල සිංහල. සමහර ඒවා තේරෙන්නෙත් නෑ

    ow owa limit ekakata ganin,
    mona de wunath agata ne danne,
    kathawa thiiyenne onama deyak onwata wada one na kiyala.,

    math hari asayi sinhala beheth walata, unak hembirissawak hadunath koththamlli,veniwelgata thambala bonne,
    namuth aluth beheth warga try karanna hari bayayi,

    godakma genuine sure karanna puluwan dewal nane ada kale ekayi,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,383
    49,763
    113
    සේදවත්ත
    ow owa limit ekakata ganin,
    mona de wunath agata ne danne,
    kathawa thiiyenne onama deyak onwata wada one na kiyala.,

    math hari asayi sinhala beheth walata, unak hembirissawak hadunath koththamlli,veniwelgata thambala bonne,
    namuth aluth beheth warga try karanna hari bayayi,

    godakma genuine sure karanna puluwan dewal nane ada kale ekayi,
    මට සිංහල බඩු කඩෙන් කල්කය දෙන්න ඇහුවෙ කැරි හිනාවක් දාල . මම කිව්වා නෑ අරිශ්ටේ දෙන්න ඇගේ අමාරුවට ගන්න කියලා නගින් නැති අවුලක් නෑ මට කියලා .

    තව කැස්සට පැනියක් තියනවා එක නම් සුපිරි බටහිර පැනි වලට වඩා සුපිරි ලාභයි සහ මී පැනි රසයි.

    සිංහල බේත් තමා බොන්නේ ගොඩක් වෙලාවට
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,155
    12,067
    113
    ඕවා ඩොක්ටර් කෙනෙක්ගෙන් අහල ගනින්. බීලා බීලා ලෝන්ග් ටම්..අක්මාව ලෙෆ්ට් වුනොත් . සිරෝසිස් වලටත් එන්න පුලුවන්. වකුගඩු වලටත් බලපෑම් තියන්න පුලුවන් . පරිස්සමින්
     
    pasimal

    Well-known member
  • Nov 2, 2006
    444
    302
    63

    🟢 Safe Long-Term Use Tips​

    • Cycle it: 8–12 weeks on, then take 2–4 weeks off (to avoid body adapting)
    • Stick to standardized extracts (KSM-66 or Sensoril = highest quality)
    • Take with food to avoid GI upset
    • If you're taking other meds, check interactions (it’s pretty safe with BP meds)