අශ්ව ගන්ධ කරල් බොන අය ඉන්නවද?

mr.Z

Well-known member
  • Jan 18, 2015
    1,473
    877
    113
    mn biwwa bonwa
    hadena shukranu pramane wadiwuna,
    athe ghala dan kelinma parana kalismakata danne. godak welwata eken berila bimatath watenwa ,

    Note -- kalin damme parana sock ekakata

    ninda yanawa hodata, wadata yana ekath parakku wuna e handa

    mama welpenela tab ekath bonwa
    ekath same results habayi ashwaganda walata wada aduyi,
    uba dekama eka para bonawada
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    4603_v12.png


    meka hodai
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මොන ජාතිය වුනත්, උපරිම ප්‍රතිපල වලට අනුපානයක් එක්ක ගන්න. (ආයුර්වේද/සිංහල වෙදකම්වල කියන්නෙ සමහරවිට තියන කෙමිකල් කම්පවුන්ඩ ඇක්ටිව් වෙන්න උදව් වෙනවා .ඇති)

    හොඳම මද රස්නෙ කිරි
     
    • Like
    Reactions: eksudda

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,550
    5,514
    113
    Colombo
    මේකේ මොකක්ද? සීන් එක . ජිම් යන ඩයල් එකක් කිව්වේ
    අශ්වගන්ධ ගමි කනවා...ඔලුව මුලින් කැරකිලා යනවා ලොකුවට නැ..බට් කැරි හෙම හැදෙනවා හොද ගානට...
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,953
    4,384
    113
    කාලයක් යද්දි ඕකට ඇඩික්ට් වෙනවද බන්.