අශේන් කොමිසමට නඩු දානවලු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙවර මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරයෙන් තරග වදින බවට පූර්ව ප්‍රචාරණයක් පැවති නමුත් පසුව එම අපේක්ෂකත්වය නොලැබී යාමෙන් පසු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීම සඳහා උත්සාහ කළ ප්‍රකට යූටියුබ් ක්‍රියාකාරී 27 හැවිරිදි අශේන් සේනාරත්න ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය අද ප්‍රතික්ෂේප වී තිබෙයි.
    මෙවර මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වීමට ඔහුගේ නාමයෝජනාව කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලය වෙත භාරදීමට අද (11) ඔහු ගොස් තිබුනේ ස්වාධීන කණ්ඩායමේ නායකයා ලෙසිනි. ඔහුට පසෙකටවී සිටින්න යයි දන්වා පසුව කන්ඩායමේ ලේකම් වරයෙකුට නාමයෝජනා පත්‍ර ලබාදෙන්නට නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයා දන්වා සිටි නමුත් එම අවස්ථාවේ තමා වෙනුවෙන් ලැයිස්තුවේ සිටි ලේකම්වරයා නාමයෝජනා ලබාදුන් පසු ඒවා ප්‍රතික්ෂේප වූ බව ටිකකින් දැන්වූ බවත් හේතුව ලෙස කියා සිටියේ පිළිගත් අයෙකු විසින් භාර නොදීම යන හේතු බව අශේන් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.




    කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ප්‍රසන්න ජනක කුමාර සඳහන් කළේ බලය නොමැති අයෙකු විසින් නාමයෝජනා භාරදීම හේතුවෙන් ඔහුගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට තමන්ට සිදු වූ බවයි.

    මෙම සංසිද්ධියෙන් පසු කලකිරීමට පත් අශේන් සේනාරත්න තමා නීති ශිෂ්‍යයෙකු ලෙස නීතිය හදාරා තිබෙන බවත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයාට එරෙහිව නඩු මගට යන බවත් පවසා තිබෙන අතර උසාවියේදී හමුවෙමු යයි වීඩියෝවකින් පවසයි.
    තමාට සජබ,එජාප මෙන්ම මාලිමාවේ පවා අපේක්ෂකත්වය ලබාගන්නට අවස්ථා තිබු නමුත් තමා ස්වාධීනව ඉදිරිපත්වූයේ අපක්ෂපාතී බැවින් යයි පැහැදිලි කළ අශේන් තමාට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව කියා සිටියේය.
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    1000063726.jpg
     
    • Like
    Reactions: SLK_sri

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මූ මේ කරන්න ඕනෙ වැඩේ එවලෙ කරන්නෙ නැතුව අඬනවා.

    ගන්න බෑ කිව්ව වෙලේ 'මේක ගන්න. නැත්නම් මම් කෑ ගහනවා' කිව්වා නම් මෙලහට උගෙ වැඩේ කෙරිලා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    nomination ekak hariyata hadala bara denna beri me wage ponnayo chande illanne ai ban
    anika නීතිය හදාරා තිබෙනwalu, ithin balapan munge mole puketh nedda koheda
     
    • Like
    Reactions: tha123

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ඔවු ඈ!! අශේන්ගෙ ගෑනිගෙ පුක දිහා බලලා අහුවෙන්න එපා! හුකෝනවා රායිට්ට්ට්ට්ට්!! :rofl: :rofl:

     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Ashen ,,,දමිතයි උබයි එකතු වෙලා පක්ෂයක් හදපන් කට්ටියට ඇඩෙන්නම😁😁😁😁😁

    පක්ෂෙට නම දාපන් බික කියල😂😂😂😂😂😂
     
    • Haha
    Reactions: Nidarshana_k

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මෙම සංසිද්ධියෙන් පසු කලකිරීමට පත් අශේන් සේනාරත්න තමා නීති ශිෂ්‍යයෙකු ලෙස නීතිය හදාරා තිබෙන බවත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයාට එරෙහිව නඩු මගට යන බවත් පවසා තිබෙන අතර උසාවියේදී හමුවෙමු යයි වීඩියෝවකින් පවසයි.

    john-krasinski.gif
     
    • Haha
    Reactions: SLK_sri

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Muu UK LLB ne karalaa thiyenney?

    Muuta lankaawey lawyer kenek widiyata wada karanna baa lankaawey law exams karanney nathuwa.

    Kapi penna puduma uthsahayak ganney.