අශාන්-ශාමිකගේ-අම්මට-එන්න-කියාපිය

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අශාන්-ශාමිකගේ-අම්මට-එන්න-කියාපිය

    අශාන්-ශාමිකගේ-අම්මට-එන්න-කියාපිය නමින් බුදු හිමිට නිගා වෙන පරිදි පවත්වාගෙන යන Facebook ගිණුම Report කරන ලෙස සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

    10245469_304968206336078_7231994145297606606_n.jpg

    www.facebook.com/pages/අශාන්-ශාමිකගේ-අම්මට-එන්න-කියාපිය/695942860437869
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එතකොට අශාන් ශාමික කියන්නෙ අර අල්ලගෙ අම්මට එන්න කියාපිය කියන පේජ් එක කරන පොරද?:oo:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    එතකොට අශාන් ශාමික කියන්නෙ අර අල්ලගෙ අම්මට එන්න කියාපිය කියන පේජ් එක කරන පොරද?:oo:

    එක නම් දන් නැ බන්... මොන ආගමට උනත් අපහාස කරන එක නම් වැරදි..
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔය කරන්නේ එකම සෙට් එකක් මචන්. අපේ කතෝලික ආගමටත් කැත විදියට බැනලා ෆේස් බූක් ෆෑන් පේජ් හදලා තියනවා. මම රිපෝර්ට් කරා ඔය ඔක්කොම සයිට් FB එකට රිපෝර්ට් කරා එත් වැඩක් උනේ නෑ.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    elz

    ඔය කරන්නේ එකම සෙට් එකක් මචන්. අපේ කතෝලික ආගමටත් කැත විදියට බැනලා ෆේස් බූක් ෆෑන් පේජ් හදලා තියනවා. මම රිපෝර්ට් කරා ඔය ඔක්කොම සයිට් FB එකට රිපෝර්ට් කරා එත් වැඩක් උනේ නෑ.

    :no:

    elz

    අනිවාර්යෙන්ම....:)
    :)

    elz

    පැටියා;16585145 said:
    elz

    bump report karana widiha hariyata dandako

    pic eke thiyenawa bn